Watch Trailer

24 [S01: E22] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

නීනා ජැක්ගේ පවුලේ අය නැති වෙච්ච එක ගැන ජැක්ට කියන්න සැරසෙනවා. ඒත් මේසන් ඒකට ඉඩ දෙන්නේ නැහැ.මේසන් විස්වාස කරනවා ජැක්ට පවුලේ අය ගැන කිව්වොත් මෙහෙයුමට තියෙන අවධානම අඩු වෙයි කියලා. මේ අතර ඩ්‍රේසන් ටෙරීව මන්න උත්සාහ ගැනීම සහ ටෙරීගේ ගෙදර වෙනත් දේ නිසා මතකය ආපහු ලැබෙනවා. වෙනත් තැනකදී කිම් මත්ද්‍රව්‍ය ගනු…

24 Sesaon 1

නීනා ජැක්ගේ පවුලේ අය නැති වෙච්ච එක ගැන ජැක්ට කියන්න සැරසෙනවා. ඒත් මේසන් ඒකට ඉඩ දෙන්නේ නැහැ.මේසන් විස්වාස කරනවා ජැක්ට පවුලේ අය ගැන කිව්වොත් මෙහෙයුමට තියෙන අවධානම අඩු වෙයි කියලා. මේ අතර ඩ්‍රේසන් ටෙරීව මන්න උත්සාහ ගැනීම සහ ටෙරීගේ ගෙදර වෙනත් දේ නිසා මතකය ආපහු ලැබෙනවා. වෙනත් තැනකදී කිම් මත්ද්‍රව්‍ය ගනු දෙනුවකට මදි වෙනවා. පාල්මර් තමන්ගේ පුතා වරදකට පටවන්න යන පටි ගත කරන ලද ටේප් පටිය මාධ්‍ය වෙත ගෙන යන අතර ජැක් සහ මේසන් විදුලි බලය විසන්දි කරන්න යන ස්ථානය පරික්ෂා කරනවා….

අද කතාව එතැන් සිට..

KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න

1db9d4bad27670438209a96a95c2d3b0d570d374

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

2cb42201a96e1eed7b5183de71cc74718287c031

280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න

a7edb093661f060454712745e174f1bcb50a9efb

190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,158 downloadsDownload 24S01.E22.zip94 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/-කාලිංග-e1406891608795.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

දිල්ෂාන් කාලිංග

Subtitles

2,158 downloadsDownload Subtitles94 KB

16 comments

  1. heshan

    thanks

  2. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. Sisira Hegoda

    Thanks.

  4. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය.............

  5. sajeevi

    thanks

  6. නලින්

    ස්තුතියි දිල්ෂාන්

    ජය වේවා!

  7. chathutanga

    සබට තුති

  8. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  9. රොයිලි

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. HimEshCrEeD

    සබට තුති

  11. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  12. Shan Vimukthi

    උපසිරසට බොහොම ස්තුතියි ඩිලෝ
    ස්තුතියි කරපු උදව්වටත් :D

  13. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  14. nishshanka ruwan

    ස්තුතියි :)

  15. udara damith

    maru.........

  16. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි