Watch Trailer

24 [S02: E01] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔයාලා මේ ටිකේම 24 පළවෙනි කතා මාලාව රස විදින්න ඇතිනෙ. අද මම අරන් ආවෙ දෙවනි කතා මාලාවෙ පළවෙනි කොටස එහෙමත් නැත්තම් දෙවනි දවසෙ පළවෙනි පැය. ඔයාලට මතක ඇතිනෙ පළවෙනි කතාමාලාවෙ අන්තිමට වුන දේ. බවර්ට එයාගෙ දුව කිම් ව බේරාගන්න පුළුවන් වුනත් බිරිදව බේරාගන්න බැරිවෙනවා. අද කොටස පටන් ගන්නෙ මේ සිද්…

24 S01

කොහොමද යාළුවනේ. ඔයාලා මේ ටිකේම 24 පළවෙනි කතා මාලාව රස විදින්න ඇතිනෙ. අද මම අරන් ආවෙ දෙවනි කතා මාලාවෙ පළවෙනි කොටස එහෙමත් නැත්තම් දෙවනි දවසෙ පළවෙනි පැය.

ඔයාලට මතක ඇතිනෙ පළවෙනි කතාමාලාවෙ අන්තිමට වුන දේ. බවර්ට එයාගෙ දුව කිම් ව බේරාගන්න පුළුවන් වුනත් බිරිදව බේරාගන්න බැරිවෙනවා. අද කොටස පටන් ගන්නෙ මේ සිද්ධිය වෙලා අවුරුද්දකට පස්සෙ. මේ වෙද්දි බවර් CTU එකෙන් අයින් වෙලා ඉන්නෙ කලින් සිදුවුන දේවල් නිසා. නමුත් ඇමරිකාවට ඇතිවෙන තවත් ත්‍රස්ථවාදී ගැටළුවක් නිසා බවර් නැවතත් CTU එකට කැදවන්න වෙනවා. ඒත් බවර් කැමති වෙයිද ආපහු ඇවිල්ලා වැඩ කරන්න?

බලමු එහෙනම් අද මොකද වෙන්නෙ කියලා. ඊළග කොටසෙන් හමුවෙමු යාළුවනේ.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,177 downloadsDownload 24.S02E01.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 1st Season                       All Episodes                     Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

2,177 downloadsDownload Subtitles47 KB

41 comments

  1. Innvex

    Ela Saho ela!!!!!!!!!!!!!!!!!!!!!!

    1. පසිඳු උදාර

      saho ??

  2. Sisira Hegoda

    Fhanks.

    1. Sisira Hegoda

      Thanks.

    2. Sisira Hegoda

      Thanks

  3. HimEshCrEeD

    අනේ බොහොම තුති
    කාර්ටූන් අක්කෙ..
    දිගටම සබ් දෙමු
    ජය හෝ!!!

  4. Ravi

    ela ela thank u wewa...........
    :D

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. prasa

    niramaani thank u.

  7. yashan

    thanx lot sis....

  8. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. දෙවෙනි එකත් පටන් ගත්තා එහෙනම්. ජය෴෴ :P :P

  9. SHAN

    සබට තුති
    ඔබට ජය…..

  10. නලින්

    ස්තුතියි කාටුන් අක්කා!

    ජය වේවා!

  11. dedunu- yatalamatta

    ස්තුතියි නිර්මාණි...
    ජය වේවා!

  12. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න මමත් සබ් එක ගත්තා
    සබට තුති නිර්මාණි අක්කේ. :) :) ජය.

  13. kasun

    දිගටම යමු
    ජය

  14. Tharindu Perera

    thanks akka sub ekatahhh......
    onna ehenam bagaththaa......

  15. prasa

    24 [S02: E02] denakan api balagena innoooooooo.

  16. පසිඳු උදාර

    Thank U

    C. Akkiyo :) B|

  17. Shan Vimukthi

    බොහොම ස්තුතියි අක්කේ
    කස්ටිය වැඩේ එලටම කරන යනවනේ :D

  18. sajeevi

    thanks

  19. ෂෙහාන් [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය.. :D

  20. Tharindu

    Ko Machan part 2??

  21. “චූටී මල්ලි”

    හොද හොදා
    සබට තුති
    ඔබට ජය…..

  22. prasad

    ඉවසිල්ලක් නෑ. Part 2 දෙන්නකෝ...........

  23. SRK

    කෝ episode 2

  24. Dhanushka

    Niyamai Thx,,

  25. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  26. Amith

    බොහොම ස්තුති , දිගටම අරගෙන යමු

  27. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  28. dev

    bohoma stuti sahodari..........

  29. Nishshanka Ruwan

    ස්තූතියි :)

  30. Rasika Muthucumarana

    I can not download the any of the season 02 files. each link goes to this link which shows nothing
    hhttp://tinyw.in/Nrtq

  31. neo

    niyamai saho ..... keep it up...

  32. රොහාන්

    බොහොම ස්තුතියි නිර්මාණි සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

  33. iresh

    Season 7 &amp; Season 8 wala sinhala sub eka koheda tiyenne? danna kenek innawa nam kiyanna please?

  34. Sahan

    thankz a lot sis..

  35. LAKSHAN

    උපසිරැසියට තුති……

  36. rudjmd

    Thanks sis

    1. Manohari Wickramasinghe

      බොහෝම ස්තූතියි

  37. Uvindu Pasan

    I like to join with you to make subtitles.. how can i join???