පසුගිය කොටසින්… ස්කොට්වයි, ස්ටයිල්ස්වයි, මෙලිසාවයි, ෂෙරිෆ් ස්ටිලින්ස්කිවයි ප්‍රාණ ඇපකාරයෝ විදිහට මැට් තියාගන්නවා. ඇලිසන්ගේ අම්මගේ මරණය හේතුකරගෙන ඩෙරෙක්ගෙන් පළිගන්න ඕන නිසා ජෙරාර්ඩ් ඇලිසන්ට අම්මා ලියුමක් දුන්නා කියලා එයාම එකක් ලියලා දෙනවා. මැට් ස්කොට්ට කියනවා ඝාතණයන් සිදුකරන්න හේතුව මොකක්ද කියලා. 20…
ස්කොට්වයි, ස්ටයිල්ස්වයි, මෙලිසාවයි, ෂෙරිෆ් ස්ටිලින්ස්කිවයි ප්‍රාණ ඇපකාරයෝ විදිහට මැට් තියාගන්නවා. ඇලිසන්ගේ අම්මගේ මරණය හේතුකරගෙන ඩෙරෙක්ගෙන් පළිගන්න ඕන නිසා ජෙරාර්ඩ් ඇලිසන්ට අම්මා ලියුමක් දුන්නා කියලා එයාම එකක් ලියලා දෙනවා. මැට් ස්කොට්ට කියනවා ඝාතණයන් සිදුකරන්න හේතුව මොකක්ද කියලා. 2006දී මැරුණ හැම කෙනෙක්ම අයිසේක්ගේ ගෙදර තිබුන උත්සවයකට ඇවිත් තියෙනවා. මැටුත් අයිසේක්ව හම්බවෙන්න එහාට ගිහින් තියෙනවා. එතන හිටපු අය මැට්ව නාන තටාංගයට විසි කරලා බලාගෙන ඉදලා තියෙනවා එයාට පීනන්න බෑ කියලා කෑ ගහද්දී අනත් එයා ගිලෙනකම්. මෙලීසා අන්තිමට දකිනවා ස්කොට් මිනිස් වෘකයෙක් බවට හැරෙනවා. ජෙරාර්ඩ් මැට්ව ඇලක ගිල්වලා මරළා එයා කැනිමාගේ අලුත් ස්වාමියා බවට පත්වෙනවා.
අද එතැන් පටන්….
අන්තිම කොටසින් හමුවෙමු. ජයවේවා!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න
19d251b90cfbe44faad525dee52e1d5c4c3ce629310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න
c8aa56939a5385138a00e1da18ef5e86695f2a14 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,827 downloadsDownload Teen.WolfS02E11.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
16 comments
යශෝධ
Ruchira
niyamai aaaa..............
Ruchira
Terminator.The.Sarah.Connor.Chronicles season 2 dennako.....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නලින්
ස්තුතියි කිනා!
ජය වේවා!
sajeevi
thanks
chethana
tnz tnz,
kosala
ela kollooooo
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
හොද හොදා සහෝ
සබට තුති
ඔබට ජය…..හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
kasun
ස්තූතියි
රවිඳු නිපුන්
niyamayi!!
thanksssvimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
මොළ කකුලුස්
Thanks for subtitles.jaya wewa yaluwa....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S02 : E11] | අවසානයට පෙර සූදානම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Teen-Wolf.jpg)

බොහෝම ස්තූතියි සහෝ උපසිරසට..... ජයම වේවා.... එලස්ස්ස්.......