Watch Trailer

24 [S02: E13] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ජැක් හොයා ගන්නවා පිලිස්සුන සිරුර අලීගේ නොවන විත්තිය. ඊට පස්සේ සැගවෙච්ච උමගක් දිගේ යද්දී අලීව අල්ලා ගන්නවා. පසුව ජැක් බවර් බොම්බේ තියන තැන කිව්වේ නැත්නම් අලීගේ පවුලේ අය මරණ බවට තර්ජනය කරනවා. ඒවගේම අලීගේ දරුවෙක් බොරුවට වෙඩි තියලා මරන ආකාරයේ රන්ගනයක යෙදනෙවා. එලෙසම දෙවැනි දරුවා මැරන්න යද්දී…

24-2

ගිය පැයේදී ජැක් හොයා ගන්නවා පිලිස්සුන සිරුර අලීගේ නොවන විත්තිය. ඊට පස්සේ සැගවෙච්ච උමගක් දිගේ යද්දී අලීව අල්ලා ගන්නවා. පසුව ජැක් බවර් බොම්බේ තියන තැන කිව්වේ නැත්නම් අලීගේ පවුලේ අය මරණ බවට තර්ජනය කරනවා. ඒවගේම අලීගේ දරුවෙක් බොරුවට වෙඩි තියලා මරන ආකාරයේ රන්ගනයක යෙදනෙවා. එලෙසම දෙවැනි දරුවා මැරන්න යද්දී බොම්බය තියෙන තැන අලී කියනවා.මේ අතර මේසන් බොබ් ගෙන් අහනවා මරේ මේ වගේ ත්‍රස්ථවාදීන්ට උදව් කරන්න හේතුව.කිම්ව අද්භූත දඩයක්කරුවෙක් විසින් බේරා ගන්නවා. ශෙරී ලියෑන් වෙත ප්‍රභල අවවාදයක් දෙනවා.

මේ පැයේදී වෙන්නේ මොනවද කියලා හොයලා බලමු.

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,631 downloadsDownload 24.S02E13.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

1,631 downloadsDownload Subtitles38 KB

18 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අන්ජන අයියේ. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  3. prasa

    අංජන ස්තූති වේවා. ජය වේවා.
    සාර්ථකායි...............
    ඉක්මනටම අනිත් කොටසත් දෙන්න ලැබේවාාාාාාාාාාාාා

  4. ranga771

    නියමයි...............
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    ජය වේවා...........

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. Gagan

    24 suba walata thanx

  7. නලින්

    ස්තුතියි! අංජන සහෝ!

    ජය වේවා.

  8. “චූටී මල්ලි”

    මරු
    සබට තුති
    ඔබට ජය.........

  9. sajeevi

    thanks

  10. chandima amarasinghe

    niyamai thaz.

  11. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  12. Ravindu

    බොහෝම ස්තුතියි සබ් වලට............අපි දිගටම 24 එක්ක ඉන්නවා........

  13. nishshanka ruwan

    ස්තුතියි :)

  14. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  15. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. LAKSHAN

    උපසිරැසියට තුති……

  17. Suchintha

    Website eka dan sahenna aul welane bro. Sub ekak download kranna godak wela yanwa.

  18. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි