අද හැමෝම මරණය කිට්ටුවටම යනව. කොටින්ම කිව්වොත් අද සෙරනිටි යානයේ එන්ජිමේ උත්ප්‍රේරකය පුපුරනවා. ඒ නිසා යානයේ ජීවිතාරක්ෂක පද්දතිය මෙන්ම පාලන පද්දතියත් අක්‍රිය වෙනවා. හැමෝටම පැය දෙකයි තියෙන්නේ ඔක්සිජන් ඉවර වෙනකල්. ඒ අතරේ පිපිරීම නිසා සෝයි බරපතල තුවාල ලබනවා. ඉතින් මැල් තීරණය කරනවා යානයේ තියෙන ෂටල දෙකෙන්…
අද හැමෝම මරණය කිට්ටුවටම යනව. කොටින්ම කිව්වොත් අද සෙරනිටි යානයේ එන්ජිමේ උත්ප්‍රේරකය පුපුරනවා. ඒ නිසා යානයේ ජීවිතාරක්ෂක පද්දතිය මෙන්ම පාලන පද්දතියත් අක්‍රිය වෙනවා. හැමෝටම පැය දෙකයි තියෙන්නේ ඔක්සිජන් ඉවර වෙනකල්. ඒ අතරේ පිපිරීම නිසා සෝයි බරපතල තුවාල ලබනවා. ඉතින් මැල් තීරණය කරනවා යානයේ තියෙන ෂටල දෙකෙන් හැමෝම යානයෙන් පිට කරවන්න. ඒත් මැල් යානයේ නතර වෙනවා. ඉතින් අද කොහොමඩ් හැමෝම පන බේරාගන්නේ කියල බලලන දැනගන්නකෝ. අදනම් මැල් මරණයේ සීමාවටම යනවා. අද කතාව ටිකක් විශේෂයි. කොටින්ම කිව්වොත් අද කතාව ඇතුලත කතා තුනක් යනවා.
- මැල් තනිවම උත්ප්‍රේරකය සවි කරන්න ගන්නා උත්සාහය,
- මැල් යානයේ තනිවෙනකල් සිදුවුණ සිදුවීම් පෙළ මැල්ගේ මතකයන් ලෙසින්,
- මැල් සෙරනිටි යානය ලබා ගත් ආකාරය සහ සෝයි සමඟ එකතු වෙලා ජෙයින්, වාශ් සහ කෙයිලී සොයාගත් ආකාරය මැල් සිතන ආකාරයට.
ඉතින් මේ කතා තුනම අද කොටස තුලින් පෙන්වනවා. විශේෂයෙන්ම ඔයාලට මතක ඇති E01 මැල් සහ සෝයි සිටින යුද්දය අවසන් වුනාට පස්සේ කතාව මාස 6ක් ඉදිරියට ගෙනගිය බව. ඒ මාස 6 තුළ උන දේවල් තමයි මේ කොටසේ එක මතකයක් විදියට යන්නේ. ඉතින් එහෙනම් නමවෙනි කොටසෙන් හමුවෙමු.
260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න
b9c43737f7d4eecf5cf1853fd965aa9902bdd711 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
973 downloadsDownload Firefly-E08-Out-of-Gas.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Thisara-Neo-e1407762628423.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
14 comments
chandima amarasinghe
Nivandaka
thanks machn, mama asama tv srs 1kdan meka. digatama danna jaya pathanawa. bs machan!
prabhath
thanks post eka nam poddak waradila aulak ne sub eka hri ilaga ekak ikmanata dennako
Givantha Arshakularathne
Thank you.
නලින්
ස්තුතියි තිසර සහෝ!
ජය වේවා.
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
නියමයි තිසර සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-Dවරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් තිසරයා
හැමෝම මේක බලන්න
මම බැලුවා
ජය“චූටී මල්ලි”
මරු
සබට තුති
ඔබට ජය.........dev
bohoma stuti saho.
katawa hituwata wada godak lassanai.Yenu
Thank you brother........
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Firefly [E08 Out of Gas] | අද මැරෙන දවස නෙවෙයි [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Firefly-51.jpg)

onna bawa maga balagana unna thaz & subapatum saho....`