Watch Trailer

24 [S02: E14] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ජැක් සහ කන්ඩායම ස්ටැටර්න්ගේ හමුදා කන්ඩායමට මුහුණ දීමට සැරසෙනවා. එම හමුදා කන්ඩායම නොර්ටන් ගුවන්තොටපලේ බොම්බය ආසන්නයේ ඉන්න බව දැන ගන්නවා. මේ අතර කිම්ට හමුවෙන අසාමාන්‍ය දඩයක්කාරයා ගැන සැක හිතෙනවා. ස්ටැර්ටන් අන්තිමට පාල්මර්ට කියනවා බෝම්බය තියෙන තැන. එයා පාපොච්චාරනයක් කරනවා සති ගානක ඉදන් එයා…

24-2
ගිය පැයේදී ජැක් සහ කන්ඩායම ස්ටැටර්න්ගේ හමුදා කන්ඩායමට මුහුණ දීමට සැරසෙනවා. එම හමුදා කන්ඩායම නොර්ටන් ගුවන්තොටපලේ බොම්බය ආසන්නයේ ඉන්න බව දැන ගන්නවා. මේ අතර කිම්ට හමුවෙන අසාමාන්‍ය දඩයක්කාරයා ගැන සැක හිතෙනවා. ස්ටැර්ටන් අන්තිමට පාල්මර්ට කියනවා බෝම්බය තියෙන තැන. එයා පාපොච්චාරනයක් කරනවා සති ගානක ඉදන් එයා මේ බෝම්බය ගැන දැනන් හිටියා කියලා. එයා තවදුරටත් කියනවා බෝම්බය මේ රටට ගේන්න එයා උදව් කලා කියලා සහ අන්තිම මොහොතේ ඒක අල්ලගන්න සැලසුම් කරලා තිබුනා කියලත් කියනවා. ඒහෙම කරන්න හේතු විදියට එයා කියන්නේ පාල්මර්ගේ විදේශ ප්‍රති පත්ති දුර්වලයි. ඒවා ශක්තිමත් කරවන්න මේවගේ දෙයක් කලා කියලා. මේ අතර ජැක්ට සහ කන්ඩායමට මැරුනු කමාන්ඩෝ බටයන් හය දෙනෙක්ගේ මල මිනී හමු වෙනවා.

මේ පැයේදී මොකද වෙන්නේ කියලා බලමු…

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,580 downloadsDownload 24.S02E14.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

1,580 downloadsDownload Subtitles41 KB

15 comments

  1. prasa

    ඔන්න මම පලවෙනියා උනා
    අංජන ඔයාට ස්තූතියි.
    ජය වේවා

  2. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. Tharusha nayanajith

    maXxa

  5. Sisira Hegoda

    Thanks Anjana.

  6. වරුණ රංගජිත් (වරූ)

    නියමයි තාම බෑවෙනම් නෑ මේ සෙට් එක
    පස්සෙ බාන්න ඕනි
    ඔන්න දැනට සබ් එකනම් ගත්තා
    ජය

  7. “චූටී මල්ලි”

    මරු
    සබට තුති
    ඔබට ජය……

  8. Deshan

    සබට තුති

  9. sajeevi

    thanks

  10. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අන්ජන අයියේ. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  11. nishshanka ruwan

    ස්තුතියි :)

  12. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  13. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. LAKSHAN

    උපසිරැසියට තුති……

  15. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි