ගිය පැයේදී සැටැටොන් කියනවා හත්වෙනි කොමාන්ඩෝ භටයෙක් හිටියා කියලා. ජැක් නුත් අවසන් නිගමනයකට එනවා වෙඩි වැදීමෙන් වෙච්ච තුවාල දිහා බලලා. මේ අතර ත්‍රස්ථවාදීන්ගෙන් කෙනෙකු වන ඔමාර් ගුවන් යානයක් අරන් පැනලා යන්න හදනවා ඒත් ජැක් අල්ලා ගන්නවා. ඒකෙත් බොම්බයක් තියෙනවා. ඒත් ඒක බොරු එකක්. කේට්ට නංගිව හම්බ වෙනවා සහ…

ගිය පැයේදී සැටැටොන් කියනවා හත්වෙනි කොමාන්ඩෝ භටයෙක් හිටියා කියලා. ජැක් නුත් අවසන් නිගමනයකට එනවා වෙඩි වැදීමෙන් වෙච්ච තුවාල දිහා බලලා. මේ අතර ත්‍රස්ථවාදීන්ගෙන් කෙනෙකු වන ඔමාර් ගුවන් යානයක් අරන් පැනලා යන්න හදනවා ඒත් ජැක් අල්ලා ගන්නවා. ඒකෙත් බොම්බයක් තියෙනවා. ඒත් ඒක බොරු එකක්. කේට්ට නංගිව හම්බ වෙනවා සහ ජැක් පැමිනියේ නැති නම් නංගිගේ අතින් මරනයට පත්වන්නත් ඉඩ තියෙනවා.
මේ පැයේදී ජැක්ට නිවැරදි බෝම්බය හොයා ගන්න පුළුවන් වෙයිද ?
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
ec69ff95e26083a0c48c9efa06668739b4006e45124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,579 downloadsDownload 24.S02E15.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
14 comments
Sasika
Sisira Hegoda
Thanks.
isuru feat
ela ela
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
වරුණ රංගජිත් (වරූ)
එල එල
සබට තුති
ඔබට ජය...ඉසු ඩිපි (Isu DP)
නියමයි අන්ජන අයියේ.. :-P
පට්ට වැඩේ. හොදම හරියක්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-Dnishshanka ruwan
ස්තුතියි :)
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
උපසිරැසියට තුති……
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thanks Dear