Watch Trailer

The Last Ship [S01 : E10] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

අද මේ සීරිස් එකේ අවසන් කොටස. දොස්තර රිචෙන් ස්කොට් බෙහෙත හොයා ගන්නවා. නැවේ කාර්ය මන්ඩලයේ සියලුම දෙනාට මේ එන්නත ලබා දෙනවා. මේ බෙහෙතෙන් ලෙඩ වෙච්ච අය සුව වෙනවා වගේම ලෙඩේ හැදිච්ච නැති අයට‍ රෝගය බොවෙන්නෙත් නැහැ. අතුරු අබාදත් නැහැ. බලමු අද කොටසින් ලෝකයා බේරාගන්න පුළුවන් වෙයිද කියලා. දෙවැනි සීරිස් එකෙන් නැ…

The Last Ship 2

අද මේ සීරිස් එකේ අවසන් කොටස. දොස්තර රිචෙන් ස්කොට් බෙහෙත හොයා ගන්නවා. නැවේ කාර්ය මන්ඩලයේ සියලුම දෙනාට මේ එන්නත ලබා දෙනවා. මේ බෙහෙතෙන් ලෙඩ වෙච්ච අය සුව වෙනවා වගේම ලෙඩේ හැදිච්ච නැති අයට‍ රෝගය බොවෙන්නෙත් නැහැ. අතුරු අබාදත් නැහැ.

බලමු අද කොටසින් ලෝකයා බේරාගන්න පුළුවන් වෙයිද කියලා.

දෙවැනි සීරිස් එකෙන් නැවත හමුවෙමු.

The Last Ship (2014) on IMDb

 

 

205 MB කොපිය මෙතනින් බාගන්න

5c63fdd666caa65e3b03d8d4718f3e32f8c83095

310 MB කොපිය මෙතනින් බාගන්න

fa2aed1970570138d3c58bebdcc4f0c8b9ba8d70

1.1 GB කොපිය මෙතනින් බාගන්න

9e2c47d19389bb4b6eece55fed93819ed174f1ab ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,752 downloadsDownload The.Last_.Ship_.S01E10.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

8,752 downloadsDownload Subtitles26 KB

82 comments

  1. Chamalka

    සබ් එක දානකන් බලන් හිටියේ, ඇයි අප්පා මෙච්චර පරක්කු උනේ...?
    බොහොම ස්තුතියි උපසිරසට!
    ජයවේවා.. :)

    1. Chamalka

      මම 1st................ ;)

  2. Pramuk

    thanxzzzzzzzzzzzzz bro

  3. තිසර නියෝ (Thisara Buddhika)

    බොහොම ස්තුතියි උපසිරසට!
    ජයවේවා.. :)

  4. prasa

    Thank you. enakal balagena hitiye

  5. ලසන්

    මේක එනකන් බලගෙන හිටියේ බොහොම ස්තුති සබ් එකට !!!

  6. Sach

    Thanks !

  7. ලක්ෂාන් නිලංක

    sabata bohoma thuthi aiye...jaya wewa....!

  8. නලින්

    ස්තුතියි අංජන අයියා!

    ජය වේවා!

  9. keerthi

    vicky donor 2012 sub eka dendako

  10. Prasanga

    puluwan ikmanata seson 2 denna bro.....thnx hode

  11. Kushen

    Mechchara kalayak meka apu gamanma apita sub dennata oyata godak thankx saho :)

  12. ටුටු

    නියමයි කොල්ලො ...කියලා වැඩක් නැ ...ලබන සතියෙ හමුවෙමු

  13. ටුටු

    නියමයි කෙල්ලෙ

  14. Lahiru

    Elaz

  15. D.Chamara

    thanks sahoo

  16. nirosha

    hama sisan ekakama wenawa wage meketh awasanayata mona gilbariyak weyda danne na.sub walata thanks,2kat awagaman denna balan innawa.good luck

  17. “චූටී මල්ලි”

    ඉවර කලාට තුති
    තව එකක් කරමු
    සබට තුති
    ඔබට ජය..........

  18. sachira

    Thanx aiyandi B|

  19. dasun disanayaka

    thanks

  20. sachira

    B|

  21. sajeevi

    thanks

  22. Nipuna

    Sub ekata thanks....

  23. Dharshana...

    Thanks...

  24. kanushka

    Thnks saho

  25. harsha

    ඉතින් සහෝ නෞකා මෙහෙයුම අවස්න් වෙනවා නේද බොහොම ස්තූතියි මේ වෙනුවෙන් වැය කල කාලයට

    1. hemalal

      10 කොටසේ සිංහල සබ් වැඩකරන්නේ නෑ. ඒ ඇයි?

  26. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අන්ජන අයියේ.. :-P
    තවත් පට්ට කතාවක අවසානය.
    බොහොම ස්තුතියි පරක්කු නොකර වැඩෙ ලස්සනට කරාට.
    දැන් ඉතින් මැටඩොර් එක දෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  27. වරුණ රංගජිත් (වරූ)

    එල එල
    සබට තුති
    ඔබට ජය...

  28. hemalal

    10 කොටසේ සිංහල සබ් වැඩකරන්නේ නෑ. ඒ ඇයි?

  29. Anju

    thanks a lot machan 2nd series eka kawadada enne?

    1. අසෙල්

      නියමයි අන්ජන අයියා :D
      සීසන් 2 බලන්න ලබන අවුරුද්දේ ගිම්හානය වෙනකම් ඉන්න වෙනව
      ඒක තමා අවුල :v
      සීසන් 2 ආපු ගමන් ගින්දර වගේ දෙමු !!

  30. ගයාන් රූකාන්ත(ජෝනා)

    මේකත් බැලුවා ලස්සනට වැඩේ ඉවර කරාට තුති අංජන අයියේ
    දෙවැනි සීසන් එක එනකං ලබන වසර වෙනකං ඉවසන එක තමා
    අමාරුම වැඩේ කමක් නැ. එකත් ආපු හැටියේ සිංහල උපසිරැසිත්
    සමග සමීප කරන්න අවැසි ශක්තිය ධෛර්‍ය පතනවා ජය !! :) :)

  31. dev

    bohoma stuti saho... .
    2 season ekakut tiyanawada...maxxxxa

  32. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  33. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. නුවන්

    බොහොම ස්තුතියි සහෝ :)

  35. Priyadarshana

    කතාව නියමයි. ගොඩක් ස්තුතියි සහෝ... සබ් එක දානකල් හැමදාමත් නොඉවසිල්ලෙන් බලන් හිටියෙ. මේ වගේ ලස්සන වැඩ කරන්න ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි...

  36. aruna

    me tv serious eka godak lassenai.... hamadamat site eka balanne anek kotesa deelada kiyala... dunne gaman bagannewa... pls meke so 2 t ikmenin dei kiyala hitenawa...

  37. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  38. kusal

    dewen esasan eka enakan maga balan innawa

  39. vipula lasantha

    The Last Ship Season 2 kawadda en ne

  40. Ashan

    Thanx Sub walata.. Season 2 enna thawa kochchara kal yaida....

  41. pragee

    thankz sahoo

  42. Heshan

    තෑන්ක්යූ වේවා..!!

  43. Sashika Madubashitha

    Hey aiya 2 season eka awe nadda tama

  44. Deshan

    මේ වගේ පට්ටම සීරිස් ඒකකට සබ් දාපු ඒකට ගොඩාක් ස්තුතියි

  45. lakshan

    thanks......!

  46. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  47. Akila

    Season 2 broadcast wenawa neda?eke sub eka denna patan gaththath hodai neda.

  48. pasan

    ela thaks,the last ship season 2 ඇවිත් නේද සබ් එක දෙන්නේ නැද්ද

  49. sameera perera

    y season 2 parakku.

  50. Deveen ratnayake

    ane anith seosan ekath dennako

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.