ගිය පැයේදී ඔවුන් බොම්බය සොයා ගන්නවා. ඒත් ඒක අරින්න බැරි විදියට සීල් කරලා තියෙන්නේ. ටෝනි සහ මිචෙල් සැක කරන්න පටන් ගන්නවා මැද පෙරදිග රටකින් පැමිනි බුද්දි අංශ නියෝජිතයෙක් වන යුසුෆ් අවුඩා ගැන. අලීගේ ගෙදරින් හම්බ වෙච්ච ටේප් එක මැද පෙරදිග රටවල් අලී සමග කරපු සාකච්චාවන්‍ක පටි්‍ගත කිරීමක්. ඒ න්‍යෂ්ඨික බෝම…
ගිය පැයේදී ඔවුන් බොම්බය සොයා ගන්නවා. ඒත් ඒක අරින්න බැරි විදියට සීල් කරලා තියෙන්නේ. ටෝනි සහ මිචෙල් සැක කරන්න පටන් ගන්නවා මැද පෙරදිග රටකින් පැමිනි බුද්දි අංශ නියෝජිතයෙක් වන යුසුෆ් අවුඩා ගැන. අලීගේ ගෙදරින් හම්බ වෙච්ච ටේප් එක මැද පෙරදිග රටවල් අලී සමග කරපු සාකච්චාවන්‍ක පටි්‍ගත කිරීමක්. ඒ න්‍යෂ්ඨික බෝම්බයක් පුපුරවන්න ලොස් ඇන්ජලීස් වල. මේ අතර අවශ්‍ය කරන ගුවන් හමුදා යානා නොමැති කම නිසා බොම්බය අරන් යන ගුවන් යානය ජැක් ම පදවන්න තීරණය කරනවා.
බලමු මේ පැයේදී මොනවද වෙන්නේ කියලා…
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
ec69ff95e26083a0c48c9efa06668739b4006e45124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,602 downloadsDownload 24.S02E16.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
15 comments
sasika
ගයාන් රූකාන්ත(ජෝනා)
ඔන්න මමත් සබ් එක ගත්තා
සබට තුති අංජන අයියේ. ජය!!Sisira Hegoda
Thanks Anjana.
nishshanka ruwan
ස්තුතියි :)
sandaruwan
Thanks bro...The fault in our stars film eketh sinhala sub denna berida?niyama film ekak.
R.D
සබ් එක දෙනකල් බලාගෙන ඉන්නේ......
බොහෝම ස්තුතියිsajeevi
thanks
chandima amarasinghe
onna bawa thaz aiya subapatum.
ඉසු ඩිපි (Isu DP)
නියමයි අන්ජන අයියේ . :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-Dතිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S02: E16] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/24-s2-2.jpg)
Thanks.