Watch Trailer

The Mentalist [S01 : E05] | සිහිකැඳවුම… [සිංහල උපසිරසි සමඟ]

අද දින The Mentalist කතාංගයෙන් ඔබ හමුවට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ පලමු සමයේ 5වන කතාංගය. අද දින කතාව ඇදී යන්නේ වනාන්තරයක් මැද්දේ නවත්වපු කාර් රථයක් අසල තිබුණු ලේ පැල්ලම් සහ අතුරුදහන් වුනු කෙල්ලෝ දෙන්නනෙක් පිලබඳව. මෙතැනදී CBI එකෙන් පැමිණිලා සොයා බලනවා. එතැන සිටින ප්‍රාදේශීය පොලිසිය විසින් ප්‍රකාශ…

Mentalist 3

අද දින The Mentalist කතාංගයෙන් ඔබ හමුවට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ පලමු සමයේ 5වන කතාංගය. අද දින කතාව ඇදී යන්නේ වනාන්තරයක් මැද්දේ නවත්වපු කාර් රථයක් අසල තිබුණු ලේ පැල්ලම් සහ අතුරුදහන් වුනු කෙල්ලෝ දෙන්නනෙක් පිලබඳව. මෙතැනදී CBI එකෙන් පැමිණිලා සොයා බලනවා. එතැන සිටින ප්‍රාදේශීය පොලිසිය විසින් ප්‍රකාශ කරන්නේ කෙල්ලෝ දෙන්නාම අතුරුදහන් කියලා. එයාලා අවට සෑම තැනකම පරීක්ශා කලා කියලත් කියනවා. ඒත් ජේන් විසින් කාර්එක යට බැළුවද කියලා ඇහුවට පස්සේ තමයි අතුරුදහන් වුනු පුද්ගලයින් ගනන අඩු වෙලා, මැරුණූ පුද්ගලයින් ගණන එකක් විදියට ගණන් වැටෙන්නේ. නමුත් එක් ගැහැණු ළමයෙක් තවමත් අතුරුදහන්!

මොවුන් විසින් දිගටම සෝදිසි කිරීම් සිදුකරගෙන ගියත්, පසුව අතුරුදහන් වුනු තැනැත්තිය නගරයෙන් මතු වෙනවා. මියගිය තැනැත්තිය මරන්නට භාවිතා කරපු ආයුධයත් අතේ තියාගෙනම තමයි ඇය මතුවෙන්නේ. ඒ වගේම ඇය මියගිය තමුන්ගේ මිතුරියගේ ලේ වලින් නෑවිලා තමයි ඉන්නේ. මේක නිසාවෙන් කවුරුත්ම සිතන්නේ ඇයම තමයි තමුන්ගේම යෙහෙලියව මැරුවේ කියලා. නමුත් ඇයට කිසිම මතකයක් ඇත්තේ නෑ, මොකක්ද සිදුවුනේ කියලාවත්. ඇය විවාහ වෙන්න ඉන්න තැනැත්තියක්. නමුත් දැන් ඇයට තමුන්ගේ යෙහෙලිය නැතිවුනා වගේම නිදහසත් නැතිවෙන්නයි යන්නේ. මොකද කිව්වොත් ඇයව සනීප වුනු ගමන්ම පොලිස් ස්ථානාධීපති තුමා විසින් ඇයව සිරගත කරන්න හදන නිසා. නමුත් ජේන් විසින් බොහෝම තීක්ශණ විදියට කල්පනා කරනවා, ඒ තැනැත්තියගේ නිර්දෝශි බාවය ඔප්පු කරන්න ක්‍රමයක් පිලිබඳව. වෙනත් විමර්ශණ වලදී ජේන් විසින් මිනීමරුවන්ව අල්ලන්නේ සිරගත කරන බලාපොරොත්තුව මුල්කරගෙන වුනත්, මෙතැනදී ජේන් විසින් මිනීමරුවා අල්ලන්න උත්සාහා කරන්නේ, ඇයගේ නිර්දෝශි බාවය ඔප්පු කිරීම සඳහා. ජේන් විසින් නීතී උල්ලංඝනය කරලා වුනත්, ඒක විසඳන්න උත්සාහා කරනවා. මෙතැනදී ජේන්ගේ උත්සාහය සාර්ථක වෙනවාද? ඔව් සාර්ථක වෙනවා තමයි. මිනී මැරුමක් සිදුකලොත්, ජේන් එයාව අල්ලනවාම තමයි. නමුත් එහෙම සිදුකරලා තවමත් බේරිලා ඉන්නේ එක්කෙනෙක් විතරයි. එයාගේ නම තමයි රෙඩ් ජෝන්.

මිනීමරන්න දැඩිවුණු හිතකින් ගහලා, ගල් ගෙඩියක් කඩන්න පුළුවන්. ඒත් සොඳුරු හිතකින් පිරිමැදලා ගල්ගෙඩියක් ඔප දමන්න පුළුවන්. එසේනම් ඔප දැමුණු මතුපිටින්, ලැබෙන මද දිස්නයෙන් ජිවිතය හැඩකරගන්න අඳුරු හදවත් ආලෝක කරගන්න කියලා, මම නවතිනවා. කතාව හොඳින් රසවිඳින්න.

එහෙනං හැමෝමට ආයු- බෝ- වේවා !!! __/|__.

The Mentalist (2008) on IMDb

 

 

125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

60d58166f15ee87d27e30eaca40613cde5dfed40

250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න

6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,697 downloadsDownload The.Mentalist.S01E05.zip104 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,697 downloadsDownload Subtitles104 KB

19 comments

  1. SAJEEVI

    thanks

  2. චානක මධුරංග

    මේක අද උදේ බැලුවා. අපරාදෙ. ඊළඟ එක කොහොමහරි ඉක්මනට දාපන්. එළ එළ.

  3. ishara

    මාත් එහෙමයි අනිත් එවා ඉකමනට දෙන්ඩො..... thanks

  4. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්රණිත් සහෝ.. :-P
    පට්ට වැඩේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  5. Sach

    Thanks !

  6. prabhath

    Thanks

  7. තිලංක

    පට්ටම තමයි සහෝ.......... නියමයි. අනිකත් ඉක්මනට දීපං කොල්ලෝ... තැන්ක් යු වේවා!!!!!!!!

  8. ගයාන් රූකාන්ත(ජෝනා)

    ඔන්න මමත් සබ ගත්තා
    සබට තුති සහෝ ජය!! :) :)

  9. yasiru

    thanks saho.....

  10. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  12. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  13. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. dev

    bohoma stuti ....

  15. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා...!!

  16. lakshitha

    thnx saho :D

  17. Anonymous

    Thnx for sub...

  18. nilanka_baiscop

    thanks

  19. Mano

    Godak sthuthi.. Jaya wewa!