Watch Trailer

Under the Dome [S02 : E09] | රතු දොරටුව… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි දැන් නම් කතාව එන්න එන්නම උණුසුම් වේගනයි එන්නේ. ඉතින් එහෙනම් සුපුරුදු විදිහටම අපි ගියවර කොටස ගැන ටිකක් මතක් කරගෙනම ඉමු. පහුගිය කොටසෙදි බාර්බි තමන්ගේ පියා ලවා ජූලියාට පණිවිඩයක් යැවීමට සමත් වුණා. නමුත් ඔහුගේ පියා විසින් බාර්බිටත් හොරෙන්ම එම පණිවිඩය තරමක් වෙනස් කර ජූලියා වෙත ලැබෙන්න සැලැස්වුවා. ම…

Under the Dome S021

හොඳයි දැන් නම් කතාව එන්න එන්නම උණුසුම් වේගනයි එන්නේ. ඉතින් එහෙනම් සුපුරුදු විදිහටම අපි ගියවර කොටස ගැන ටිකක් මතක් කරගෙනම ඉමු.

පහුගිය කොටසෙදි බාර්බි තමන්ගේ පියා ලවා ජූලියාට පණිවිඩයක් යැවීමට සමත් වුණා. නමුත් ඔහුගේ පියා විසින් බාර්බිටත් හොරෙන්ම එම පණිවිඩය තරමක් වෙනස් කර ජූලියා වෙත ලැබෙන්න සැලැස්වුවා. මේ අතර බාර්බිගේ පියා යටතේ සේවය කරන හැකර්කරුවෙක් වූ හන්ටර් නම් තරුණයා බාර්බිව සොයාගොස් මේ බව බාර්බිට දැනුම් දුන්නා. තමන්ගේ පියා යම් දෙයකට අර අඳින බව වැටහුණු බාර්බි හන්ටර්ගේද උදව් ඇතුව ජූලියාට තමන්ව හමුවෙන ලෙස පණිවිඩයක් යවා ව්‍යාජ අනන්‍යතාවයක්ද සහිතව බාධකය වටා ස්ථාපනය කර ඇති හමුදා මුරපොළවල් මඟහැර ගොස් ජූලියාව හමුවෙන්න සමත් වුණත් අවසාන මොහොතේදි හමුදා භටයන් බාර්බිව අත් අඩංගුවට ගෙන ඇදගෙන ගිය අතර මෙතරම් කලක් බාර්බි මියගොස් ඇතැයි සිතා සිටි ජිම්ද බාර්බිව දැක්කා. ඉතින් එහෙනම් අද එතැන් සිටයි….

Under the Dome (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න cca9d84e057b711ac347c75b404bd5c929f7efd5 270 MB කොපිය මෙතනින් බාගන්න fa99153ba3d5bec90037dd1f42c5abb62c50e9f1 940 MB කොපිය මෙතනින් බාගන්න c05d82f711de581da89789fdcc3eff047bfe3188 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,764 downloadsDownload under.the_.dome_.209.baiscopelk.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

7,764 downloadsDownload Subtitles73 KB

60 comments

  1. රොෂීන් චාරුත

    patta bn patta. thnq

  2. Saketha Pulasthi

    උදේ ඉදන්ම බලාගෙන හිටියේ. උපසිරසියට බොහොම ස්තූතියි :)

  3. Sashika Pramith

    Film 1a aran blan hitiye SUB 1a danakan.. THNX.... THNX.

  4. කැලුම් ගුණසේකර

    8 බාන ගමන්. ඔන්න මේකත් ගත්තා. ස්තුතියි මලයා.

  5. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි .......................

  6. Prasanga

    bla hitiye denakm bro thnx ekenma............

  7. kelum sandamal

    thnx kollo.meka denakam balan hitiye
    jaya wewa !...

  8. pathum

    ela ,,,a thax macho

  9. Harsha

    thank you very much. GREAT work

  10. වරුණ රංගජිත් (වරූ)

    ගෙනල්ලා ගෙනල්ලා
    දැන්මම බාමි
    ජය

  11. sujith lasantha

    thanks

  12. janaka

    මමත් දැන් ගන්න ගමන් ගොඩක් ස්තුතියි.

  13. shaan

    onna gaththa ehenam.. thanks bro....

  14. Champ

    elaz thanx saho...enakalmai balagena unne

  15. Vishal Wedimpala

    thnQ wewa... :-D meka denakn blagenamai htye... maru maruu ;-)

  16. Dilanka

    Thanks saho

  17. නලින්

    ස්තුතියි පුබුදු !

    බාගෙන තියෙන්නේ.

    ජය වේවා!

  18. ගයාන් රූකාන්ත(ජෝනා)

    එල එල මේ ගත්තා සබ
    සබට තුති පුබුදු සහෝ ජය!!

  19. Amil

    උපසිරසියට බොහොම ස්තූතියි පොඩ්ඩෝ...

  20. Range

    patta patta

  21. prabhath

    thanks denaka baklagena hitiye

  22. nishshanka ruwan

    ස්තුතියි :)

  23. me

    Thanks

  24. shanika

    උපසිරසියට බොහොම ස්තූතියි

  25. thilina

    elazz machoo

  26. buddika

    Thanks brooo.. anith ewath ekmanatama oni

  27. sajueevi

    thanks

  28. Chami

    Thanks....

  29. chandima amarasinghe

    bawa akanma maga balagana inna... thaz

  30. තාරුක

    උපසිරසියට බොහොම ස්තූතියි

  31. prasa

    Thank q

  32. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සුපුන් සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  33. Ruchira

    sub 1ට ස්තුතියි...........

  34. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  35. sachin

    thanks bro
    sub denakan balagena hityee
    THANK you v much

  36. sameera

    Torrent Links vada na :'(

  37. Tharindu Perera

    elazzz ahh machan...
    denakam unnee.....
    thanks mahchan sub ekatahh..

  38. jayalath

    Thanks Bro.....

    Hamadamath Api asawen balapu Kathawak Thamai....

  39. gayan

    මරු මම අසාෙවන් බලනවා ස්තුතියි සබ් ඒක දුන්නට

  40. dilshan

    thanks mcn

  41. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  42. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  43. Dimuthu

    thanks mcn

  44. අදිත ප්‍රවීන්

    නියමයි !
    දෙනකම් බලාගෙන හිටියේ .
    ජය !
    :D

  45. තුසිත

    ගොඩක් ස්තුතියි...

  46. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. බාගෙන බලලත් ඉවර වෙලයි කමෙන්ට් එක දැම්මෙ. දැන්නම් කතාව රසවත් වුණා වගේ තමා පේන්නෙ. ජය෴෴ :P :P

  47. Aravinda

    tnx bro

  48. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    නියමයි !
    උපසිරසියට බොහොම ස්තූතියි :)
    ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

  49. Kasun Thilakshana {K.T.}

    Nice Work Bro....! Thanx for Subs.... ඔබට ජය....!

  50. ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම පිං සුපුනෝ
    දැන් වැඩේ නෙගලා යනව ලෙසටම :D

Load more comments