Watch Trailer

24 [S02: E18] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයෙදී කොන් කරලා හිටපු යුසුෆ් අවුඩා ජැක් බවර හා එකතු වෙලා ජොනතන් වොලස් හම්බ වෙන්න යනවා. ජොනතන් වොලස් කලින් වැඩ කල සේවා යෝජකයාගේම ඉලක්කයට එයා පත් වෙලා සහ එයා කේට්ව ඉල්ලනවා සාක්කි දෙන්න හුවමාරුවක් විදියට. ජැක් බවර් කේට් ජොනතන් වොලස්ට දෙයිද? අපි බලමු මේ පැයේදී මොනවද වෙන්නේ කියලා. ටොරන්ට් තුල සියලු…

24 s2-3

ගිය පැයෙදී කොන් කරලා හිටපු යුසුෆ් අවුඩා ජැක් බවර හා එකතු වෙලා ජොනතන් වොලස් හම්බ වෙන්න යනවා. ජොනතන් වොලස් කලින් වැඩ කල සේවා යෝජකයාගේම ඉලක්කයට එයා පත් වෙලා සහ එයා කේට්ව ඉල්ලනවා සාක්කි දෙන්න හුවමාරුවක් විදියට.

ජැක් බවර් කේට් ජොනතන් වොලස්ට දෙයිද? අපි බලමු මේ පැයේදී මොනවද වෙන්නේ කියලා.

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,572 downloadsDownload 24.S02E18.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

1,572 downloadsDownload Subtitles44 KB

21 comments

  1. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  2. නලින්

    ස්තුතිියි වේවා! අයියා!

    ජය වේවා!

  3. Sandun Wijewardhana

    ජය වේවා! thanx "D .......................... (y)

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. nishshanka ruwan

    ස්තුතියි :)

  6. chandima amarasinghe

    onna bawa thaz...

  7. tharaka

    ගොඩක් ස්තුතියි හැමෝටම මේ 24 කතාවට උපසිරසි දෙනවට.

    ජයවේවා!

  8. Sisira Hegoda

    Thanks Anjana.

  9. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය.......

  10. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. අසෙල්

    niyami anjana aiyya

  12. sajeevi

    thanks

  13. ඉසි ඩිපි (Isu DP)

    නියමයි අන්ජන අයියේ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  14. prasa

    ස්තූතියි අංජන​
    අනිත් කොටසත් ඉක්මනට දෙයි කියලා බලාපොරොත්තු වෙනවා
    ජය වේවා

  15. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහා්
    එලම තමා
    සාමූහික වැඩේ නම් නියමයි
    ජයම වේවා

  16. prasad

    19 දෙන්නකෝ. ජැක් බවර් නැතුව පාලුවේ බෑ
    අංජන ඔයාට අපි සුබ පතනවා

  17. sajith

    24 season 01 &amp; 24 season 02 e 18 venkan sinhala sub dipu hemootama gooooooooooooooodaaaaaaaaaaaaaak thuthi......................................... JAYA WEWA BISCOPE WEJABEWA ............................................
    24 season 02 e 19 sinhala sub paraku aeii kawadda denne

  18. shanaka

    24 season e 19 ekmanata depan bro

  19. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  20. LAKSHAN

    උපසිරැසියට තුති……

  21. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි