Watch Trailer

24 [S02: E19] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ජැක්, කේට්, යුසුෆ්, සහ වොලස් දරුණු සටනකින් පස්සේ ගැලවිලා වාහනයට යනවා.පැනගන්න සහාය ලැබුනා මිචෙල්ගෙන් ඉන්ෆරෙඩ් චන්ද්‍රිකා වීඩියෝ වලින්. ඒත් වොලස්ට දරුණු තුවාල සිදුවෙනවා බෙල්ලට වෙඩි වැදීමෙන්. ජැක් රෝහලකට වොලස් එක්කරන් යන්න උත්සාහ කලත් වොලස් ඒකට විරුද්ද වෙනවා. නමුත් වොලස්ට අසාධ්‍ය වෙන නිසා සායනයක් පවත්…

24 s2-3

ජැක්, කේට්, යුසුෆ්, සහ වොලස් දරුණු සටනකින් පස්සේ ගැලවිලා වාහනයට යනවා.පැනගන්න සහාය ලැබුනා මිචෙල්ගෙන් ඉන්ෆරෙඩ් චන්ද්‍රිකා වීඩියෝ වලින්. ඒත් වොලස්ට දරුණු තුවාල සිදුවෙනවා බෙල්ලට වෙඩි වැදීමෙන්. ජැක් රෝහලකට වොලස් එක්කරන් යන්න උත්සාහ කලත් වොලස් ඒකට විරුද්ද වෙනවා. නමුත් වොලස්ට අසාධ්‍ය වෙන නිසා සායනයක් පවත්වන තැනකට වොලස්ව අරන් යනවා. වොලස් මරනයට පත් වෙන නමුත් ජැක් ඔහුගේ එක්ස් රේ එකෙන් සොයා ගන්නවා චිප් එක තියෙන්නේ ඇග ඇතුලේ කියලා.

බලමු අද කොටසේ මොනවද වෙන්නේ කියලා.

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,532 downloadsDownload 24.S02E19.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

1,532 downloadsDownload Subtitles41 KB

13 comments

  1. Saketha Pulasthi

    ජැක් බවර් දවස් දෙකක්ම නිවාඩු ගත්තනේ. කමක් නෑ... පැය 18ක්ම එක දිගටම වැඩනේ. උපසිරසියට බොහොම ස්තූතියි :)

  2. Sisira Hegoda

    Thanks.

  3. prasa

    ජැකා නැතුව පාලුවේ බැ.
    ස්තූතියි අංජන​
    අනිත් ටික ඉක්මනට දෙනවානම් ලොවෙත් නෑ

  4. sajeevi

    thanks

  5. Ruwan

    thx a lot

  6. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අන්ජන අයියේ.. :-P
    Jack Is Back...
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  7. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  10. nishshanka ruwan

    ස්තුතියි :)

  11. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. LAKSHAN

    උපසිරැසියට තුති……

  13. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි