Watch Trailer

The Mentalist [S01 : E07] | මලගිය ඇත්තෝ සාක්කි දෙති… [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුනු විදියටම The Mentalist කතා සමූහයේ, 7වන කතාංගයට උපසිරැසි සමගින් පූර්විකාවක් සපයන්නයි මේ සූදානම. අද කතාංගයේදී මිනීමැරුම සිදුවන ආකාරය මුලදීම පෙන්නුම් කරනවා. නමුත් මිනීමැරීම සිදු කරන්නේ කවුද කියලා පෙන්වන්නේ නෑ. කවදත් වගේම අන්තිමට ඉතුරුවෙන ප්‍රශ්ණය තමයි. කවුද මිනීමැරුම සිදු කරන්නේ කියන එක.…

පොරොන්දු වුනු විදියටම The Mentalist කතා සමූහයේ, 7වන කතාංගයට උපසිරැසි සමගින් පූර්විකාවක් සපයන්නයි මේ සූදානම. අද කතාංගයේදී මිනීමැරුම සිදුවන ආකාරය මුලදීම පෙන්නුම් කරනවා. නමුත් මිනීමැරීම සිදු කරන්නේ කවුද කියලා පෙන්වන්නේ නෑ. කවදත් වගේම අන්තිමට ඉතුරුවෙන ප්‍රශ්ණය තමයි. කවුද මිනීමැරුම සිදු කරන්නේ කියන එක. ඒක විසඳන එක තමයි CBI විශේෂ අපරාධ කාර්යාංශයට බාර වෙන්නේ.

මිනී මැරුම සිදුවෙන්නට කලියෙන්, ව්‍යසකයා ක්‍රිස්ටිනා ෆ්‍රයි කියන තැනැත්තියගේ නිවසේ ඉඳන් පිටතට පැමිණෙනවා පෙන්නුම් කරනවා. එතැනින් පිටවුනාට පසුව මහා මාර්ගයේදී කාරයක් විසින් ව්‍යසකයාව ලුහුබැඳලා හප්පගෙන යනවා. මින් පසුව තමයි CBI එකෙන් එතැනට පැමිණෙන්නේ. මෙතැන පරීක්ශණ සිදු කිරීමේදී ව්‍යසකයා මිය යන්නට මොහොතකට පෙර ඇයත් සමග කාලය ගතකරපු, ක්‍රිස්ටිනා ෆ්‍රයි එතැනට පැමිණෙනවා. ඒ වගේම ඇය ව්‍යසකයා එක්ක එකට සිටීමේ හේතුව වෙන්නේ. ව්‍යසකයාගේ මියගිය සැමියා එක්ක සම්බන්ධ වෙලා, සන්නිවේදනය කිරීම. එතකොට ක්‍රිස්ටිනා ෆ්‍රයි කියන්නේ, මලවුන් සමග සන්නිවේදනය කරන්නියක්. ඒත් ජේන් කියන්නෙත් අතීතයේ ඒ විදියටම, මළවුන් සමග සන්නිවේදනය කරපු කෙනෙක්ම තමයි. ඒක නිසාවෙන් ජේන් දන්නවා ඒක බොරු වැඩක් කියලා. ඒත් ක්‍රිස්ටිනා ෆ්‍රයි කියන්නේ ඒක කරන්න පුළුවන් දෙයක් කියලයි. මේ හේතුව නිසාම දෙන්නා අතරේ පොඩි ගට්ඨනයක්, තේරෙන විදියට කිව්වොතින්, පොඩි ඇරියස් එකක් හටගන්නවා. ජේන් කොයි වෙලාවේ බැළුවත් ඇයට කැපිල්ලමයි දාන්නේ. මියගිය තැනැත්තියගේ සිදුවීම විසඳන අතරේ මැය විසින් මළවුන් සමග කතා කරලා, හෝඩුවාවන් එහෙම ලබා දෙනවා. අවසානයේ විමර්ශණ සිදුකරලා හැමදාම වගේ ජේන් විසින් උප්පර වැට්ටියකින් තමයි මිනීමරුවා අල්ලන්නේ. ඒක කරන්නේත් මියගිය ව්‍යසකයාව මේ ලෝකය සමග සම්බන්ධ කරගෙනම තමයි. බලමු මිනීමරුවා අල්ලන්නේ කොහොමද කියලා.

හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරලා. මම නවතින්නම්. තවත් කතාංගයකින් හමුවෙනකං උපසිරැසි එක්ක කවුරුත්, අර්ථවත්ව කතාංගය රසවිඳින්න.

එහෙනං හැමෝමට ආයු- බෝ- වේවා !!! __/|__.

The Mentalist (2008) on IMDb

 

 

125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

60d58166f15ee87d27e30eaca40613cde5dfed40

250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න

6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,624 downloadsDownload The.Mentalist.S01E07.zip121 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,624 downloadsDownload Subtitles121 KB

24 comments

  1. prabhath

    thanks ikmanata denawa wge

  2. kalindu

    thanks bro ikmaninma denawata thank ilaga kotasath ikmanin demu

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. Eranda

    මැක්සා මචන් අද ඔන් episode 6 යි 7 යි දෙකම බැලුවා .... දිගටම කරමු සහෝ

  5. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය.......

  6. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Sach

    Thanks !

  8. chana

    thanks machoo okkoma denna. sorry hemadama reply nokarata. godak pin

  9. Shine

    ela kollo ela.....den wade elatama denawa :P puluwannam dawasata episode dekak withara karanawa ;)

  10. චතුර බුද්ධික

    අම්මෝ දැන් නම් මේකට වහ වැටිලා තියන්නේ.. ඉක්මනට sub ටික දෙන්නෝ...

  11. yasiru

    thanks macho.ikmanatama ona anith ewath...

  12. චානක මධුරංග

    එළකිරි ඈ. දිගටම මේ වගේ යමු.....

  13. sajeevi

    thanks

  14. ඉසි ඩිපි (Isu DP)

    නියමයි ප්රණිත් සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  15. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි
    සබට තෑන්ක්ස්
    ජයම වේවා..

  16. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  17. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා...!!

  18. tiron

    thankzzzzzzzzzzzzzzzz

  19. Test

  20. LAKSHAN

    සබට බොහොම ස්තුතියි සහෝ

  21. LakshanD

    එල බං. ස්තූතියි

  22. Anonymous

    Thnx sub ekta ....

  23. nilanka_baiscop

    thanks

  24. Mano

    Godak sthuthi.. Jaya wewa!