Watch Trailer

Supernatural [S06 : E08] | බල්ලෝ යන්නේ දිව්‍ය ලෝකේ…! [සිංහල උපසිරැසි සමඟ]

හොදයි දැන් අපේ කොල්ලෝ දෙන්නා ක්‍රව්ලිගේ සේවකයෝ වෙලා. ඒත් “රොබෝ-සෑම්” ඇත්ත සෑම් කරගන්නනං වෙන විකල්පයක් ඇත්තෙත් නෑ. ඉතින්, ක්‍රව්ලිගෙන් කොල්ලෝ දෙන්නට මුලින්ම හම්බවෙන වැඩේ තමයි වෙයාවුල්ෆ් පහර දීම් වගයක් ගැන හොයන්න. ඒ හෙවිල්ලේ බලාපොරොත්තුව තමා වෙයාවුල්ෆ් ඇල්ෆාව හොයා ගන්න එක. ඉතින්, මේ ගැන හොයන සෑම්ටයි…

Supernatural-S6-1

හොදයි දැන් අපේ කොල්ලෝ දෙන්නා ක්‍රව්ලිගේ සේවකයෝ වෙලා. ඒත් “රොබෝ-සෑම්” ඇත්ත සෑම් කරගන්නනං වෙන විකල්පයක් ඇත්තෙත් නෑ. ඉතින්, ක්‍රව්ලිගෙන් කොල්ලෝ දෙන්නට මුලින්ම හම්බවෙන වැඩේ තමයි වෙයාවුල්ෆ් පහර දීම් වගයක් ගැන හොයන්න. ඒ හෙවිල්ලේ බලාපොරොත්තුව තමා වෙයාවුල්ෆ් ඇල්ෆාව හොයා ගන්න එක.

ඉතින්, මේ ගැන හොයන සෑම්ටයි ඩීන්ටයි මුණ ගැහෙනවා පුංචි පවුලක්. අම්මයි, ළමයි, ලකී කියලා ජර්මන් ෂෙපර්ඩ් බල්ලයි. බල්ලොන්ට ඉතින් කවුරුත් ආදරෙයිනෙ, නේද? ඉතින් අද කතාව ලකීගේ වීරක්‍රියා ගැනයි. 😉

මේ අතරේ “හැගීම් නැති රොබෝ-සෑම්” ඩීන්ට ඔප්පු කරන්න හදනවා එයා කලින් හිටපු සෑම්ම බව. පුළුවන් වෙයිද කියලා කතාව බලලම දැනගමු.

—
අද කතාවේ නම “All Dogs Go to Heaven” 1989 කාටුන් චිත්‍රපටයක්
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2010 නොවැම්බර් 12

මීලග කොටසෙන්:
6.09 – Clap Your Hands If You Believe…
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,115 downloadsDownload Supernatural.S06E08.zip120 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,115 downloadsDownload Subtitles120 KB

37 comments

  1. කල්හාර ප්‍රසාද්

    තැන්කූ MDG! ඔබගේ සේවයට මාගේ උත්තමාචාරය!

    1. සම්පත්

      MDG! ඔබගේ සේවයට මගෙනුත් උත්තමාචාරය!

  2. HAcker

    thank you very much MDG!!! :D

  3. shanaka

    thankz bro

  4. ravindu

    thanks saho digatama demu

  5. Bhanuka

    Thnx bro

  6. SAJEEVI

    thanks

  7. ANJANA

    thanks..

  8. czRGsl

    Thanks patta................ :)

  9. D.Chamara

    niyamai saho ayatha kathawa hoda payhata harenawa niyamai thanks saho

  10. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො

  11. මල් සිරි

    thanxx :)

  12. Kushen

    sub ekata gdak thnx saho ;)

  13. Oshan

    ane ithuru tika ikmanata dennako MDG ethakota oya th divya loke yai Thanx :D

  14. Dilip

    Maxxa

  15. ඉසු ඩිපි (Isu DP)

    නියමයි MDG සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  16. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  17. prabhath

    thanks MDG saho

  18. වරුණ රංගජිත් (වරූ)

    තැන්ක්
    තෑන්ක්
    ගොඩක් ස්තූතියි

  19. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  21. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  22. nishshanka ruwan

    ස්තුතියි :)

  23. HARSHA

    All Dogs Go to Heaven-බව්වයි කස කසයි කියල දැන් සිරසෙ යන්නෙ ඔය කාටුන් එක.......Thanx යාලුවා

  24. ඉනූෂ අඹගහවත්ත

    සහෝ..ඔයාගෙ මේ සබ් නම් නියමයි..ඇත්තටම කිසිම ඩුවක් කියන්න නෑ..මන් මේ කතාව මාර අසාවෙන් බැලුවෙ සහෝගෙ සබ් නිසාමයි..වරහන් ඇතුලෙ දාන විස්තර මාර වටිනවා..ලිපි ටිකත් ගින්දර..මර විස්තර ටිකක තියෙන ලිපි ටිකක් තියෙන්නේ..අන්තිම වෙනකන්ම සාර්තකව මේ කතා මාලාවටම සබ් දෙන්න සහෝට හැකි වේවා කියල ප්‍රාර්තනා කරවා..ගොඩාක් ස්තූතියි මේ තරම් දුරක් මේ කතාව අපිට ගෙනාවට..ජය වේවා&gt;….

  25. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. pubudu

    translation eka perfect,,great work machan.

  27. Rashmika

    THANKS LOT MDG saho ..dn tma storya supurudu track ekt watila tiynne digtma denna JAYA WEWA!!

  28. ck

    “පාතාල ලෝකය” / “පාතාලය” kiyanawata wada නිරයkiyana eka hoda nedda ?

  29. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  30. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  31. lakshan

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  32. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  33. Vidura Prasangana

    sub ekata thanxxxxxxxxxxxxxxx

  34. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  35. UmeshaD

    අනේ ඩවුන්ලෝඩ් කරන්න බැරි ඇයි සමහර ඒවා....

  36. Rumesh Asanka

    thank you