Watch Trailer

24 [S02: E20] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

24 කතා මාලාව කියන්නේ මමත් ආසාවෙන් නරඹපු සුපිරි කතාමාලාවක්. ඉතිං එකේ උපසිරසගන්වන්ට ලැබිමත් සතුටක්. බයිස්කෝප් අඩවියේ කලයක් තිස්සේ තිබුනු අඩුවක් තමයි 24 කතා මාලාවේ උපසිරස. ඒක එහෙම වුනේ එවගේ දිගු කතාමාලාවක් අඛන්ඩව උපසිරස ගන්වන්න තිබුනු ප්‍රායෝගික ගැටලුව. නමුත් අංජන ‍සහෝ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමේ සියළු…

24-2

24 කතා මාලාව කියන්නේ මමත් ආසාවෙන් නරඹපු සුපිරි කතාමාලාවක්. ඉතිං එකේ උපසිරසගන්වන්ට ලැබිමත් සතුටක්. බයිස්කෝප් අඩවියේ කලයක් තිස්සේ තිබුනු අඩුවක් තමයි 24 කතා මාලාවේ උපසිරස. ඒක එහෙම වුනේ එවගේ දිගු කතාමාලාවක් අඛන්ඩව උපසිරස ගන්වන්න තිබුනු ප්‍රායෝගික ගැටලුව. නමුත් අංජන ‍සහෝ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමේ සියළු දෙනාගේ කැපවිම මත දැන් දිනපතාම ඔබ වෙතට 24 උපසිරස ලැබෙනවා. ඔවුන් මේ කාර්‍ය සම්බන්ධිකරනයේදි දක්වන කැපවිම අති විශිෂ්ඨයි.

එවගේම මේ දක්වා උපසිරස ගැන්වු සහෘද උපසිරසකරුවන්ටත් (අක්කලාද ඇතුලුව) ඉදිරයේදි එකතුවන උපසිරසිකරුවන්ටත් තව තවත් උපසිරසි ගන්වන්න කාලවේලාවන් ලැ‍බේවායි කියා පතනවා.
මේ පැයේදි,

ජැක්ට ඊලගට මොකද වෙන්නේ ?
යුසෆ් හා කේට් චිප් එක CTU එකට දෙයිද ?
ජනපති පාමර්ට එරෙහි කුමන්ත්‍රනයක් ?

උපසිරස ගැන්විමේදි අනෙක් උපසිරැසි වලින් රැකගෙන ආ යම් ලක්ෂණ මමත් රැක ගන්න උත්සහාකලා. ඒ උත්සහය සර්ථකද කියලා පහලින් දාලා යන්න හොදේ.

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,580 downloadsDownload 24.S02E20.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/kalindu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

කළිදු වසූක

Subtitles

1,580 downloadsDownload Subtitles55 KB

18 comments

  1. Gayan

    mulinma mn ba gaththa

  2. sajeevi

    thanks

  3. Sisira Hegoda

    Thanks.

  4. නලින් පෙරේරා

    ස්තුතියි කළිදු සහෝ!

    ජය වේවා!

  5. tikiri

    එල මචන් බොහොම ස්තුති....කරරගෙන යමු

  6. ඉසු ඩිපි (Isu DP)

    නියමයි කළිදු සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  7. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  8. වරුණ රංගජිත් (වරූ)

    එල
    ජය...

  9. Amila

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  10. prasa

    කළිදු ඔයාට ස්තූතියි
    ජය වේවා.

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. R.D

    බොහෝම ස්තුතියි සහෝ..........
    දිගටම සබ් දෙන්න ශක්තිය සහ කාලය ලැබේවා !!!!

  13. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  14. nishshanka ruwan

    ස්තුතියි :)

  15. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  16. රොයිලි

    බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. LAKSHAN

    බොහෝම ස්තුතියි ස

  18. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි