පසුගිය පැයෙන්… වෛරසය ආසාදනය වී සිටින කායිල් සින්ගර්ව හොයාගන්න වැඩි කාලයක් ගත වන නිසාත්, ත්‍රස්තවාදීන් ලබා දී ඇති කාලය ඉතාම සීමිත නිසාත්, ජැක්, ඩේවිඩ් පාමර් සමඟ සාකච්ඡා කර තීරණය කරනවා, රමෝන් සලසාර්ව ඔහුගේ ත්‍රස්ත කණ්ඩායමට බාර දෙන්නට. හැබැයි මේ වැඩේ ජැක් කරන්න යන්නේ CTU එකට හොරෙන්. නමුත් ජැක් විසින්ම…
පසුගිය පැයෙන්…
වෛරසය ආසාදනය වී සිටින කායිල් සින්ගර්ව හොයාගන්න වැඩි කාලයක් ගත වන නිසාත්, ත්‍රස්තවාදීන් ලබා දී ඇති කාලය ඉතාම සීමිත නිසාත්, ජැක්, ඩේවිඩ් පාමර් සමඟ සාකච්ඡා කර තීරණය කරනවා, රමෝන් සලසාර්ව ඔහුගේ ත්‍රස්ත කණ්ඩායමට බාර දෙන්නට. හැබැයි මේ වැඩේ ජැක් කරන්න යන්නේ CTU එකට හොරෙන්. නමුත් ජැක් විසින්ම සිර ගෙදර ඇති කරන කෝලාහලය නිසාවෙන් ඔහුට සිර ගෙදරින් රමෝන්ව රැගෙන පලා යන්නට හැකි වෙන්නේ නැහැ.
මේ පැයේදී…
සිර ගෙදර ඇතිව තිබෙන කෝලාහලය මධ්‍යයේ ජැක් උත්සහ කරනවා මොන විදියකින් හරි රමෝන්ව අරගෙන පැන යන්නට. නමුත් ඔවුන් දෙදෙනාම සිරකරුවන්ගේ, සිරකරුවන් බවට පත් වෙනවා. ඒ අතර ක්ලෝයි අනාවරණය කරගන්නවා, ජැක් මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වී ඇති බව. ඒ බව අවසානයේ කිම්ටත් දැනගන්න ලැබෙනවා. චේස් උත්සහ කරනවා ජැක් සහ රමෝන්ව නැවත තමන්ගේ යටතට අරගන්න. බලන්න එහෙනම් ජැක් මේ පැයේදී මොන වගේ දෙයක් කරාවිද කියලා. ඒ වගේම ස්තූතියි මේ වැඩේට මාව සම්බන්ධ කරගත් ගයාන් සහෝ ඇතුළු 24 උපසිරැසි කණ්ඩායමට. ජයම වේවා… එලස්ස්ස්…….
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,568 downloadsDownload 24.S03E05.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
19 comments
sajeevi
Sisira Hegoda
Thanks.
namal
onna gattha.thanks hode
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)harsha hiranga
thanks Yashoda good job
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
මල් සිරි
elaz
Kulanjana Maduranga
niayamai saho…thanxs..sub ekata..digatama sub demu.
ඉසු ඩිපි (Isu DP)
නියමයි යශොධ අයියේ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!චන්දිම අමරසිංහ
නියමයි තුති .. සුභපැතුම්.
වරුණ රංගජිත් (වරූ)
නියමයි යශෝධ මලේ නියමයි
තාම 24 ගත්තේ නම් නෑ දැනට සබ් 1 ගන්නවා
ඉක්නමටම ගන්නවා
ජය...!!!රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
රොහාන්
බොහොම ස්තුතියි යශෝධ සහෝ සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!nishshanka ruwan
ස්තුතියි :)
LAKSHAN
උපසිරැසියට තුති……
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S03: E05] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/24-Season-3.jpg)
thanks