කලින් පැයේදී දකින්න ඇතිනේ ජැක් සහ රාමොන් සිර කරුවන්ගේ සිර කරුවන් වෙනවා. ඔවුන් පැනගන්නත් සමත් වෙනවා අවසානයේදී. ක්ලෝයි ඔ බ්‍රයන් සොයාගන්නවා ජැක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවෙක් කියලා. කීමටත් මේ ගැන දැනගන්න ලැබෙනවා. පාමර් විවාදයට සුදානම් වෙනවා. මේ පැයේදී, මේ පැය දිව යන්නේ 6:00 p.m.-7:00 p.m. අතර කාලය ත…
කලින් පැයේදී දකින්න ඇතිනේ ජැක් සහ රාමොන් සිර කරුවන්ගේ සිර කරුවන් වෙනවා. ඔවුන් පැනගන්නත් සමත් වෙනවා අවසානයේදී. ක්ලෝයි ඔ බ්‍රයන් සොයාගන්නවා ජැක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවෙක් කියලා. කීමටත් මේ ගැන දැනගන්න ලැබෙනවා. පාමර් විවාදයට සුදානම් වෙනවා.
මේ පැයේදී,
මේ පැය දිව යන්නේ 6:00 p.m.-7:00 p.m. අතර කාලය තුල ජැක් සහ රමොන් සමත් වෙනවා හමුදා හෙලිකොප්ටරයක් පැහැරගන්න ඔවුන් මෙක්සිකෝ බලායන්න හදපු සැලසුම සාර්ථක කරගන්න. ඩේවිඩ් පාමර් අද දිනයේදී විවාදය අවලංගු කරනවා විවාදය අතරතුරදී. කිම් හොයාගන්නවා සාල්සාර් හට වැඩ කරන අභ්‍යන්තර සමාජිකයෙක් ගැනත්. එහෙනම් බලන්නකෝ ජැක් සහ රමොන් දෙන්නට මෙක්සිකෝ යන්න හැකි වෙයිද…? ඩේවිඩ් මොකටද විවාදය අවලංගු කරන්නේ…? කවුද සාල්සාර් ට වැඩ කරන අභ්‍යන්තර සමාජිකයා…?
එහෙනම් අපි යනවා. ඊලග කොටසින් හමු වෙමු. සුභ දවසක් ජය!! 🙂 🙂
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,600 downloadsDownload 24.S03E06.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ThisalN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසල් නදීශන
Subtitles
17 comments
Sisira Hegoda
R.D
ඔන්න මමත් සබ් එක බාගත්තා.Thank You
Kulanjana Maduranga
niayamai saho…thanxs..sub ekata..digatama sub demu.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අදර කතාව
අඩුපාඩු ගොඩක් තියනවා.මීලග වතාවේදී ඒවා හදාගන්න.ජය.
dinesh
ithuru sub tikath ikmanta denna..
thanks..dinesh
kollo ikmanta dapan sub anakan blan innawa kattya..
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
ඉසු ඩිපි (Isu DP)
නියමයි සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි තිසල් සහෝ!
ජය වේවා!
රොහාන්
බොහොම ස්තුතියි තිසල් සහෝ සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!nishshanka ruwan
ස්තුතියි :)
LAKSHAN
උපසිරැසියට තුති…… :)
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S03: E06] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/24-Season-3.jpg)
Thanks.