Watch Trailer

24 [S03: E04] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයෙන්… ජැක් වගේම හෙක්ටර් සලසාර්ගේ කණ්ඩායමත් කායිල්ව හොයනවා. විශ්වාස කරන්නේ, කායිල්ට වෛරසයක් ආසාදනය වෙලා කියලා. ඒ අතරතුරේ, ඩේවිඩ් සහ එයාගේ සහෝදරයා වෛද්‍යය පැකර්ඩ්ගේ අතීතය සම්බන්ධයෙන් වාද කරනවා. ඒ වගේම ටෝනි කණ්ඩායමක් අරගෙන යනවා සාප්පු සංකීර්ණයකට, කායිල්ව අල්ලගන්න හිතාගෙන. ඒත් අවාසනාවට ඔහුට සල…

24 Season 3

පසුගිය පැයෙන්…

ජැක් වගේම හෙක්ටර් සලසාර්ගේ කණ්ඩායමත් කායිල්ව හොයනවා. විශ්වාස කරන්නේ, කායිල්ට වෛරසයක් ආසාදනය වෙලා කියලා. ඒ අතරතුරේ, ඩේවිඩ් සහ එයාගේ සහෝදරයා වෛද්‍යය පැකර්ඩ්ගේ අතීතය සම්බන්ධයෙන් වාද කරනවා. ඒ වගේම ටෝනි කණ්ඩායමක් අරගෙන යනවා සාප්පු සංකීර්ණයකට, කායිල්ව අල්ලගන්න හිතාගෙන. ඒත් අවාසනාවට ඔහුට සලසාර්ගේ කණ්ඩායමේ කෙනෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වෙන්නට සිදු වුණා.

මේ පැයේදී…

ටෝනි අල්මේදාට වෙඩි වැදුණු නිසාවෙන්, CTU එකේ පාලනය පැවරෙන්නේ මිෂෙල්ට. ජැක් කායිල් සින්ගර්ව අල්ලාගන්න උත්සහ කළත් එය සාර්ථක වෙන්නේ නැහැ. ඩේවිඩ් සමඟ මේ ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජැක්ට, ඔහු පවසන්නේ ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා පවත්වන්නේ නැති බවයි. වෙනත් විකල්පයක් නොමැති නිසාවෙන් වෛරසය පැතිර යතැයි සිතිය හැකි ප්‍රදේශ නිරෝධායනය කරන්නයි සූදානම. බලමු එහෙනම් ඒ විකල්පය අවසාන විකල්පයම වේවිද කියලා. ඊළඟ පැයේදී හමුවෙමු කියන ගමන් සමුගන්නවා. ජයම වේවා.. එලස්ස්ස්…….

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,613 downloadsDownload 24.S03E04.zip72 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles

1,613 downloadsDownload Subtitles72 KB

15 comments

  1. චන්දිම අමරසිංහ

    niyamai onna bawa thaz...

  2. Sisira Hegoda

    Thanks.

  3. harsha hiranga

    thanks Yashoda!

  4. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය............

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. කළිදු වසුක

    සබ් එක නියමයි සහෝ ස්තුතියි

  7. sajeevi

    thanks

  8. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යශෝධ අයියේ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  9. Kulanjana Maduranga

    niayamai saho…thanxs..sub ekata..digatama sub demu.

  10. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  12. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  13. රොහාන්

    බොහොම ස්තුතියි යශෝධ සහෝ සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

  14. nishshanka ruwan

    ස්තුතියි :)

  15. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.