The Mentalist කතා මාලාවේ පලමු බාගයේ 17වන කොටසට අරුත් සපයන්නයි අද මම සූදානම් වෙලා ඉන්නේ. අද කතාවට ආරම්භය වෙන්නේ මිනීමැරුමක් නෙවෙයි. Joe,Q Public කියලා තැනැත්තතෙක් විසින් එවන ලද අනතුරු ඇඟවීමේ ලිපියක් තමයි, කතාවට මුලාරම්භය සැපයෙන්නේ. මේ ලිපියේ අක්ශාංෂ දේශාංෂ වලින්ම මිනිහෙක් මැරෙන තැනක් ගැන දක්වනවා. කා…

The Mentalist කතා මාලාවේ පලමු බාගයේ 17වන කොටසට අරුත් සපයන්නයි අද මම සූදානම් වෙලා ඉන්නේ. අද කතාවට ආරම්භය වෙන්නේ මිනීමැරුමක් නෙවෙයි. Joe,Q Public කියලා තැනැත්තතෙක් විසින් එවන ලද අනතුරු ඇඟවීමේ ලිපියක් තමයි, කතාවට මුලාරම්භය සැපයෙන්නේ. මේ ලිපියේ අක්ශාංෂ දේශාංෂ වලින්ම මිනිහෙක් මැරෙන තැනක් ගැන දක්වනවා. කාන්තාරයක් මැද තමයි මේ සිදුවීම සිද්ධවෙන්නේ. ජේන්, චෝ, රිස්ග්බි, ලිස්බන් තමයි මේක ගැන හොයන්න යන්නේ. ටිකක් වෙලා බලාගෙන සිටියත් කිසිම සිදුවීමක් සිදුවුනේ නැති නිසාවෙන් මෙයාලා යන්න සූදානම් වුනා විතරයි, අහසින් මොකක්දෝ එකක් එතැන බිමට කඩාපාත් වෙනවා. තර්ජනයකින් ආරම්භවුනු විමර්ශණය මිනීමැරුමක් විදියට විමර්ශණය කරන්න වෙන්නේ අන්න ඒ විදියටයි.
මේ සිදුවීමෙන් මියගිය තැනැත්තාගේ නම තමයි ඩේවිඩ් විටේකර්. මොහු කානේලියන් නම් සමාගමක ඉහල නිලධාරියෙක්. නිවාඩුවට අනෙකුත් සාමාජිකයින් සමග පැමිණිලා නිවාඩුවක් ගතකරන අතරතුර හැමෝම එක්ක පැරිශුට් වලින් පනින විටදී, එය හරියට දිගහැරුනේ නැති නිසාවෙන් ඔහු පොලවට වැටිලා මරණයට පත්වෙනවා. මේකට හේතුව වෙන්නේ ඔහුගේ පැරශුටයේ ලණුවක් යම් තැනැත්තෙකු විසින් කපා දමා තිබීම. මේක නිසා තමයි මෙය මිනීමැරුමක් විදියට සලකා බලන්නේ. ඒ වගේම දිගටම පරීක්ශන කරද්දී, සැකකාරයෙකුව අත්අඩංගුවට ගන්නවා. නමුත් ඔහු නිර්දෝශියි කියලා හිතෙන නිසාම ඔහුව නිදහස් කරනවා. පසුව එම සමාගමේ ප්‍රධානියාව මරන්න බෝම්බයක් තියලා, CBI වෙතට Joe,Q Public තර්ජනයක් සහිත කවියක් ලියලා එවනවා. මේක දැනගන්න ජේන් විසින් බෝම්බය තියෙන තැනට යනවා. ප්‍රධානියාව බේරා ගත්තත්, බෝම්බය පිපිරෙන්නේ නෑ. ඒක බෝම්බය හදපු කෙනාගේ වැරදීමක් නිසාම පුපුරන්නේ නැතිව යනවා. ඒ අතරේ ඒ සමාගමේම වැඩකරන නිවාඩුව ගතකරන්න පැමිණි ගැහැණු කෙනෙකුට වෙඩ් තබලා ඝාතනය කරනවා. නමුත් මේක නිසා CBIඑකට සිදුවීමට අවශ්‍ය හෝඩුවාවක්, වෑන් පෙල්ට් විසින් හොයාගන්නවා. අන්න ඒකත් උපයෝගීව තමයි ජේන් විසින් Joe,Q Public අල්ලන්නේ.
කතාව බලන හැමෝටම මීලඟ උපසිරැසියත් අරගෙන ඉක්මනටම එන්නම්. වැඩිය කාලය ගන්නේ නැතිවම ඊලඟ උපසිරැසියත් දෙන්නම්. මේ කතාවේ Season 7ත් දෙන්නයි හදන්නේ. කොහොමහරි ඒකත් අල්ලන්නයි මගේ සූදානම. හැමෝගෙම සහයෝගේ තිබුණොතින්, කොහොමහරි මට දුවාගන්න පුළුවන් වේවි.
එහෙනං හැමෝටම ආයු -බෝ -වේවා !!! __/|\__
125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
60d58166f15ee87d27e30eaca40613cde5dfed40250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න
6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,320 downloadsDownload The.Mentalist.S01E17.zip269 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
20 comments
ishara
Tenisha christine
well done brother! great attempt!
this is awesome.just becomes my favorite television series i ever seen.sajeevi
thanks
udpedro
Thanks Mchng,,,mam meekata godak kamathi digatama denna ,,,obata jaya...........!!!!!!!!!!
තිලංක
එල එල.....අනිකත් ඉක්මනටම දෙන්න සහෝ....... තැන්ක් යූ වේවා...........
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sach
Thanks !
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා...!!
චතුර බුද්ධික
ඔව් සහෝ ඉක්මනට දෙන්නකෝ...
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්රණිත් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!ඉසු ඩිපි (Isu DP)
සිසන් 7ක්ම එනවා කියන්නෙ පට්ටම කතාවක්නේ.
සිසන් ඔක්කොම දෙන්න පුලුවන්. අපි ඉන්නවා දිගටම.
prabhath
thanks digatama demu yaluwa.ela
වරුණ රංගජිත් (වරූ)
සුපිරි ආ..
ජයම වේවා...රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
LakshanD
ස්තූතියි බං. එල වැඩක්
janaka89
Thnx machan..
nilanka_baiscop
thanks
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුති සහෝ