Watch Trailer

24 [S03: E07] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් පැයේදී දකින්න ඇතිනේ ගේල් “රමොන් සාල්සාර්” වෙනුවෙන් වැඩ කරනවා කියලා කිම් හොයාගන්නවා. ගේල් කිම්ට තුවක්කුවක් එල්ල කරෙගන ඉන්න කොට තමා කලින් පැය ඉවර උනේ. හෙක්ටර්ගේ අණ පරිදි රමොන් ජැක්ව හිර කාරයෙක් විදිහට මෙක්සිකෝ අරගෙන යනවා. ඩේවිඩ් පාමර් ජාතික විවාදය අතර මගදී නතර කරලා දානවා. අද පැයේදී—->> අද පැය ද…

24 Season 3

කලින් පැයේදී දකින්න ඇතිනේ ගේල් “රමොන් සාල්සාර්” වෙනුවෙන් වැඩ කරනවා කියලා කිම් හොයාගන්නවා. ගේල් කිම්ට තුවක්කුවක් එල්ල කරෙගන ඉන්න කොට තමා කලින් පැය ඉවර උනේ. හෙක්ටර්ගේ අණ පරිදි රමොන් ජැක්ව හිර කාරයෙක් විදිහට මෙක්සිකෝ අරගෙන යනවා. ඩේවිඩ් පාමර් ජාතික විවාදය අතර මගදී නතර කරලා දානවා.

අද පැයේදී—->>

අද පැය දිවයන්නේ 7:00 p.m.-8:00 p.m. කාලය තුල අද පැයේදී ගේල්ව CTU එක විසින් අල්ල ගන්නවා සහ ඔහුව ප්‍රශ්න කරනවා. රමොන් යන්නේ කොහෙද කියලා දැනගන්න. ජැක්ව රමොන් විසින් මෙක්සිකෝ රැගෙන යනවා. ටෝනි අද නැවතත් CTU එකට එනවා.

බලන්නකෝ එහෙනම් අද කොටස ගේල් කොහොමද අහු වෙන්නේ..? ජැක් හට බේරෙන්න පුළුවන් වෙයිද රමොන් ගෙන්..? ටෝනි මොකද සැත්කම ඉවර උන ගමන්ම CTU එකට නැවත එන්නේ..? ගේල් කියයිද රමොන් යන තැන.

එහෙනම් ඊලග කොටසින් හමු වෙනතුරු ජය!!! 🙂 🙂 🙂

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,528 downloadsDownload 24.S03E07.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ThisalN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

තිසල් නදීශන

Subtitles

1,528 downloadsDownload Subtitles52 KB

19 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් 24..
    ජය..

  3. Kulanjana Maduranga

    niayamai saho…thanxs..sub ekata..digatama sub demu.

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. tikiri

    සබ් එකට පින් ලොක්ක ....ඔයාල හින්ද අපි ගොඩ ....ඔහොම යමු කවදාවත් වරදින්නේ නෑ ඔයාලට

  6. sajeevi

    thanks

  7. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  8. dinesh

    kollo sub dapanko...

  9. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  10. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  11. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...

  12. නලින්

    ස්තුතියි තිසල් සහෝ!

    ජය වේවා!

  13. චන්දිම අමරසිංහ

    niyamai....subapatum/

  14. shanaka

    ela..thanks bro

  15. රොයිලි

    බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. රොහාන්

    බොහොම ස්තුතියි තිසල් සහෝ සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

  17. nishshanka ruwan

    ස්තුතියි :)

  18. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  19. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි