කලින් පැය මතක ඇතිනේ නේද කට්ටියට කලින් පැයේදී ජැක්ව රමොන් මෙක්සිකෝවට අරගෙන යනවා සහ ගේල් ව CTU එක විසින් ප්‍රශ්න කරනවා. ටෝනි නැවතත් CTU එකට එනවා. ගේල් සාල්සර් වෙනුවෙන් වැඩ නොකරන බවත් කියනවා.. අද පැයේදී–> අද පැය දිවයන්නේ 8:00 p.m.-9:00 p.m කාලය තුල. අද හෙක්ටර් විසින් ජැක්ව මරන්න එපා කියලා රාමොන්ට ඒත්ත…

කලින් පැය මතක ඇතිනේ නේද කට්ටියට කලින් පැයේදී ජැක්ව රමොන් මෙක්සිකෝවට අරගෙන යනවා සහ ගේල් ව CTU එක විසින් ප්‍රශ්න කරනවා. ටෝනි නැවතත් CTU එකට එනවා. ගේල් සාල්සර් වෙනුවෙන් වැඩ නොකරන බවත් කියනවා..
අද පැයේදී–>
අද පැය දිවයන්නේ 8:00 p.m.-9:00 p.m කාලය තුල. අද හෙක්ටර් විසින් ජැක්ව මරන්න එපා කියලා රාමොන්ට ඒත්තු ගන්වනවා. ජැක්ගේ රහස් මෙහෙයුම අද CTU එකට සහ ජනාධිපති පාමර් හට ටෝනි විසින් හෙළි කරනවා. ජැක් සමත් වෙනවා රමොන් ගේ විශ්වාසය දිනා ගන්නත්. ඩේවිඩ් ට අම්බානෙක මල පනිනවා මේ රහස් මෙහෙයුම නිසා… එත් අද කොටස අවසාන වෙන්නේ නැවතත්
ජැක් අමාරුවක වැටිලා. එහෙනම් බලන්නකෝ අද කොටස.
ඩේවිඩ් මේ මෙහෙයුම සම්බන්දව මොන විදිහට ප්‍රතිචාර දක්වයිද..? ජැක් කොයි වගේ අමාරුවකද නැවතත් වැටෙන්නේ..? එහෙනම් ඊලග කොටසින් හමුවෙමු සුබ දවසක් ජය!! 🙂 🙂
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,540 downloadsDownload 24.S03E08.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/ranil-sri-e1408305946524.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනිල් ශ්‍රීමාල්
Subtitles
15 comments
Sisira Hegoda
sajeevi
thanks
harsha hiranga
Thanks Ranil!
නලින්
ස්තුතියි රනිල් සහෝ!
ජය වේවා!
චන්දිම අමරසිංහ
බොහෝම ස්තූතියි සහෝ…
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය…Kulanjana Maduranga
niayamai…thanks RANIL saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
නියමයි රනිල් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොහාන්
බොහොම ස්තුතියි රනිල් සහෝ සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!nishshanka ruwan
ස්තුතියි :)
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thanks.