ගිය සතියේ කතාවේ දී ස්පාර්ක්සගේ හදවත වෙනස් වෙනවා ක්‍රයිගර් මැරුනාට පස්සේ. ඔෆ්ස්ප්‍රින් එකට එයාව පාලනය කරන්න එක විරුද්ද වෙනවා. ඒත් ආන්යා ඔෆස්ප්‍රින් එක අරන් යනවා. දොස්තර මේසන් නැවතත් මෝලිව අල්ලා ගන්නවා. ඒත් කොහොම හරි එයාගෙන් බේරිලා මෝලි පුලුවන් වෙනවා යසමූටෝවත් අල්ලා ගෙන ජොන්ව බේරා ගන්න. බලමු අද කතාවේ…
ගිය සතියේ කතාවේ දී ස්පාර්ක්සගේ හදවත වෙනස් වෙනවා ක්‍රයිගර් මැරුනාට පස්සේ. ඔෆ්ස්ප්‍රින් එකට එයාව පාලනය කරන්න එක විරුද්ද වෙනවා. ඒත් ආන්යා ඔෆස්ප්‍රින් එක අරන් යනවා. දොස්තර මේසන් නැවතත් මෝලිව අල්ලා ගන්නවා. ඒත් කොහොම හරි එයාගෙන් බේරිලා මෝලි පුලුවන් වෙනවා යසමූටෝවත් අල්ලා ගෙන ජොන්ව බේරා ගන්න.
බලමු අද කතාවේදි මොනවාද වෙන්නේ කියලා…
8df5ebc083fdfe2f587cf8b260cad080702b6fa6 a47e84b125cfda333914db52369f25458b4206d3 4f84dd748bdd370f772d5e6dd0450ca33dbc561b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
914 downloadsDownload Extant.S01E12.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
16 comments
වරුණ රංගජිත් (වරූ)
sajeevi
thanks
Sami
Thanks machn sub ekata
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය……….srkpoorna
kyle xy kiyana tv series ekata sub dennako. ekath scientific ekak
Kulanjana Maduranga
niayamai saho…thanxs..sub ekata..digatama sub demu.
chamee
thanks sub walata
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Darshi
උපසිරැසියට තුති……
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
ඉසු ඩිපි (Isu DP)
නියමයි අංජන අයියේ . :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි අංජන අයියා!
ජය වේවා!
චන්දිම අමරසිංහ
onna bawa tahaz..
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishshanka ruwan
ස්තූතියි :)
w A Thilak
කතා මාලාවම බා ගතිමී.දැන් ඉතිං බලන්න තමයි තියෙන්නේ..ස්තුතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Extant [S01 : E12] | අලුත් ලොවක්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Extant.jpg)

එල එල දෙනකම් තමා හිටියේ
අනවා බාමි
ජය...