කලින් පැයේදී දකින්න ඇතිනේ ජැක් ඔහුගේ රහස් මෙහෙයුම පිලිබදව ඩේවිඩ් හට කියනවා සහ ඩේවිඩ් ඒ පිලිබදව මල පැනලා ඉන්නෙත්. කොහොම ජැක් සමත් වෙනවා රමොන් සහ හෙක්ටර් යන දෙදෙනාවම ඔහුගේ අදහසට කැමති කරවගන්නත්. ජැක් ලස්සනට මෙහෙයුම කරගෙන යන අතරතුරේදී එඩ්මන්ස් වැඩේ දෙල් කරනවා. ඔහු හිතාගෙන ඉන්නේ රමොන් විසින් ජැක්ව පැහැ…
කලින් පැයේදී දකින්න ඇතිනේ ජැක් ඔහුගේ රහස් මෙහෙයුම පිලිබදව ඩේවිඩ් හට කියනවා සහ ඩේවිඩ් ඒ පිලිබදව මල පැනලා ඉන්නෙත්. කොහොම ජැක් සමත් වෙනවා රමොන් සහ හෙක්ටර් යන දෙදෙනාවම ඔහුගේ අදහසට කැමති කරවගන්නත්. ජැක් ලස්සනට මෙහෙයුම කරගෙන යන අතරතුරේදී එඩ්මන්ස් වැඩේ දෙල් කරනවා. ඔහු හිතාගෙන ඉන්නේ රමොන් විසින් ජැක්ව පැහැරගෙන ඇවිත් කියලා. ජැක්ව බේරගන්න ඔහු මෙක්සිකෝ යනවා. ටෝනි ඔහුව නතර කරන්න උත්සහ දැරුවත් හෙක්ටර් ගේ මිනිසුන් ඔහුව අල්ලගන්නවා. ජැක් ගේ සංනිවේදන ඔරලෝසුවත් කැඩෙනවා එතනින් තමා කලින් පැය ඉවර උනේ….
අද පැය —>
අද පැය දිවයන්නේ 9:00 p.m.-10:00 p.m කාලය අතරතුර. අද ජැක්ට නිනා සමග තරග කරන්න වෙනවා වයිරස් එක ලබාගැනීමට. ටොනිගේ පක්ෂපාතිත්වය අද පොඩි ප්‍රශ්න කිරිමකටත් ලක් වෙනවා සහ ඩේවිඩ් පාමර් හට ඔහුගේ සොයුරා නිසා පොඩි ප්‍රශ්නයකුත් ඇති වෙනවා..
එහෙනම් අද පැය බලන්නකෝ හැමෝම.. වයිරස් එක කවුරු විසින් ලබාගනිද..? ටොනිගේ පක්‍ෂපාතිත්වය පිලිබදව ප්‍රශ්න කරන්නේ කවුද..? ඒ මොකටද…? ඩේවිඩ් හට ඇතිවන ගැටළුව මොකක්ද..?
එහෙනම් අපි ගියා, අනිත් එපියත් සමග ඉක්මනින් හමුවෙමු ජය..!! 🙂 🙂
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,548 downloadsDownload 24.S03E09.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/ranil-sri-e1408305946524.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනිල් ශ්‍රීමාල්
Subtitles
15 comments
R.D
R.D
I'm 1st
Sisira Hegoda
Thanks.
නලින්
ස්තුතියි රනිල් සහෝ!
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks RANIL saho..sub ekata..digatama sub demu.jaya wewa……
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය......තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
niyamai onna bawa thaz... subapatum.
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
නියමයි රනිල් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොහාන්
බොහොම ස්තුතියි රනිල් සහෝ සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S03: E09] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/24-Season-3.jpg)
After a long time.
However thanks for the sub