පලවෙනි කොටස බැලුවා නම් කතාව ගැන දළ අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මුලින් වෙන සිදුවීම එංගලන්ත රජ පෙළපත දෙදරවා යන්න තරම් බලවත් වෙනවා. මොකද ඊළඟ රජතුමා තමයි ඒ අනතුරින් මිය යන්නේ. මෙසේ පුරප්පාඩු වෙන ඔටුන්න හිමි කුමාරයා තනතුර සඳහා දෙදෙනෙක් යෝජනා වෙනවා. කෙනෙක් දැනට සිටින රජතුමාගේ අවජාතක පුත්‍රයා ස්ටීවන්…

පලවෙනි කොටස බැලුවා නම් කතාව ගැන දළ අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මුලින් වෙන සිදුවීම එංගලන්ත රජ පෙළපත දෙදරවා යන්න තරම් බලවත් වෙනවා. මොකද ඊළඟ රජතුමා තමයි ඒ අනතුරින් මිය යන්නේ. මෙසේ පුරප්පාඩු වෙන ඔටුන්න හිමි කුමාරයා තනතුර සඳහා දෙදෙනෙක් යෝජනා වෙනවා. කෙනෙක් දැනට සිටින රජතුමාගේ අවජාතක පුත්‍රයා ස්ටීවන්. ඒ වගේම රජුගේ දියණිය විවාහ වෙලා ඒ පුතෙක් ජාතක කරලා ඔහුට රජකම දෙන්න. මේ තමයි දැනට යෝජනා වෙලා තියෙන විකල්ප. ඒ අතරේදී රජුව කුමන්ත්‍රණයක් මගින් ඝාතනය කෙරෙනවා. ඒ රජකම ලබාගන්න ස්ටීවන් විසින් කරන කුමන්ත්‍රණයක් මගින්. ඒ වගේම රජුගේ දියණියට පක්‍ෂව කටයුතු කරනවා ශයරින්ග් වැල අර්ල්වරයා. ඔහු මෝඩ් කුමරියට උදවු කරන්න ඉදිරිපත් වෙනවා රජකම ලබා ගන්න. ඒ වගේම පර්සි නමැති රදළයා සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු පිරිස සහය දෙන්නේ ස්ටීවන් හෙවත් රජුගේ අවජාතක පුත්‍රයාට. ඒ පිරිස සමත් වෙනවා ශයරින්ග් වැල අර්ල්වරයා එනම් බර්තොලමියු කියන්නේ රාජ ද්‍රෝහියෙක් විදිහට හංවඩු ගහලා ශයරින්ග් වලින් නෙරපන්න.
ඒ වගේම රජ පරපුරට පහලින් සිටින රදළ පෙළපත් අතරත් බලයට තන්හාවෙන් කෙරෙන දිය යටින් ගින්දර ගෙනයාම් ගැන දකින්න ඇති. පල්ලිය මුලික කරගෙන ගෙනයන රාජ්‍ය පාලනයට එහි වෙසෙන දේවගැති වරුන්ගෙන් යම් සහයක් ලැබෙනවා. ඒ අය අතරෙත් දූෂ්‍ය පැවිද්දන් නැත්තෙමත් නැහැ. ඒ ගැන කලින් කොටසේදී දකින්න ඇතිනේ. ඒ වගේම මධ්‍යම පන්තිය ගැන කරුණු කාරණා ටොම් නමැති ඉදිරිරීම් ශිල්පියා සහ පිලිප් සහෝදර තුමා වගේ චරිත වලින් දැකගන්න ඇති. එහෙනම් මේ කොටස ඔබට මෙතනින් බාර කරනවා. තෙවැන්න සමඟ ඉක්මණින් මුණ ගැසෙන තෙක් හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
1,076 downloadsDownload The-Pillars-of-the-Earth-E02.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
14 comments
Sisira Hegoda
චන්දිම අමරසිංහ
niyamai thaz...subapatum.. saho...
වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි ..
සබට තෑන්ක්ස්...
.ජයම වේවා...!!!sajeevi
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanjana Maduranga
niayamai…thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa……
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය......Amil
නියමයි හසන්ත අයියා!
ජය වේවා!
යශෝධ
මේකත් දැන්ම බාගන්න එක හොඳයි... සට සට ගාලා දෙන්නේ, මොකද කියලා නිකන් ඉඟි පහල වෙනවා. බලමුකෝ.... එලස්ස්ස්... බොහෝම ස්තූතියි අයියේ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්....
ඉසු ඩිපි (Isu DP)
නියමයි හසන්ත සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔක්කොම දුන්නට පස්සෙම බලන්න ගන්නම්. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Heshan
Thanks saho...
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks.