පළමු සහ දෙවන කොටසේදී සිදු උන සිදුවීම ගැන කීවොත් ටොම්ගේ බිරිඳ මිය යනවා දරු ප්‍රසූතියෙන් පසුව. එත් ඔහු කරන හිත් පිත් නැති ක්‍රියාව අවසානයේ ඔහුම පීඩා විඳිනවා. අවසානයේ ටොම් සහ එයාගේ දරුවන් යනවා එලන් කී පරිදි කින්ග්ස්බ්‍රිජ් වලට එහි ගරා වැටෙමින් තියෙන පල්ලිය අලුත් වැඩියා කරන්න. එහෙත් අවසානයේ බලාපොරොත්තු…

පළමු සහ දෙවන කොටසේදී සිදු උන සිදුවීම ගැන කීවොත් ටොම්ගේ බිරිඳ මිය යනවා දරු ප්‍රසූතියෙන් පසුව. එත් ඔහු කරන හිත් පිත් නැති ක්‍රියාව අවසානයේ ඔහුම පීඩා විඳිනවා. අවසානයේ ටොම් සහ එයාගේ දරුවන් යනවා එලන් කී පරිදි කින්ග්ස්බ්‍රිජ් වලට එහි ගරා වැටෙමින් තියෙන පල්ලිය අලුත් වැඩියා කරන්න. එහෙත් අවසානයේ බලාපොරොත්තු නොවූ ලෙසින් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා යනවා. මොකද පිලිප් දේවගැතිතුමාට දේවස්ථානය හදා ගන්න උවමනා උනත් ඒ සඳහා වියදම් කරන්න මුදල් නැහැ.
අවසානයේ එලන්ගේ පුත්‍රයා ජැක් කරන දෙයින් ටොම්ට අවස්ථාවක් ලැබෙනවා කින්ග්ස්බ්‍රිජ් වලම නතර වෙන්න. මොකද පොලවට දැවුන පල්ලියකින් කරගන්න කිසිම දෙයක් නැහැ. ඒ නිසා පිලිප් දේවගැතිවරයා තීරණය කරනවා රජුගෙන් මුදල් ලබාගෙන දේවස්ථානය ගොඩ නගන්න. ඒ සඳහා ටොම් අද්විතීය සැලසුමක් ඉදිරිපත් කරනවා. එහි ආරුක්කු මීට කලින් දේවස්ථානයක හෝ ගොඩනැගිල්ලක ඉදි නොකෙරුන විදිහේ ඒවා. ඒ නිසා ඔහුගේ සැලසුම් ක්‍රියත්මක කරගන්න රජු වෙතට ඉදිරිපත් වෙනවා. ඒ වෙනුවෙන් පිලිප් දේවගැතිතුමා බලාපොරොත්තු වූ විදිහට නෙමෙයි රජු විසින් ප්‍රතිචාර දක්වන්නේ. එත් දේවස්ථානය නැවත ඉදිකරන්න යම් යම් නොමැතිව දේවල් රාජ්‍ය අවසරය ලැබෙනවා. එසේ ඉදිකරන මේ දේවස්ථානය නතර කරන්න බොහෝ බාධක පැමිණෙනවා. එහෙනම් අද කොටසින් බලමු මේ බාධක මොනවද ඒවා ජයගන්න ලැබෙන්නේ කෙසේද කියලා. සිව් වැනි කොටසින් හමුවන තෙක් හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
1,060 downloadsDownload The-Pillars-of-the-Earth-E03.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
13 comments
Sisira Hegoda
නලින්
නියමයි හසන්ත අයියා!
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA aiye..sub ekata..dn sub denne nikan gindara wagene.ela ela.digatama sub demu.jaya wewa……
“චූටී මල්ලි”
දවසෙන් 2න් ඉවරයක් කරන්න වගෙ යන්නෙ
ඒකත් හොදා
සබට තුති
ඔබට ජය......කේ.යූ.ජී. උදාර
නියමයි හසන්ත මේ වේගෙන් ම ඉතිරි ටිකත් සුස් ගාල දීල දාමු................
සබට බොහොම ස්තූතියි.Amil
සබට තෑන්ක්ස්…
ජයම වේවා…!!!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
niyamai na akka balala aya balanakota manna tawa akka adanawa tani ahata thaz saho... subapatum...
jaya wewa.....!
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
නියමයි හසන්ත සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔක්කොම දුන්නට පස්සෙම බලන්න ගන්නම්. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Ravin
Thanks for the sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks.