Watch Trailer

The Mentalist [S02 : E20] | පිය උරුමය… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ CBI වෙත, මේ සමය තුල විසඳන්න ලැබෙන 20 වන මිනීමැරුමකට පටබැඳි උපසිරැසියත් ඔයාලට පිරිනමන්නයි මගේ මේ සූදානම. අද කතාවේ කියන්න දේවල් තිබුණත්, ඔයාලට බලන්න දේවල් ඉතුරු-පහදු කරලා ගත්තාම මේකේ ලියන්න කියලා මට ඉතිරි වෙන්නේ බොහොම ඇබින්දයි. ඒක නිසාම තියෙන ඇබින්දෙන් මුලපිරීමක් සිදු කරලා, ක…

Mentalist 1
The Mentalist කතා මාලාවේ CBI වෙත, මේ සමය තුල විසඳන්න ලැබෙන 20 වන මිනීමැරුමකට පටබැඳි උපසිරැසියත් ඔයාලට පිරිනමන්නයි මගේ මේ සූදානම. අද කතාවේ කියන්න දේවල් තිබුණත්, ඔයාලට බලන්න දේවල් ඉතුරු-පහදු කරලා ගත්තාම මේකේ ලියන්න කියලා මට ඉතිරි වෙන්නේ බොහොම ඇබින්දයි. ඒක නිසාම තියෙන ඇබින්දෙන් මුලපිරීමක් සිදු කරලා, කතාවට අර්ථාවබෝධයක් දෙන්නයි මගේ මේ සූදානම.

අද කතාව ගෙතී යන්නේ…., පොහොසත් පවුලක් වටා. බොහොම බලපුළුවන් කාරකම් තියෙන පවුලක්. මේ පවුලේ වැඩිමහලු පුත්‍රයා තමයි ක්සැන්ඩර් කියන්නේ. එයා තමයි මේ කතාවේ ව්‍යසකයා බවට පත්වෙලා තියෙන්නේ. සිදුවීමට කලියෙන්, අළුතින් ආයතනයේ වැඩ බාරගත්තු ක්සැන්ඩර්ට සුබ පැතීමේ උත්සවයක් පවත්වන්න තමයි සියල්ලක්ම සූදානම් කරලා තියෙන්නේ. ක්සැන්ඩර්ට උත්සවයට ආරාධනා කරද්දීම, ඔහු පඩිපෙල දිගේ පැමිණෙනවා සාදය තිබෙන දිශාවට. නමුත් මගක් දුරදී ඔහු ලේ පෙරාගෙන වැටෙනවා. සිදුවීම විමර්ශණයට ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායමට තමයි ආරාධනාව ලැබෙන්නේ. එයාලා මේ සිදුවීම ගැන අධ්‍යනය කරන අතරමගදී දෘශ්ඨි කරණය කියලා ආයතනයක් හමුවෙනවා. මේ ආයතනයත් මේ සිදුවීමට සම්බන්ධයි කියලා තමයි සැක පහල කරන්නේ. මේ ආයතනය තුලත් ජේන්ට තකට තක ගැලපෙන චරිතයක් ඉන්නවා ස්ටයිලස් කියලා. එත් මෙයා නුරුස්සන චරිතයක්. ඉදිරි කතා සමයන් වලදී, මේ දෘශ්ඨි කරනය කියන ආයතනය මේ කතාවත් එක්ක ගොඩක්ම ගැටෙනවා.(ඒවා ඉදිරියට සිංහල උපසිරැසි එක්කම බලමු.) අන්තිමට ජේන්ගේ උප්පරවැට්ටියකින් මිනීමරුවා අල්ලනවා. ඒ වගේම තමයි, මිනීමරුවා මරලා තියෙන්නේ වැරදි කෙනෙක්ව කියලාත් පෙන්වලා දෙනවා.

හේතු කාරණා වැඩිදුරට දැනගන්නත් එක්කලා, හැමෝම කතාව නරඹමින් රසවිඳින්න. මෙම සමයේ අවසාන උපසිරැසි තුනත් ලඟදීම වැටේවි. ඒ වගේම තමයි, ඔයාලා වෙනුවෙන් මට තවත් ඉදිරියට වැඩ වැඩි වේවි. ඒ වගේම මට පොඩ් තල්ලුවක් දෙන්නත් අමතක කරන්න එපා.

එහෙනං හැමෝටම ආයු- බෝ- වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

b4c840572e4e75496267929260f3d894690c81d7

350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න

df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,089 downloadsDownload The.Mentalist.S02E20.zip124 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

2,089 downloadsDownload Subtitles124 KB

22 comments

  1. sajeevi

    thanks

  2. චන්දිම අමරසිංහ

    niyami onna bawa thaz.....
    subapatum degatama karagana ymu...

  3. Sara

    Niyamai. Digatama denna,

  4. Hashan

    niyamai........... thank u

  5. nuvan sanjeeva

    meka neyama siries ekak digatama karagena yanna davasata 2k vath danavanam godakma kamate api. meka natara karanna nam epa.

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය.........

  8. Sach

    Thanks !

  9. Prasad

    පට්ට ආයෙ කියලා වෑඩක් නෑ සුපිරි මේ එපිසොඩ් 4ම ඩෙන්න අපි බලන් ඉන්නවා

  10. Samith

    thanks.

  11. Ravindu

    ela bro..digatama demu

  12. චතුර බුද්ධික

    ස්තුතියි සහෝ... මේ දවස් වල බලන්න නම් ඉවරයක් නැහැ.. ඉවරයක් ලැබුණු ගමන් ඔක්කොම එක හුස්මට බලල දානවා..

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්‍රණිත් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. ...:::දුලාජ් නලින්ක:::...

    සබට බොහෝම ස්තූතියි.......!!!

  18. vimukthi

    elaazzzzzzzzz....thanks

  19. lakshan

    උපසිරැසියට තුති……

  20. LakshanD

    ස්තූතියි සහෝ ❤️

  21. Anonymous

    Thnx sub ekta...

  22. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.