ඇමදොර්ට ඔහුගේ සේවා ලභියාගෙන් ඇමතුමක් එනවා වෛරස් එක චෑන්ඩ්ලර් ප්ලාසා හෝටලයේදී නිදහස් කරන්න කියලා. ජැක් කලින් පැයේදී ඇමදොර්ව හොයාගන්න සමත් උණත් ඔවුන් පරක්කුයි. මොකද ඒ වෙනකොටත් ඇල්වර්ස් වෛරස් එකත් සමග හෝටලයට ගිහින් අවසන්.එත් මිෂෙල් ඇතුළු කණ්ඩායමක් යනවා හෝටලයට වෛරස් එක මුදාහරින එක නතර කරන්න ගේල් වෛරසය…
ඇමදොර්ට ඔහුගේ සේවා ලභියාගෙන් ඇමතුමක් එනවා වෛරස් එක චෑන්ඩ්ලර් ප්ලාසා හෝටලයේදී නිදහස් කරන්න කියලා. ජැක් කලින් පැයේදී ඇමදොර්ව හොයාගන්න සමත් උණත් ඔවුන් පරක්කුයි. මොකද ඒ වෙනකොටත් ඇල්වර්ස් වෛරස් එකත් සමග හෝටලයට ගිහින් අවසන්.එත් මිෂෙල් ඇතුළු කණ්ඩායමක් යනවා හෝටලයට වෛරස් එක මුදාහරින එක නතර කරන්න ගේල් වෛරසය හොයාගන්න තැනින් තමා කලින් පැය නතර වෙන්නේ. නමුත් එය ඒ වෙනකොටත් පුපුරා හැරීම සදහා කාලය සකස් කරලා තිබුණේ
අද පැයේදී—->
අද පැයේදී වෛරසය පුපුරා යන එක නතර කරන්න හැකි වෙයිද…?ඒ කොහොම උණත් අද ඇමදෝර් නිදහස් වෙනවා සහ ඩේවිඩ් පාමර් ටිකක් අමාරු තත්වයකට පත් වෙලා ඉන්නේ ඇලන් ගේ ප්‍රශ්නය සම්බන්ධව. එහෙනම් බලමුකෝ අද පැය. වෛරස් එක මුදාහැරිම නතර කරගන්න හැකි වෙයිද…? ඇමදෝර් කොහොමද නිදහස් වෙන්නේ..? ඩේවිඩ් ට අද මොන මොන දේවල් කරන්න වෙයිද ෂේරිව බේරගන්න නම්..?
එහෙනම් අපි ගියාවේ හැමෝටම සුබ දවසක්.!! 🙂 🙂
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,415 downloadsDownload 24.S03E16.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
22 comments
Kulanjana Maduranga
Sasika
Thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Sisira Hegoda
Thanks.
sajeevi
thanks
jagath ranasinghe
thanx anjana ayya.
sami
Thanx saho ........ jaya wewa
Prasad
ikmanata anith sub tikat dendoooo...........................
harsha hiranga
Thanks Anjana!Digatama sub denna shakthiya labewa!
sandaruwan
Thanks a lot...the maze runner film eketh sub denna..
ඉසු ඩිපි (Isu DP)
නියමයි අංජන අයියේ...
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)milinda
season 4 akat ikmanatama ona thanks
චන්දිම අමරසිංහ
නියමයි සුපිරිය්.. ඔන්න බැවා.. ස්තුතියි..
ඉදිරියටම යමු ..ජයෙව්වා..“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් 24
ජය..Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
රොහාන්
බොහොම ස්තුතියි අංජන සහෝ සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!nishshanka ruwan
ස්තුතියි :)
LAKSHAN
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S03: E16] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/24-Season-3.jpg)
niayamai…thanks ANJANA Saho..sub ekata..digatama sub demu.jaya wewa……