Watch Trailer

24 [S03: E14] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලනවා මේ දවස් ටිකේ 24 කතා මාලාවට උපසිරැසි ලබා නොදීම ගැන. එයට හේතු උනේ යම් යම් පැමිණිලි ලැබුනා උපසිරැසි වල ගැටළු පවතින බවට. ඉතින් අපි තීරණය කරා ඒ ගැටළු නිරාකරනය කරලම නැවතත් උපසිරැසි ලබාදීම ආරම්බ කරන්න කියලා. ඔන්න එහෙනම් නැවතත් උපසිරැසි ලබාදීම ආරම්බ කරනවා. කලින් පැය මතක් කරගෙන ඉමුකො නේ…

24 Season 3

මුලින්ම සමාව ඉල්ලනවා මේ දවස් ටිකේ 24 කතා මාලාවට උපසිරැසි ලබා නොදීම ගැන. එයට හේතු උනේ යම් යම් පැමිණිලි ලැබුනා උපසිරැසි වල ගැටළු පවතින බවට. ඉතින් අපි තීරණය කරා ඒ ගැටළු නිරාකරනය කරලම නැවතත් උපසිරැසි ලබාදීම ආරම්බ කරන්න කියලා. ඔන්න එහෙනම් නැවතත් උපසිරැසි ලබාදීම ආරම්බ කරනවා.

කලින් පැය මතක් කරගෙන ඉමුකො නේද.
කලින් පැයේදී ඇමඩොර් වෛරස් එකත් සමග පැනගන්නවා. නිකන්ම නෙමේ ජැක් සහ පිරිසට ලොකු ප්‍රහාරයක් එල්ල කරලා. ජැක් නිනාව අල්ල ගන්නවා නිනා උදව් කරන මුවාවෙන් CTU එකට භයානක පරිගණක වෛරස් එකක් මුදාහරිනවා. ක්ලෝයි ඔ බ්‍රයන්ට කියන්න සිද්ධ වෙනවා අර පොඩි ළමයාගේ පියා කවුද කියලා එකට කිම් නම් ඉන්නේ පොඩ්ඩක් මල පැනලා. (ඇති නේද මල පැනලා ඉන්නවා චේස් ට වෙඩි තියලා දාන්නේ නැතිව 🙂 ) ෂෙරී එල්ල කරන පීඩනය නිසා ඇලන් මිය යනවා. ජැක් සහ චේස් නැවතත් CTU එකට එන තැනින් තමා කලින් කොටස අහවර වෙන්නේ.

අද පැය—>
අද පැය දිවයන්නේ 02.00 AM – 03.00 AM කාලය තුලදී. අද ජැක් නිනාව ප්‍රශ්න කිරීම සදහා CTU එකට අරගෙන එනවා. ජැක්ව ප්‍රශ්න කරන්න රේ ප්ලේචේකි කියලා කෙනක් එනවා. ඔහුගේ මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වීම ගැන… කිම් ජැක්ට කියනවා කිම් දන්නවා කියලා ඔහුගේ ප්‍රශ්නය. චේස් ජැක්ට කියනවා ඔහුට දුවෙක් ඉන්නවා කියලා. ටෝනි නිනාව ප්‍රශ්න කරනවා මයිකල් ඇමඩොර් ඉන්න තැන අහගන්න….ඒ ඇතිනේ නේද…

හැබැයි අද නම් කීම් ඇයගේ අම්මා මරපු එකට හෝ ජැක් ඔහුගේ බිරිද මරපු එකට හෝ නිනාගෙන් පලි ගනීවි…..බලමුකෝ කවුද පලිය ගන්නේ කියලා. එහෙනම් අදවත් ජැක් ඇතුළු පිරිසට හැකි වෙයිද මයිකල් ඇමඩොර්ව හොයාගන්න….ඩේවිඩ් මොන විදිහට හැසිරෙයිද ෂෙරී ඇලන්ව මැරුවා කියලා දැනගත්තම…කිම් මොන විදිහට හැසිරේවිද චේස් ඇයට බොරු කරා කියලා දැනගත්තම.

එහෙනම් අපි ගියාවේ හැමෝටම සුභ දවසක් ජය වේවා!!! 🙂 🙂

ලිපිය-ගයාන් රූකාන්ත

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,526 downloadsDownload 24.S03E14.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/CharukaL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

චාරුක ලක්ෂිත

Subtitles

1,526 downloadsDownload Subtitles61 KB

41 comments

  1. Sasika

    Thanks machan.

  2. sasika

    mama 1st

  3. migara

    thx machoooo... ane puluwan tharam ikmanata sub denna.... (Y)

  4. Sisira Hegoda

    Thanks.

  5. R.D

    අම්මෝ ඇති යන්තං.මේක දෙනකල් බලාගෙන හිටියේ ...........

  6. Ruwan

    thanks

  7. ඉසු ඩිපි (Isu DP)

    නියමයි චාරුත සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  8. Kulanjana Maduranga

    niayamai…thanks CHARUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් 24

  11. tikiri

    අව්ලක් න බන් පොඩ්ඩක් පරක්කු උනාට ...කරගෙන යමු ....ස්තුති

  12. sajeevi

    thanks

  13. sameera

    Thanks

  14. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය....................

  15. prasad

    බලාගෙන ඉඳලාම ඇති වෙලා. ඇයි ඉස්සර වගේ 24 දෙන්නේ නැත්තේ?
    24 sub දෙන එක නවත්වන්න වගේද?
    එහෙම කරන්න එපා. අපි බලාගෙන ඉන්නේ දවස ගානේ කොටස් ටික බලන්න.
    ලේසි පහසු දෙයක් නොවෙයි කියා දන්නවා. ඒත් season 1-2 දුන්නා දිගටම. ආසාවේ බෑ.
    අනේ සහෝ ඉතිරි කොටස් දෙන්නකෝ. ඉවසන්න බැරිම නිසා කිව්වෙ.
    Baiscope අපේ ඉල්ලීම අහක දාන්නේ නෑ කියලා දන්නවා.
    ජය වේවා.

  16. රොයිලි

    බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. shanaka

    24 s3 e15 ekmanata depan bro......

  18. jagath ranasinghe

    thanx sub ekata,,ikmanata sub eka dennakooo,,godak aya balanawane

  19. Ruwan

    e15 th dendooooooo................

  20. Sasika

    machan E15 ikmanata dennako..........

  21. jack bauer

    mokooooo 15 hira veladaaaaaaa. kollo tika bala innava neda

  22. Viranga

    ikmanata ituru tikath demu sahooooo!!!! 15 bainam 16 idanwat demuko!!!! :)

  23. 24 season 3

    dn oka denne nati 1 THE BIG BANG THEORY wage 1kwath demuko!! :( :(

  24. shanaka

    24th ewarai wage..

  25. tharindu bennington

    thankz saho, puluwan tharam ikmanata sub denna.niyama wadak (y)

  26. tharindu bennington

    e mokakda saho me wenne ?
    24 sub dena eka atharalada ?
    Ane meka godak kattiya balanawane.ai sub mechchara parakku.mul tike wedi wage dunnane.kollo tika balan innawa saho.dannawa lesi wadak nemei kiyala.
    Charuka saho meka karamu ikmanata :D
    thawa season 5k thiyenawane karanna :p
    anika machan 'chase' kiyanne 'jack bauer' ge partner machan.eka poddak hadagena damu sub eka ikmanatama.puluwan tharam ikmanata karamu.
    Baiscope set eka me apita dena sahayogayata thankz karanan wachana na &lt;3

  27. yasindu

    ithuru sub tikath ikmanatama oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  28. harsha hiranga

    ane macho ithiri sub tika kohoma hari diyan bn.ape godak un me tv serius 1ta waha watila inne

  29. Gayan

    සිසන් නමයම ගත්තා බන්.GB 37ක්.දැන් සබ් දෙන්නෙත් නෑ වගේ.ඉක්මනටම සබ් දෙන්නකෝ..................................

  30. Sidath

    ithiri sub denne neddo..............

  31. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  32. sajith

    සිසන් නමයම ගත්තා බන්.GB 37ක්.දැන් සබ් දෙන්නෙත් නෑ වගේ.ඉක්මනටම සබ් දෙන්නකෝ…………………………….

  33. lihini

    ayiyo meka nawathwalada........... denne ne nathda ithuru ewa................

  34. lihini

    ayiyo admin mokada me wenne ane........... ko ithuru ewa....................

  35. shanaka

    ehema karanna epa mcn.. ekanata ethuru teka demu... meka patta tv seris eka

  36. Prasad

    pls..........................................24 eke ithiri sub tikath dennko................................

  37. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  38. රොහාන්

    බොහොම ස්තුතියි චාරුක සහෝ සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

  39. nishshanka ruwan

    ස්තුතියි :)

  40. LAKSHAN

    උපසිරැසියට තුති……

  41. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි ...