කලින් කොටස බලන්න ඇතිනේ පොඩ්ඩක් මතක් කරන්නම්කො. ජැක්ට සිද්ධ වෙනවා ස්ටේපන්ගේ ඉල්ලීම් වලට එකඟ වෙන්න.සහ මිෂෙල් දැනගන්නවා රයන් ගේ මරණයට හේතුව හෝටලය නිරෝධානය කරන්න කලින් හෝටලයෙන් පැනලා ගිහින් කියලා. අද පැය—> අද CTU එකට දැනගන්න ලැබෙනවා ස්ටේපන්ගේ දුවක් ලොස් ඇන්ජලිස් වල විශ්විද්‍යාලයක ඉගෙන ගන්න විත්තියක් සහ…
කලින් කොටස බලන්න ඇතිනේ පොඩ්ඩක් මතක් කරන්නම්කො. ජැක්ට සිද්ධ වෙනවා ස්ටේපන්ගේ ඉල්ලීම් වලට එකඟ වෙන්න.සහ මිෂෙල් දැනගන්නවා රයන් ගේ මරණයට හේතුව හෝටලය නිරෝධානය කරන්න කලින් හෝටලයෙන් පැනලා ගිහින් කියලා.
අද පැය—>
අද CTU එකට දැනගන්න ලැබෙනවා ස්ටේපන්ගේ දුවක් ලොස් ඇන්ජලිස් වල විශ්විද්‍යාලයක ඉගෙන ගන්න විත්තියක් සහ අද කීමටත් යම් මෙහෙයුමක් බාර වෙනවා. චේස් සමත් වෙනවා හෝටලයෙන් පැනලා ගියපු අසාදිත පුද්ගලයව අල්ල ගන්නත්. සහ පාමර් ඔහුගේ කැබිනට් මණ්ඩලයට දැනුම් දෙනවා දැනට එල්ල වෙලා තියන අවධානම පිළිබඳව
එහෙනම් ජැක් මෙදා පාර මොකක්ද කරන්න යන්නේ..? ඔහු ස්ටේපන්ගේ දුව පිලිබන්දව කුමන අකාරයක තීරණයක් ගනීද..?
එහෙනම් හැමෝම බලන්නකෝ අපි ගියා හැමෝටම සුභ දවසක්!!! 🙂 🙂
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,413 downloadsDownload 24.S03E19.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
18 comments
නලින්
sajeevi
thanks
චන්දිම අමරසිංහ
thaz niyamai..
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)R.D
නියමයි ...........මෙහෙම දෙනවනම් බලන්නම්කෝ............
Kulanjana Maduranga
Thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
shanaka
ela
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සුපිරි වැඩක්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙමු..........
ජයෙන් ජයම වේවා!!!!!!!!!Ruwan
thx a lot...
ඉසු ඩිපි (Isu DP)
නියමයි නිර්මානි සහෝදරී..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය.............රොහාන්
බොහොම ස්තුතියි නිර්මාණි සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
nishshanka ruwan
ස්තුතියි :)
LAKSHAN
සිංහල උපසිරැසියට ස්‍තූතියි.
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S03: E19] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/24-Season-3.jpg)
ස්තුතියි නිර්මාණි..
දිගටම ඔනේ.. ජය වේවා!