Watch Trailer

24 [S03: E18] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස බලන්න ඇතිනේ මිෂෙල් සමත් වෙනවා හෝටලේ තත්වය පාලනය කරගන්න. නමුත් ඇයට බැරි වෙනවා වෛරසය තියෙන තැන් 11 ම හොයාගන්න එක නිසා පාමර්ට සිද්ධ වෙනවා ස්ටේපන්ගේ ඉල්ලීම් වලට එකඟ වෙන්න.සහ ජැක් සැකකරුව MI-6 එකේ දේශීය ගොඩනැගිල්ලට අරගෙන යනවා. ස්ටේපන්ගේ ප්‍රහාරය නිසා. අද පැය—–> අද ජැක්ට සිද්ධ වෙනවා ස්ටෙපන් ගේ…

24 Season 3

කලින් කොටස බලන්න ඇතිනේ මිෂෙල් සමත් වෙනවා හෝටලේ තත්වය පාලනය කරගන්න. නමුත් ඇයට බැරි වෙනවා වෛරසය තියෙන තැන් 11 ම හොයාගන්න එක නිසා පාමර්ට සිද්ධ වෙනවා ස්ටේපන්ගේ ඉල්ලීම් වලට එකඟ වෙන්න.සහ ජැක් සැකකරුව MI-6 එකේ දේශීය ගොඩනැගිල්ලට අරගෙන යනවා. ස්ටේපන්ගේ ප්‍රහාරය නිසා.

අද පැය—–>

අද ජැක්ට සිද්ධ වෙනවා ස්ටෙපන් ගේ එක ඉල්ලීමකට එකඟ වෙන්න.සහ මිෂෙල් හොයාගන්නවා රයන් චැපෙල් ගේ මරණයට හේතුවත්. එක නම් ටිකක් භයානක එකක්. එහෙනම් බලමුකෝ ජැක් කොහොමද මේ පැය ගෙවාදමන්නේ කියලා

අපි ගියා හැමෝටම සුභ දවසක්!!! 🙂 🙂

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,397 downloadsDownload 24.S03E18.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,397 downloadsDownload Subtitles58 KB

19 comments

  1. Kulanjana Maduranga

    Thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Asel

    Thanx for sub
    Jaya Wewa !!!!

  3. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි ‍
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  4. harsha hiranga

    Thanks Nirmani.Digatama Meka demu.Gud luk!

  5. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  8. sajeevi

    thanks

  9. shanaka

    ela...
    degatama karagena yamu

  10. චන්දිම අමරසිංහ

    ගොඩාක් ස්තුතියි සහෝ...
    සුපිරි වැඩක්.. දිගටම කරගෙන යමු..
    සුභපැතුම් ..
    ඉදිරියටම යමු ජයවේවා..!

  11. නලින්

    ස්තුතියි නිර්මාණි!

    ජය වේවා!

  12. Dushantha

    tahnkz. sahodari

  13. ඉසු ඩිපි (Isu DP)

    නියමයි නිර්මානි සහෝදරී..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය

  15. රොහාන්

    බොහොම ස්තුතියි නිර්මාණි සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

  16. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  17. nishshanka ruwan

    ස්තුතියි :)

  18. LAKSHAN

    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.

  19. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි