Watch Trailer

Playful Kiss [E16] | අවසන් හාදුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ කතාවේ අවසාන කොටසටම ඇවිල්ලා. ඔන්න එහෙනම් අවසන් කොටසත් අරගෙනම ආවා. බෙක් සෙන්ග් ජෝයි ඔහ් හා නියි විවාහ වුනාට තවම විවාහය ලියාපදිංචි කරලා නෑනෙ. විවාහය ලියාපදිංචි කරන්න නම් ඔහ් හා නිට අනිවාර්යෙන්ම හෙද පුහුණුවට ඇතුලත් වෙන්න ඕන කියලා බෙක් සෙන්ග් ජෝ කියනවනේ. ඔහ් හා නි ඉතින් ගොඩක් මහන්සිවෙනවා හෙ…

Playful Kiss
ඔන්න යාලුවනේ කතාවේ අවසාන කොටසටම ඇවිල්ලා. ඔන්න එහෙනම් අවසන් කොටසත් අරගෙනම ආවා. බෙක් සෙන්ග් ජෝයි ඔහ් හා නියි විවාහ වුනාට තවම විවාහය ලියාපදිංචි කරලා නෑනෙ. විවාහය ලියාපදිංචි කරන්න නම් ඔහ් හා නිට අනිවාර්යෙන්ම හෙද පුහුණුවට ඇතුලත් වෙන්න ඕන කියලා බෙක් සෙන්ග් ජෝ කියනවනේ. ඔහ් හා නි ඉතින් ගොඩක් මහන්සිවෙනවා හෙද පුහුණුවට ඇතුළු වෙන්න.

කොටස් දහසයකින් සමන්විත සෙල්ලක්කාර හාදුව මේ කොටසින් අවසන් වෙනවා. කාටත්ම සතුටු ජිවිතයක් ලැබෙනවා. බොන්ග් ජුන් ගුටත් ගැහැණු ළමයෙක් කැමති වෙනවා. කාගෙත්ම වගේ ජිවිත සාර්ථක වෙනවා. එහෙනම් ඔන්න කතාවේ අවසාන කොටසත් බාගෙනම බලන්න.

ඔන්න ඉතින් අද මං ගැන විස්තරයක් කියන්නම්. මම ගාල්ල ලබුදුව ati එකේ ඉංජිනේරු ඩිප්ලෝමාවක් හදාරනවා. අපිට මාස දෙකක නිවාඩු කාලයක් ලැබුනා. ඉතින් ගෙදර ඉන්න එකේ මටත් හිතුනා උපසිරසක් නිර්මාණය කරන්න. දැන් ඒ උපසිරසේ අවසානයටම ලඟාවෙලා. ගොඩක් අඩුපාඩුකම් තියෙන්න ඇති. මම ගොඩක් කොරියන් කතාවලට කැමතියි, එකයි කොරියන් කතාවකට උපසිරසි ගැන්නුවේ. කොහොමත් හොඳ සබක් දුන්නොත් දෙන්නේ බයිස්කෝප් එකෙන් නිසා උපසිරස දෙන්න එම අඩවිය තොර ගත්තා. මේ වෙනකම් මට අදහස් දැක්කු සියලු දෙනාටම මම මගේ ස්තුතිය පිරිනමනවා. ඉදිරියේදීත් මෙවැනිම උපසිරසකින් හමුවන බලාපොරොත්තුවෙන් ඔයාලගෙන් සමුගන්නම්.

Mischievous Kiss (2010) on IMDb

 

 

200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න

E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,114 downloadsDownload Playful.Kiss_.E16.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/චතුර-වීරසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes         

Subtitles

3,114 downloadsDownload Subtitles30 KB

42 comments

  1. චන්දිම අමරසිංහ

    niyami thaz.. subapatum...
    degatama karagana ymu.. nawatwanna apa..
    jayawewa ..

  2. dedunu - yatalamatta

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……

  3. ishi

    Thnx sub walata......thawa korean drama ekakata sub denna.good luck

  4. amaya rashmindi

    oya ikmanata sub denawa. apitanam kisima adu paduwak ne.me wagema lassana thawath korean film ekak karanna .api oyata wish karanawa.thanks

  5. නලින්

    ස්තුතියි චතුර සහෝ!

    ජය වේවා!

  6. sajeevi

    thank u very much.

  7. Menu

    oya godak hondata subtitles karala tibuna... man nam adu padu dakkema ne.... aaith korean tv series ekakin hamuwemu.. :)

    The Heirs
    http://en.wikipedia.org/wiki/The_Heirs

    Good luck for your future and Thank you very much !!!

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. IDT

    THNX SAHO SUB WALATA HARIMA KAMATHTHEN THAMA ME TV SHOW AKA BALUWE

  10. ෂෙරින් සමාධි ගිනිගේ

    එළ එළ
    බොහොම ස්තූතියි….
    :)
    ජය !!!

  11. Kulanjana Maduranga

    thanks CHATHURA saho me drama 1ka dunnta.mmth korean drama walata kamathi nisa asawen baluwe....thawa me wge korean drama 1k idiriyatath denn haki wewa....love storyak nm wada hodai.... sahoge adyapana wada katauthu walata suba pathanawa.....jaya wewa......

    (CHATHURA saho oyage bodime mgeth yaluwek innawa Dulan kyla...eyth oylage campus 1kemai.eya saho gn mta kyla thibuna....)

    1. චතුර මදුශංක වීරසිරි

      හා මම දන්නවා අපේ සීනියර් කෙනෙක්නෙ.

    2. Kulanjana Maduranga

      ow saho.........

  12. Chami.S

    Thanks a lot.
    Me wage digatama sub denne haki wewa..!

  13. Menu

    Playful Kiss Youtube Special Edition Episodes 7 k thiyenawa…. e 7 tath sinhala sub dennako… (Duration 10-12 minutes wage) :)

    1. chathura madushanka weerasiri

      mama e kotas tikatath thawa dina kihipayakin upasirasi laba dennam.

    2. Menu

      Bohoma sthuthi saho !!

  14. ඉසු ඩිපි (Isu DP)

    නියමයි චතුර සහෝ..
    ඉක්මනින් තව කතාවක් ගෙමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  15. Viranga

    tnx sahoooo subata!!!! CITY HUNTER kyl supirima koreon TV srz 1k tynw!! 1ta sub denda puluwnnam sirama patta!! tnx sahoooo!!! :) :)

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය.............

  19. sanath

    thankz bro.....

  20. ප්‍රසාද්

    පට්ට මචෝ..මෙකෙ second seson එකත් දාන්නකෝ...

  21. tecla

    thanks.'my girl' korean drama eketh subtitle dennako.plzzzzz.

  22. සචිත විරාජ්

    ලස්සනයි...! Sub වලට ගොඩාක් ස්තුතියි...!

  23. Samantha

    නියමයි සහෝ... කියල වැඩක් නෑ.. :) දිගටම කරගෙන යන්න සුබ පතනවා..
    මෙකේ ඊලග සීසන් එකත් ඉක්මනට දෙයි කියල හිතනවා..

  24. Ravindu

    patta bro..okkoma eka parata bawa...thank u very much..tawat korean ewwa demu

  25. Nilanka Adhikari

    Thanks. Thawa ekakata ikmanatama sub dennako. My girl hari kamak na

  26. chathura madushanka weerasiri

    මේකේ දෙවැනි සීසන් එකක් තවම නෑ. තියෙනවද කියලා මම හරියටම දන්නෙත් නැහැ.
    හැබැයි විශේෂ කොටස් හතක් තියෙනවා ඒවට උපසිරස මම හදලා දෙන්නම් මචන්.

  27. Nirmala

    sub walata thank yo sooo much... playful kiss eke special edition 7k thiyenawa ewaith sub tika ikmanin apita dennako....

  28. shanika

    thanks bro.

  29. shanika

    puluwannam playful kiss season 2 eke sub dena puluwanda.plezzzzzzz

  30. Buddhika

    Thank you brother, i downloaded all subs in this series. Very interesting and lovely story. you have nicely created subs... good work .....please stay with us and bring subs in future too........

  31. asanka

    Tnz lot mcn

  32. Ayesh

    Thanks saho oyata......
    Meke seson tiyenawa neda ekatath sub eka denndo.......

  33. Anu

    coffee prince,lie to me, the heirs walath subtitle dannako

  34. D M Withanachchi

    City hunter, The heirs, Secret Garden, Heart Strings walath sub dennako

  35. MAALnath

    Thanks ....................good luck ..................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  36. shan0817

    Thanks bro

  37. nadi66

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝදරයා හැමදාම කොරියානු කථා වලට සබ් දෙන්න අපි ආසයි මාත් ඒ තථා පිස්සියක් අනේ පුළුනක් කම් මයා Jumong කොරියානු ඉතිහාස කථාවට සබ් දෙන්න කෝ අනේ please please please

  38. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ සබට.... කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වේවා...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.