Watch Trailer

24 [S04: E01] | අලුත් ආරම්භයක්… [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සයිට් එකේ උපසිරැසි කණ්ඩායම එකතු වෙලා කරන මේ ලොකු වැඩේට ඔන්න ඔයාලගේ ඇරෝ මල්ලිත් (:D) අද ඉදන් එකතු වෙන්නයි යන්නේ. මුලින්ම මාව මේ ‍දෙයට එකතු කරගත්ත අංජන ක්‍රිෂාජ අයියට මම ගොඩක් ස්තුති කරන්න ඕනි. එහෙනම් මේ 4වෙනි සීසන් එක පුරාවට ඔයාලා ලගට එන බලාපොරොත්තුවෙන් මම සීසන් එකේ පළවෙනි කොටසට හැරෙන්නම්.…

24 s2-2

බයිස්කෝප් සයිට් එකේ උපසිරැසි කණ්ඩායම එකතු වෙලා කරන මේ ලොකු වැඩේට ඔන්න ඔයාලගේ ඇරෝ මල්ලිත් (:D) අද ඉදන් එකතු වෙන්නයි යන්නේ. මුලින්ම මාව මේ ‍දෙයට එකතු කරගත්ත අංජන ක්‍රිෂාජ අයියට මම ගොඩක් ස්තුති කරන්න ඕනි. එහෙනම් මේ 4වෙනි සීසන් එක පුරාවට ඔයාලා ලගට එන බලාපොරොත්තුවෙන් මම සීසන් එකේ පළවෙනි කොටසට හැරෙන්නම්.

මේ කතාමාලාවේ කලින් කොටස් ඔයාලා බලන්න ඇති නේද? තුන්වෙනි කොටස අවසානයේ කුතුහලයෙන් හිටිය ඔයාලට මේ කොටස අලුත් ආරම්භයක් ගෙනේවි. කලින් කොටස්වලදි අපේ ප්‍රධාන නලුවා ජැක්ට Driscoll වෙඩි තිබ්බනේ. ඒ වගේම ජැක්ට CTU එකේ රස්සාවත් නැති වුනා. හැබැයි ඉතින් ආරක්ෂක ලේකම් හෙලර්ට ලං වෙලා එයාගේ දුවත් එක්ක ඇයි හොදයියක් හදාගන්නත් ජැක්ට පුලුවන් වුනානේ.

අද කොටස ගැන කිවොත් imdb ‍එකේ 8.5ක ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන තියෙන මේ කොටසින් උදේ 7ත් 8ත් අතර සිදුවුන සිදුවීම් තමයි පෙන්නන්නේ. CTU එකට ලොකු ප්‍රහාරයක් ගැන ඔත්තුවක් හම්බවෙනවා. හැබැයි ඒක වෙන්නේ 8 කියලා විතරයි එයාලට දැනගන්න වෙන්නේ. කවුද ඉලක්කය? කොහේදිද මේක වෙන්නේ කියලා කවුරුවත් දන්නේ නෑ. ඒ අතරතුර තමයි උදේ 7 වෙද්දි කෝච්චියකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවෙන්නේ. ඒක පස්සේ විස්තර හොයාගෙන යන CTU එකට ශෙරෙක් කියලා ජාත්‍යන්තර අපරාධකාරයෙක් අල්ලගන්න පුලුවන් වෙනවා.

ඒත් ඇයි මේ ශෙරක් කියන කෙනා මෙහාට ආවේ? 7ට වුන ප්‍රහාරය කරන්නද මෙයා වෙන රටක ඉදන් ආවේ? 8ට වෙන්න තිබුන ප්‍රහාරයද 7ට වුනේ? ප්‍රහාරයේ ඉලක්කය කවුරු වෙන්න ඇතිද? දැන් CTU එකෙන් අයින් වෙලා ඉන්න ජැක් මේ හැමදේටම සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ හැම දෙයක්ම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

එහෙනම් හෙට දවසෙදි ඊලග කොටසින් හමුවෙමු. එතෙක් ඔබට ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,685 downloadsDownload 24.S04E01.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 3rd Season                       All Episodes                     Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

1,685 downloadsDownload Subtitles61 KB

21 comments

  1. R.D

    නියමයි Arrow සහෝ.දැනටමත් සීසන් 6ක් ම බාලා ඉවරයි.දවස ගානේ දෙන එකනම් ගොඩක් වටිනවා.පුළුවන් තරම් ඉක්මනට මේ සීසන් එකත් ඉවර කරන්ඩ ශක්තිය දෛර්ය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා................................

  2. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.......
    ‍සු‍පි‍රි‍යි.
    ‍එ‍හෙ‍නම්‍ ‍ඇ‍රෝ ‍මල්‍‍ලි‍ගේ ‍ත‍වත්‍ ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍ෆුල්‍ ‍සී‍සන්‍ ‍එ‍කක්‍‍ම ‍දෙ‍න‍වා ‍එ‍හෙ‍නම්‍.
    ‍එ‍හෙ‍නම්‍ ‍ජ‍යෙන්‍ ‍ජ‍ය ‍වේ‍වා.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  3. චන්දිම අමරසිංහ

    සුභපැතුම්....
    නියමයි සහෝ දිගටම කරගෙන යමු.
    ජයවේවා..!

  4. harsha hiranga

    Thanks Aro malli!

  5. jack bauer

    උම්මා උම්මා උම්මා...........
    ස්තූතියි ස්තූතියි ස්තූතියි෴

  6. Sampath

    සබ් එකට බොහොම ස්තුතියි

  7. සජීවි

    thanks

  8. Kulanjana Maduranga

    Thanks KAVIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. “චූටී මල්ලි”

    හම්මේ ඉතින් මේකත්
    දිගටම ලැබෙයි නෙහ්
    එල එල arrow bro
    සබට තුති
    ඔබට ජය.............

  10. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. Ruwan

    thx....

  13. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  14. රොහාන්

    බොහෝම ස්තුතියි කවිඳු සහෝ සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!!!!

    1. Manohari Wickramasinghe

      බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..

  15. nishshanka ruwan

    ස්තුතියි :)

  16. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    24............
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. Hasitha Dulanjan

    ඔක්කොම කොටස් ටික දීලා තිබුණු නිසා එක පාර බාගෙන ගියා... සමාවෙන්න ඔනි සහොදර වරුනේ කමෙන්ට් එක්කවත් නොදැම්මට... කොහොම වුනත් හොද වැඩක් සහොදර වරුනේ.... හැමදාමත් අපිව පිනවන්න මහන්සි වෙන ඔයාලට බොහොමත්ම ස්තූතියි....

  19. LAKSHAN

    සුභපැතුම්….
    නියමයි සහෝ දිගටම කරගෙන යමු.

  20. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..