ඊයේ පොරොන්දු වුනා වගේම ඔයාලගේ ඇරෝ මල්ලි අද 24 කතා මාලාවේ 2වැනි කොටස ගෙනාවා. මේ කොටසින් උදේ 8සිට 9 දක්වා සිදුවිම් තියෙනවා වගේම මේ කොටස imdb ශ්‍රේණිගත කිරිම් වල 8.2 අගයක් වාර්තා කරලා තියෙනවා. අපි කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු. කලින් කොටසේ අපි නොහිතපු විදියට කෝච්චක් බෝම්බයකට අහුවෙලානේ කතාව පටන් ගත්ත…

ඊයේ පොරොන්දු වුනා වගේම ඔයාලගේ ඇරෝ මල්ලි අද 24 කතා මාලාවේ 2වැනි කොටස ගෙනාවා. මේ කොටසින් උදේ 8සිට 9 දක්වා සිදුවිම් තියෙනවා වගේම මේ කොටස imdb ශ්‍රේණිගත කිරිම් වල 8.2 අගයක් වාර්තා කරලා තියෙනවා. අපි කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු.
කලින් කොටසේ අපි නොහිතපු විදියට කෝච්චක් බෝම්බයකට අහුවෙලානේ කතාව පටන් ගත්තේ. කොහොමෙන් කොහොම හරි CTU එක ඒක කරපු කෙනා වුන ශෙරෙක් කියන කෙනා අල්ලගත්තා. හැබැයි ඒ ජැක්ගේ උදව් හින්දා. ජැක් CTU එකෙන් අයින් කරලා තිබුනත් ආරක්ෂක ලේකම් හෙලර්ගේ වැඩකට එතන්ට ගිහින් ඉන්න හින්දා එතන සිද්දවෙන දේවල් වලට පොඩ්ඩක් හරි සහභාගි වෙන්න එයාට අවස්ථාව හම්බවෙනවා. හැබැයි ඒ වැඩේට ඩ්‍රිස්කොල් නන් කැමති වෙන්නේ නෑ. කොහොමෙන් කොහොම හරි අවසානෙදි තමන්ගේ පුතා වුන රිචඩ්ව හමුවෙන්න ගිය ආරක්ෂක ලේකම් හෙලරුයි එයාගේ දුව Audreyයි ත්‍රස්තවාදියෝ පිරිසක් පැහැරගන්නවනේ. ජැක් මේ පැහැරගැනීම ගැන දැනගත්තත් එයා පරක්කු වැඩියි. Audrey, හෙලර්වයි පැහැරගන්න සිද්ධියෙන් තමයි කලින් කොටස අවසාන වුනේ.
අද කොටසෙදි ඒ දෙන්නා පැහැරගත්තාට පස්සෙ සිද්දවෙන දේවල් දැනගන්න පුලුවන්. ඒ වගේම අර internet එකේ ප්‍රහාරය ගැන අහම්බයෙන් දැනගත්ත ඇන්ඩෘට මොකද වුනේ කියලත් දැනගන්න පුලුවන් වෙනවා. තව බෙරුස් බෑග් එක එයාලගේ සංවිධානයේ ප්‍රධාන තැනකට ගිහින් දෙනවා. ඒ වගේම ජැක්ට ආපහු සැරයක් CTU එකේ වැඩ කරන්නත් අවස්ථාවක් හම්බවෙනවා. හැබැයි හෙලර්ව හොයාගන්නකන් තාවකාලික කෙනෙක් විදියට. ඉතින් ජැක්ට හෙලර්ව හොයාගන්න පුලුවන් වෙයිද? නැත්නම් මොනවා වෙයිද? එතකොට අර ත්‍රස්තවාදින් මොකක් කරන්නද සැලසුම් කරන්නේ? ඒ ගැන දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
හෙට ඊලග කොටසින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
72ee2b3934179a0bb25c4b0ee958097626f00845120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,471 downloadsDownload 24S04E02.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
18 comments
නලින්
Gagan
Thanx Sahoo....
Kushancharith
මචෝ Grimm tv serise එකට sub දෙන්ඩ try කරපන් කවිඳු ගිම්හාන් (පැතුම්)සහෝ.............ඔයාට ජය...........
sajeevi
thanks
tharindu
niyamai saho.ikmanata demu sub tika.thankz wewa.danma balanna ba.ilaga eka enakal iwasanna bane :p
10k witharai ekathu karalama balamu :D
thankz baiscop :*shanaka
ela ...
degatama karagena yamu...Kulanjana Maduranga
Thanks KAVIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……
sameera
thanks....
Ruwan
thx..
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
රොහාන්
බොහෝම ස්තුතියි කවිඳු සහෝ සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!!!!“චූටී මල්ලි”
එල එල සහෝ
සබට තුති
ඔබට ජය...........nishshanka ruwan
ස්තුතියි :)
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
LAKSHAN
උපසිරැසියට තුති……
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
ස්තුතියි වේවා! පැතුම් සහෝ..
ජය වේවා!