Watch Trailer

24 [S04: E03] | ඇන්ඩෘගේ ඔත්තුවෙන් වාසියක්… [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලට 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 3වෙනි කොටසයි දෙන්නේ. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3 අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ උදේ 9ත් 10ත් අතර සිදුවුන සිදුවීම්. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගත්තොත් ඒ කොටසෙදි සිද්ද වෙන්නේ ආරක්ෂක ලේකමුයි එයාගේ දුවයි පැහැරගෙන ත්‍රස්තවාදි ගබඩාවට ගිහින් හි…

24 (season 4)

අද මම ඔයාලට 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 3වෙනි කොටසයි දෙන්නේ. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3 අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ උදේ 9ත් 10ත් අතර සිදුවුන සිදුවීම්.

කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගත්තොත් ඒ කොටසෙදි සිද්ද වෙන්නේ ආරක්ෂක ලේකමුයි එයාගේ දුවයි පැහැරගෙන ත්‍රස්තවාදි ගබඩාවට ගිහින් හිරකරලා තියාගන්න එක. ඒ වගේම බෙරුස් අර බෑග් එක ඔමාර්ගේ මුලස්ථානයට ගිහින් දෙනවා. හැබැයි හිතුවෙවත් නැති විදියට එතන්ට ඩෙබී එනවා. එයා ආපු එක ඔමාර්ගේ මිනිස්සු දකිනවා. තව internet ප්‍රහාරය ගැන CTU එකට ඔත්තුව දුන්න ඇන්ඩෘ පස්සෙන් ත්‍රස්තවාදි කල්ලියේ කෙනෙක් පන්නනවා. හැබැයි එයාට බේරිලා යන්න පුලුවන් වෙනවා. ඒ වුනාට ඇන්ඩෘ හොයන එකනම් ඒ මිනිමරුවා නවත්වන්නේ නෑ. අන්තිමේට අපි හිතුවෙවත් නැති විදියට රොනී වෙඩිපහරකින් මැරෙනවානේ.

අද කොටසෙදි ජැක් අර ඇන්ඩෘ පැහැරගත්ත කෙනා පස්සේ ලුහුබැදගෙන යන විදිය අපිට දැනගන්න පුලුවන්. ඒ වගේම ආරක්ෂක ලේකම් පාවිච්චි කරලා ත්‍රස්තවාදියෝ මොකක්ද කරන්න යන්නේ කියලා මෙකෙදි පෙන්නවා. ඒ වගේම රිචඩ්ගෙන් එයාගේ තාත්තගේ පැහැරගැනීම ගැන ප්‍රශ්න කිරිමුත් දිගටම සිද්දවෙනවා. හැබැයි කලින්ට වඩා ටිකක් දරුණු විදියටයි ඒක සිද්ද වෙන්නේ. ඒ වගේම අපි හිතුවෙවත් නැති විදියට CTU එකට අලුත් සාමාජිකාවක් එකතු වෙනවා. එයා එකතු වුන හේතුවත් ඔයාලට මේ කොටසින් දැනගන්න පුලුවන් වේවි. ඉතින් ජැක්ට ඇන්ඩෘ පැහැරගත්ත කෙනා පස්සේ කරදරයක් නැතිව යන්න පුලුවන් වෙයිද? ඒක දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

ඊලග කොටසින් හමුවෙමු. ඔබට ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,422 downloadsDownload 24.S04E03.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

1,422 downloadsDownload Subtitles57 KB

18 comments

  1. sajeevi

    thanks

  2. Sampath

    සබට තුති....

  3. R.D

    Sub ekata Thanks......

  4. tharindu

    supiri machan.ikamanata demu sub tika.
    Thankz wewa

  5. Kulanjana Maduranga

    Thanks KAVIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. ඉසු ඩිපි (Isu DP)

    නියමයි කවිදු සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  8. harsha hiranga

    Thanks Kavidu!Hamadama digatama demu.

  9. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  10. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. neo

    niyamai lokka... ilaga ekath ikmanata danna... cant wait... good job

  12. රොහාන්

    බොහෝම ස්තුතියි කවිඳු සහෝ සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!!!!

  13. “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය...........

  14. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  15. nishshanka ruwan

    ස්තුතියි :)

  16. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. LAKSHAN

    උපසිරැසියට තුති……