හරි හැමෝම සමාවෙන්න ඕනේ පමා උනාට.. මොකද මේ දෙවැනි පාරටත් උපසිරැසි ගන්වලා තමා අද මේ උපසිරැසිය අරගෙන එන්නේ. මගේ වැරැද්ද නිසා මොකුත්ම නොකියා කතාව කියන්නම්කො. කලින් සතිය ගැන පොඩ්ඩක් මතක් කලොත්–> කලින් සතියේදී කට්ටියට අතුරුදහන් උන කෙල්ලෝ දෙන්නක් හොයන්න තමා පැවරෙන්නේ. වොයිහිට් මුලින් වැඩේට අදී මදි කලත් වැ…
හරි හැමෝම සමාවෙන්න ඕනේ පමා උනාට.. මොකද මේ දෙවැනි පාරටත් උපසිරැසි ගන්වලා තමා අද මේ උපසිරැසිය අරගෙන එන්නේ. මගේ වැරැද්ද නිසා මොකුත්ම නොකියා කතාව කියන්නම්කො.
කලින් සතිය ගැන පොඩ්ඩක් මතක් කලොත්–>
කලින් සතියේදී කට්ටියට අතුරුදහන් උන කෙල්ලෝ දෙන්නක් හොයන්න තමා පැවරෙන්නේ. වොයිහිට් මුලින් වැඩේට අදී මදි කලත් වැඩේ මගදී ඔහුගේ ටයිප් එකට වැඩේ එනවා. කොහොම හරි සෙට් එක කෙල්ලෝ දෙන්නව බේරගන්නත් සමත් වෙනවා. වොයිහිට් දැනගන්නවා “ඔලිව්” ඔහුගේ මුනුබුරාව කුසේ දරාගෙන ඉන්නවා කියලත්.
අද කොටසේදී–>
පලවෙනි සීසන් එකේදී සහ මේතාක් දෙවැනි සීසන් එකේදී වොයිහිට් ඇතුළු සෙට් එකනේ කට්ටියට ගේම් දෙන්නේ. හැබැයි ඔන්න අද නම් චිකාගෝ වලට අලුත් පිටින් ආපු කොල්ලෝ දෙන්නක්. වොයිහිට් කියන්නේ කවුද කියලා නොදැන ඔහුව පැහැරගන්නව. ඔහුගේ සේප්පුවත් අරගෙන යනවා. (කලින් කොටසේදී දකින්න ඇතිනේ පොරගේ සේප්පුව කොච්චර සරුද කියලා) ඔලිව් ගේ බඩ කපලා ඔහුගේ මුණුබුරාව එලියට ගන්නවා කියලත් කියනවා. ඇතිනේ නේද.. වොයිහිට්ව පැහැරගෙන ගිහින් කියලා දැනගත්තහම කණ්ඩායම කොහොම ප්‍රතිචාර දක්වයිද… ඔවුන්ට හැකි වෙයිද ඔහුව හොයාගෙන ඔහුව බේරගන්න.. ඩිංග බැරි වෙනකොට මල පනින වොයිහිට් ඔහුව පැහැරගත්ත එක, ඔහුගේ මුණුබුරා ගැන කියපු එකත්. කොහොම පාලනය කරගනිද කියලා බලමුකෝ.
එහෙනම් අපි ගියාවේ… හැමෝටම සුභ දවසක්, බයිකොප් එකට ජය.!!
103d82254765fc5f34abdb9692880b54352aab65 913bd196d1cd60eced8462480ed3f4c5d917a7f5 c0e2b7ead2ac9edd070135970f2f62b32ef03eab ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
761 downloadsDownload Chicago.PD_.S02E05.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
9 comments
නලින්
sajeevi
thanks
Kulanjana Maduranga
Thanks GAYAN Saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල එල සහෝ
සබට තුති
ඔබට ජය...........වරුණ රංගජිත් (වරූ)
නියමයි ජෝනා..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Ravin
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Chicago PD [S02 : E05] | වොයිහිට් ගේ වියරුව…! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Chicago-PD-TV-2.jpg)

අම්මට සිරි.. මේක නම් අනිවා බලන්න ඕනේ.. සබ් එක එනකල් නොබලා හිටියේ..
ස්තුතියි මචෝ.. ජය වේවා!