Watch Trailer

24 [S04: E04] | ජැක්ගේ මංකොල්ලය… [සිංහල උපසිරැසි සමඟ]

ඊලග කොටස බලන්න ඉවසිල්ලක් නැතිව ඉන්න ඔයාල වෙනුවෙන්ම ඉක්මනටම 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 4වෙනි කොටස ගෙනාවා. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3 අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ උදේ 10ත් 10ත් අතර සිදුවුන සිදුවීම්. කලින් කොටස ගැන මතක් කලොත් ඒ ‍කොටසෙදි හෙලර්ව පැහැරගත්ත කට්ටිය ඒක කලේ මොකටද කියලා…

24 (season 4)

ඊලග කොටස බලන්න ඉවසිල්ලක් නැතිව ඉන්න ඔයාල වෙනුවෙන්ම ඉක්මනටම 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 4වෙනි කොටස ගෙනාවා. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3 අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ උදේ 10ත් 10ත් අතර සිදුවුන සිදුවීම්.

කලින් කොටස ගැන මතක් කලොත් ඒ ‍කොටසෙදි හෙලර්ව පැහැරගත්ත කට්ටිය ඒක කලේ මොකටද කියලා දැනගත්තනේ. එයාලා කියන විදියට පැය තුනක් ඇතුලට හෙලර්ට විරුද්ධව යුධ අපරාධ නඩුවක් තියලා ඒ ත්‍රස්තවාදින්ගේ නිතියට අනුව දඩුවම් දෙනවා කියලා තමයි කිවේ.තව CTU එකට මැරියන් කියලා අලුත් කෙනෙකුත් එකතුවුනා. හැබැයි පෙනුමෙන් නම් එයා එච්චර හොද කෙනෙක් නෙවෙයි වගේ කියලයි තේරෙන්නේ. ජැක් ඇන්ඩෘවත් මැරෙන්න ලං වෙලා ඉද්දි අර පැහැරගත්ත කෙනාගෙන් බේරගන්නවා. ඒ වගේම ජැක් බවර්ට හෙලර් හංගලා ඉන්න තැන හොයාගන්න පොටක් පෑදෙනවා. ඒ වැඩේ කරන්න උදව්වට එයා ක්ලෝයිටත් කතා කරනවා. කොහොම හරි ක්ලොයිත් ඒ ‍දේට කැමති වෙනවා. එයා ඒක පස්සෙ යන අතරමග තැනකදි තමයි කලින් කොටස ඉවර වුනේ.

මේ සතියේ කොටසෙදි අපිට දැනගන්න පුලුවන් ජැක් අර කඩේ මංකොල්ල කනවා වගේ කරපු රගපෑම ඉදිරියට ගලාගෙන යන්නේ කොහොමද කියලා දැනගන්න. ඒ වගේම එයාට මොවගේ සිද්ධි වලට මුහුණ දෙන්න වෙනවද කියලත් දැනගන්න පුලුවන් වෙනවා. ඒ අතරතුරේ ක්ලෝයි චන්ද්‍රිකාව ස්ථානගත කරන වැ‍ඩේ කරනවනේ. ඉතින් එයාට ඒක කරන්න පුලුවන් වෙයිද? තව බෙරූස්ගේ පෙම්වතිය ඩෙබීට බෙරූස්ගේ ගෙදරට එන්න කියලා බෙරූස්ගේ අම්මා ආරාධනාවක් කලානේ.‍ ඩෙබී ආවට පස්සේ මොනවගේ දේවල් වෙයිද? වගේ ගොඩක් පුදුම හිතෙන දෙවල් දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

ඊලග කොටසින් හමුවෙනකන් බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැ‍මෝටම ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,396 downloadsDownload 24-.S04E04.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

1,396 downloadsDownload Subtitles59 KB

16 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. ඉසු ඩිපි (Isu DP)

    නියමයි කවිදු සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  3. harsha hiranga

    THANKS!

  4. sajeevi

    thanks

  5. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  6. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Kulanjana Maduranga

    Thanks KAVIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. sujeewa

    ස්තුතියි... මචං.... දිගටම සබ් දීපන්....

  9. රොහාන්

    බොහෝම ස්තුතියි කවිඳු සහෝ සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!!!!

  10. Dushantha

    thankz

  11. “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය...........

  12. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  13. nishshanka ruwan

    ස්තුතියි :)

  14. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. LAKSHAN

    උපසිරැසියට තුති……