අද මම අරගෙන එන්නෙ ඓතිහාසික mini series එකක්. මේක කේට් මෝස් නම් ලේඛිකාව විසින් 2005දී එනමින්ම රචිත ග්‍රන්ථයක් ඇසුරෙන් නිපදවූවක්. 2012දී පළමු වරට විකාශය වූ මෙම කතාංගය කොටස් 2කින් සමන්විතයි. ක්‍රිස්ටෝපර් ස්මිත්ගේ අධ්‍යක්ෂනයක් වන මෙම කතාංගය IMDb දර්ශකයේ ඒකක 6ක අගයක් ලබාගෙන තියෙනවා. අද එහි පළමු දිගහැරුම…
අද මම අරගෙන එන්නෙ ඓතිහාසික mini series එකක්. මේක කේට් මෝස් නම් ලේඛිකාව විසින් 2005දී එනමින්ම රචිත ග්‍රන්ථයක් ඇසුරෙන් නිපදවූවක්. 2012දී පළමු වරට විකාශය වූ මෙම කතාංගය කොටස් 2කින් සමන්විතයි. ක්‍රිස්ටෝපර් ස්මිත්ගේ අධ්‍යක්ෂනයක් වන මෙම කතාංගය IMDb දර්ශකයේ ඒකක 6ක අගයක් ලබාගෙන තියෙනවා. අද එහි පළමු දිගහැරුම ඔබට නරඹන්න පුලුවන්.
මෙම කතාංගය සඳහා ජනප්‍රිය නලුනිළියන් රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ වැනේසා කර්බි සහ ජෙසිකා බ්‍රවුන් ෆින්ඩ්ලේ. ඊට අමතරව මර්ලින් කතා මාලාවෙ මොගානාගෙ චරිතය නිරූපණය කරපු කෙටී මැක්ග්‍රාත්, හැරී පොටර් චිත්‍රපටයේ ඩ්‍රැකෝ මැල්ෆෝයි ලෙස චරිත මැවූ ටොම් ෆෙල්ටන්, කැප්ටන් ඇමෙරිකා චිත්‍රපටියෙ බකී ලෙස රඟපෑ සෙබස්තියන් ස්ටෑන්, එමුන් එලියට්, ජෝන් හර්ට් මෙහි චරිත මවනවා.
මෙම කතාව කාන්තාවන් දෙදෙනෙක් මූලික කරගෙන අතීත හා වර්තමාන කතා 2ක් ලෙස ගලාගෙන යනවා. ඉන් එක්කෙනෙක් මධ්‍යතන යුගයේ ජීවත් වන ඇලෙයිස් ප්ලැටියර්. අනෙක් කෙනා නූතනයේ ජීවත් වෙන ඇලිස් ටැනර්. ඇලිස් කැණීමකදි හොයාගන්නවා හැංගිලා තිබුණු ගුහාවක් සහ ඒක ඇතුලෙ තියෙන ඇටසැකිලි 2ක් සහ මුද්දක්. එවෙලේ ඉඳන් ඇයට පේන්න ගන්නවා පරණ කාලෙ සිදුවීම් දාමයක්. එහිදී තමයි අපිට ඇලෙයිස්ව හම්බවෙන්නෙ. ඇයගෙ පියා යේසුස් වහන්සේ අවසන් රාත්‍රී භෝජනයෙදි භාවිතා කරපු ශුද්ධවූ බඳුන ආරක්ෂා කරන්න කටයුතු කරන සංගමයක සාමාජිකයෙක්. ඒකාලෙම පාප්තුමා කුරුස යුද්ධයක් ආරම්භ කරනවා කැතර් ආගමිකයින්ට විරුද්ධව. මේ අතරෙ ඇලිස්ට අමුතුම සිදුවීම් දාමයකට මුහුණ දෙන්න වෙනවා. ශුද්ධවූ බඳුන හොයන තවත් කල්ලියක් ඇය පසුපස පන්නනවා. ඇයට හැකි වෙනවා ඇලෙයිස්ගෙයි ඇයගෙයි තියෙන සම්බන්ධය හොයාගන්න. ඇලෙයිස්ගෙ සොහොයුරිය ඔරියෝන් ශුද්ධවූ බඳුනේ රහස් අඩංගු වන පොත් 3 හොයාගන්න කුමන්ත්‍රණය කරනවා. මේ අතරෙ ඇලෙයිස් ඉන්න නගරයට කුරුස යුධ භටයින් පහර දෙනවා.
මේ ටොරන්ට් එකේ සීඩ්ස් ටිකක් අඩු හින්ද මේක බාගන්න කට්ටිය ටොරන්ට් එක ඩිලීට් නොකර අනිත් අයටත් බාගන්න උදව්වක් දෙන්න. අමාරුවෙන් හරි බාගත්තටනන් පාඩු නෑ. සුපිරි කතාවක්. පහළ තියෙන ලින්ක් එකෙන් කොටස් 2ම ගන්න පුලුවන්. 2ම අරගෙන තියාගන්න. දෙවෙනි උපසිරසිය ඉක්මණටම දෙනවා. තව දෙයක්, මේකෙ නිරුවත් සහ ලිංගික දර්ශන තියෙන හින්දා 18ට වැඩි අයට පමණක් නරඹන්න සුදුසු එකක්. හැබැයි අන්තර්ජාලෙනන් තියෙන්නෙ 16+ කියල.
කලින් උපසිරසියට කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි. මේකටත් කමෙන්ට් එකක් දාන්න. මේකෙ අවසාන කොටසෙ උපසිරසියත් එක්ක ඉක්මණටම හමුවෙමු.
703 MB (BR) කොපිය මෙතනින් බාගන්න
b4d25b688ca73c87cb45d89f2f0b9d24cf9b23e71.4 GB (Complete) කොපිය මෙතනින් බාගන්න
9909d4a92215e22bee87e89e93e97e2a2a9920a0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
511 downloadsDownload Labyrinth.Part_.1.2012.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු අකලංක
Subtitles
29 comments
නලින්
ඉසුරු අකලංක
අදහස් වලට හැමෝටම ස්තූතියි.
widuranga
1NMA thanx brooooooooooooooooooo
sajeevi
thanks
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
හොඳ කතාවක් වගෙයි සහෝ.
දැන්ම නම් බලන්න වෙන එකක් නෑ වගේ.
ඒත් දුන්නු එක වටිනවා.ආයු -බෝ -වේවා !!!
Dhanushka
Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!
R.D
නියමයි සහෝ..........
ඉක්මනටම බලලා ඉවර කරන්ඩ පුළුවන්....xBoX
Tnx buddy..:D
janith srimal
ela ela mcn bohoma stuti
Kulanjana Maduranga
meka nm hodai wge...itath mini tv series 1k ne..subata thanks ISURU saho.digatama sub demu.jaya wewa.....
uda
එහෙමනම් සහෝ, තවත් මේ වාගෙම කොටස් දෙකක් විතරක් තියෙන කතාවක් සබ් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
ඒ මේ අවුරුද්දේ History Channel නාලිකාවෙන් Houdini නමින් විකාශය වුණ යුතුව කතාව.අද අපි දකින ප්‍රසිද්ධ සහ ජනප්‍රිය විජ්ජාකරුවන් බොහොම දෙනෙකුට පෙර විද්යාව ලෝකයට මුලින්ම විජ්ජා පෙන්වපු ඒ මහා විජ්ජාකාරයාගෙ ජීවිත කතාවත් මේ විදියටම සින්හලෙන් ලබා දුන්නා නම් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද...?
ඒ හන්දා ඔන්න ආරාධනාවක් කරනවා ඔයාට ඒකත් අපේ රටේ රසිකයන් වෙනුවෙන් ලබාදෙන්න කියලා...
හිතනවා සලකා බලයි කියලා... ජයවේවා! :Dඉසුරු අකලංක
මම මේ දවස් වල Elementary කතා මාලාවට උපසිරසි දානවා. ඒ අතරෙ ඉඩක් ලැබුණොත් උත්සාහ කරලා බලන්නම්. අදහස් වලට ස්තූතියි.
yasiru
thanks saho.....
elementary denakan balagena inne.dan season 3 th patan genane....
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි ඉසුරු සහෝ උපසිරසට
බාලා තියාගන්නම් පස්සේ බලන්න.
අපේ උදාගේ අදහස ගැනත් ටිකක් සලකලා බලනවානම් ;)ඉසුරු අකලංක
මම මේ දවස් වල Elementary කතා මාලාවට උපසිරසි දානවා. ඒ අතරෙ ඉඩක් ලැබුණොත් උත්සාහ කරලා බලන්නම්. අදහස් වලට ස්තූතියි.
Minol
supiri :p <3
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sisira Hegoda
Thanks.
ඉසු ඩිපි (Isu DP)
නියමයි ඉසුරු සහෝ..
Elementary ඉක්මනින් ගෙමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Roshan Madushanka
http://www.nowvideo.sx/video/3a8bea2b09c6d
me link ekenuth download karanna puluwan.me
Thanks
sarath
Thanks isuru.
“චූටී මල්ලි”
එල එල සහෝ
සබට තුති
ඔබට ජය...........Sampath
බොහොම ස්තුතියි සබ් එකට...........
චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Dilruk lahiru
Thanks for the sub digatama sub denna
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Labyrinth [E01] | වංකගිරිය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Labyrinth-TV1.jpg)

ස්තුතියි ඉසුරු සහෝ!..
ජය වේවා!