Watch Trailer

Secret Door [E07] | රාජකීය සිතුවම… [සිංහල උපසිරසි සමඟ]

කුමාරයට හ්වබූටඩෝ කියන්නෙ මොකද්ද කියල තෝරගන්ඩ පුලුවන් වෙනව. ඒ නිසාම හියුම් බොක්ව මැරුවෙ කවුද කියල එයාල අඩමානෙට කෙනෙක්ව තෝර ගන්නව. ඒත් ඒ හැබෑ කෙනා නෙවෙයි කියල කුමාරය දැනගන්නකොට ගොඩක් දේ සිද්ධ වෙලා ඉවරයි. අනෙක් අතට රජතුමා මිනිමරුවව අල්ලන්ඩ යොදන ඇම වැඩක් නැති වෙනව. මොකද මිනීමරුව ඊට වැඩිය සාක්ශි මකන්ඩ ද…

Secret Door
කුමාරයට හ්වබූටඩෝ කියන්නෙ මොකද්ද කියල තෝරගන්ඩ පුලුවන් වෙනව. ඒ නිසාම හියුම් බොක්ව මැරුවෙ කවුද කියල එයාල අඩමානෙට කෙනෙක්ව තෝර ගන්නව. ඒත් ඒ හැබෑ කෙනා නෙවෙයි කියල කුමාරය දැනගන්නකොට ගොඩක් දේ සිද්ධ වෙලා ඉවරයි. අනෙක් අතට රජතුමා මිනිමරුවව අල්ලන්ඩ යොදන ඇම වැඩක් නැති වෙනව. මොකද මිනීමරුව ඊට වැඩිය සාක්ශි මකන්ඩ දක්ශයෙක් නිසා. ඒ වගේම විනාශකරන්ඩ ඕනෙ සාක්ශි ගැන හොඳ දැනීමක් තියෙන නිසා. ඒ වගේම එයාගෙත් ලොක්ක කිම් තේක් අමාත්‍ය ඊටත් කට්ටය නිසා එයා මිනිමරුවටත් වඩා ඉදිරියෙන් ඉන්නව. එයා මිනිමරුව එහෙම නැත්තං හෙවනැල්ල මරන්ඩ තමංගෙ විස්වාසවන්තයෙකුට භාරදෙනව. ඒ කෙනා නමගිය දරුණු අපරාධකාරයෙක්. ඇත්තටම මේ අපරාධකාරයට කිම් තේක් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද?

ඇත්තටම මේ අපරාධකාරයො අතරෙ නියම අපරාධකාරය කවුද කියන එක ඔයාලට හොඳට තේරුම් ගන්න පුලුවන් වෙයි. ඇත්තටම තමන්ගෙ දරුවෙක්ව ඒතරම් නරකට යොමුකරන තාත්තෙක් අනෙක් ඕනෙම නරක වැඩක් කරයි. කොටිම්ම කියනවනං හදවතක් නැති තාත්තෙක්.

මේ අතරෙ හෙවනැල්ල මොකද කරන්නෙ. එයා අලුතෙන් දුම්බොන්ඩ හදන්නෙ ඇයි? ඒකට දිගම දුම්පයිප්පෙ මොකටද?

Scorpion (2014) on IMDb

 

 

687 MB කොපිය මෙතනින් බාගන්න

4B05B442603152073C25FD9FED3660372A899E88

978 MB කොපිය මෙතනින් බාගන්න

A884F3B7713A24AA5497A6000A833FAB0910B13F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Link (191MB)

557 downloadsDownload Secret.Door_.E07.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

557 downloadsDownload Subtitles29 KB

12 comments

  1. හර්ෂණ

    හුරේ...

  2. හර්ෂණ

    අධික රාජකාරි ඇති ඔයාට. ඒවත් කර ගන්න. ඒ ගමන් මේකත් පොඩ්ඩක් ඉක්මන් කරන්න ඉතින්.. හොදේ.. =D

  3. sajeevi

    thanks

  4. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Kulanjana Maduranga

    Thanks SUDARA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. darshana

    ai daiyana machchara parakku una dawas kiyak balagana hitiyada

  8. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය...........

  9. tharindu

    niyama tv series eka. anikwatath ikmanata subdanna.

  10. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  11. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සුධාරා..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුධාරා :P ජය