අද මම ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 5වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3 අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ උදේ 11ත් මධ්‍යහන 12ත් අතර සිදුවුන සිදුවීම්ය. කලින් කොටසෙදි හෙලර් එහෙම එයාලා හිර කරලා ඉන්න තැනින් පැනලා යන්න උත්සහ කරනවනේ. ඒත් එයාලගේ අවාසනාවට එයාලව ත්‍රස්තවාදියොන්ට ආ…
අද මම ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 5වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3 අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ උදේ 11ත් මධ්‍යහන 12ත් අතර සිදුවුන සිදුවීම්ය.
කලින් කොටසෙදි හෙලර් එහෙම එයාලා හිර කරලා ඉන්න තැනින් පැනලා යන්න උත්සහ කරනවනේ. ඒත් එයාලගේ අවාසනාවට එයාලව ත්‍රස්තවාදියොන්ට ආයෙත් කොටු වෙනවා. ඒ වගේම බෙරූස්ගේ පෙම්වතිය ඩෙබීට එයාලගේ ගෙදර එන්න කියලා බෙරූස්ගේ අම්මා ආරාධනා කරනවනේ. ඩෙබී ආවට පස්සේ එයාගෙන් ගබඩාව ගැන එයා දන්න දේවල් අහලා වස දිලා මරලා දැම්මා. ඒ වගේම ජැක්ට චන්ද්‍රිකා ආවරණය දෙන්න ක්ලොයි උත්සහ කරද්දි එයා ගැන සාරා ඔත්තු බලන හින්දා එඩ්ගාර්ගෙන් උදව් ඉල්ලා ගන්නවා. ඒ වගේම චන්ද්‍රිකා ආවරණය ලැබෙනකන් ජැක් අර කඩේ මංකොල්ලයක් කරනවනේ. එතනදි එයා කලිල්ව ප්‍රාණ ඇපයට තියාගෙන පැනලා යනවා. හැබැයි ජැක් අතර මගදි කලිල්ව කාර් එකෙන් බස්සවනවා. ඒත් ජැක්ට වැඩි දුර යන්න වෙන්නේ නෑ එයාව පොලිසියට අහුවෙනවනේ. එතනින් තමයි කලින් කොටස ඉවර වුනේ.
මේ කොටසෙදි පොලිසියට අහු වුනාට පස්සෙ ජැක්ට මොකද වෙන්නේ කියලා දැනගන්න පුලුවන්. ඒ වගේම කලිල්ගේ පස්සෙන් CTU අය චන්ද්‍රිකා වලින් නිර්ක්ෂණය කරලා කරන්නේ මොකක්ද කියලත් පෙන්නනවා. ඒ වගේම බෙරූස්ගේ ගෙදර අය ඩෙබීගේ මිනියට මොකද කරන්නේ? එයාව හොයාගෙන කවුරුත් එන්නෙ නැතිවෙයිද කියලා දැනගන්න පුලුවන්. එතකොට හෙලර්ගේ නඩුව මේ කොටසදි පටන් ගන්නවනේ. ඒත් ඒ නඩුව පටන් ගත්තම මොකද වුනේ? මේ හැමදේම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
ඊලග කොටසින් හමුවෙනකන් ඔබට ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
72ee2b3934179a0bb25c4b0ee958097626f00845120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,352 downloadsDownload 24.S04-E05.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
17 comments
Pradeep Iresh
Pradeep Iresh
අඩේ දන්නෙම නැතිව අද මම එක වෙලානේ...උත්සවයක් දාන්න තරම් වටිනවා නොව ඒක..
කවිඳු ගිම්හාන් (පැතුම්)
මගෙන් තෑග්ගක් විදියට සහෝට හෙට දවසේදි ඊලග කොටස දෙන්නම්කෝ... . . :D :D :D
Kulanjana Maduranga
Thanks KAVIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……
sajeevi
thanks
“චූටී මල්ලි”
එල එල සහෝ
සබට තුති
ඔබට ජය...........HIRU
මචං මේ කරන් යන වැඩේට සෑහෙන්න thanks මචං.....දෙන ඉක්මනට බලන්න බැරි උනත් පස්සේ හරි බලනවා අනිවා....සුපිරි කතාව නේ මචං මේක....download අඩු උන කියල අවුල් ගන්න එපා මචං......එල එල
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sujeewa
එහෙනන් නඩුවත් පටන් ගත්තා.... බලමුකෝ මේකත්....මොකද වෙන්නේ කියල...උපසිරසියට බොහොම ස්තුතියි... සහෝ..
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$nishshanka ruwan
ස්තුතියි :)
වරුණ රංගජිත් (වරූ)
නියමයි කවිඳු සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
LAKSHAN
උපසිරැසියට තුති……
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S04: E05] | නඩුව පටන්ගනී… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/24-season-4.jpg)
එල එල දෙනකන් බලන් හිටියේ...ජය වේවා...