Watch Trailer

24 [S04: E07] | න්‍යෂ්ඨික බලාගාර දියවෙයි… [සිංහල උපසිරැසි සමඟ]

අද මම ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 7වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ දහවල් 1ත් දහවල් 2ත් අතර සිදුවුන සිදුවීම්ය. කලින් කොටස ගැන මතක් කරගත්තොත් ත්‍රස්තවාදින් ආරක්ෂක ලේකම් හෙලර්ට විරුද්ධව කරන නඩුව අතරතුර ජැක් එතනට තනියම ගිහින් හෙලර්ව…

24 (season 4)
අද මම ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 7වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ දහවල් 1ත් දහවල් 2ත් අතර සිදුවුන සිදුවීම්ය.

කලින් කොටස ගැන මතක් කරගත්තොත් ත්‍රස්තවාදින් ආරක්ෂක ලේකම් හෙලර්ට විරුද්ධව කරන නඩුව අතරතුර ජැක් එතනට තනියම ගිහින් හෙලර්ව බේරාගන්නවා. මැරයින් භටයින්ගේ උදව් හින්දා එයාලට එතනින් බේරෙන්න පුලුවන් වෙනවා. එතනදි තමයි මේ කතාව තවත් රසවත් වෙන්නේ. ඕඩ්‍රිට එයා අර ගබඩාව ඇතුලේ ඉද්දි අදුනා ගත්ත කෙනා කවුද කියලා දැනගන්න ඕනි වෙනවා. ඒත් එතන තියෙන මිනිවලට ඒ කෙනා‍ගේ මිනිය තිබුනේ නෑ. ඒ වගේම කර්ටිස් ගබඩාවේ තිබුන බඩු පරික්ෂ කරලා කලින් සිද්ධ වුන කෝච්චි බෝම්බයෙයි මේ පැහැරගැනීමයි අතරේ සම්බන්ධයක් හොයාගන්නවා. ඒ දිගේ තවත් හොයාගෙන යද්දි තමයි මේ අයට දැනගන්න ලැබෙන්නේ ත්‍රස්වාදින් අතේ override කියලා න්‍යෂ්ඨික බලාගාර පාලනය කරන්න පුලුවන් උපකරණයක් තියෙනවා කියලා. ඒ අතරතුර බෙරූස් වැරැද්දක් කරපු හින්දා එයාව මරන්න ටරික් එනවා. හැබැයි එයා එන්නේ ඩෙබීගේ මිනිය වලලන්න උදව් වෙන විදියටයි. මේක දැනගත්ත ඩීනා ගොඩක් දුක් වෙනවා. ඒත් ටරික්ට බෙරූස්ව මරන්න වෙන්නේ නෑ. ‍මොකද බෙරූස්ට සැක හිතිලා එයා ටරික්ව මරලා දානවා. ඒ වගේම CTU එකට අලුතින් ආපු කෙනා මැරියන්, එයා අද වෙනකන් අපිට අත්භූත චරිතයක් වෙලානේ තිබුනේ. ගිය කොටසේ අවසානෙදි අපිට දැනගන්න ලැබෙනවා එයා කාටත් හොරෙන් CTU එක ඇතුලේ සිද්ධ වෙන දේවල් පිට කාට හරි කියනවා කියලා.

අද කොටසෙදි ජැකුයි ඕඩ්‍රියි අර කෙනාව හොයන්න උත්සහ කරනවා. ඒ අතරතුර එයාලා හිතුවෙවත් නැති දෙයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අතරතුර ත්‍රස්තවාදින් override උපකරණය ක්‍රියාත්මක කරපු හින්දා න්‍යෂ්ටික බලාගාරවල ප්‍රතික්‍රියක දියවෙන්න පටන්ගන්නවා. ඒක නවත්තන්න CTU එක උත්සහ කරනවා. ටරික් මරපු බෙරූස් එයාගේ අම්මට කතා කරලා උදව් ඉල්ලනවා. එතනදිත් පුදුම දෙයක් වෙනවා. ඒ වගේම මේ කොටසෙදි මැරියන්ගේ තව හොර වැඩ ගොඩක් බලාගන්න පුලුවන්. ඉතින් බෙරූස් අම්මට කතා කලාට පස්සේ මොනවා වෙයිද? ජැක්ටයි ඕඩ්‍රිටයි මුහුණ දෙන්න වෙන්නේ මොනවගේ දේකටද? CTU එක ඉස්සරහට එන න්‍යෂ්ඨික විනාශය නවත්තන්න මොන වගේ දේවල් කරයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ…. . . ^_^

ඊලග කොටසින් හමුවෙනකන් බයිස්කෝප් අපිත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,344 downloadsDownload 24_.S04E07.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

1,344 downloadsDownload Subtitles59 KB

14 comments

  1. milinda

    korean drama akak ona

  2. Viranga

    මුලින්ම මම ගත්තෝ!!!!! tnx subata!!! :)

  3. Kulanjana Maduranga

    Thanks KAVIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. sasika

    Thanks Dear

  5. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. sajeevi

    thanks

  8. චන්දිම අමරසිංහ

    නියමයි ස්තුතියි උපසිරට....
    සුභපැතුම් දිගටම කරගෙන යමු...
    ඉදිරියටම යමු ජයවේවා...!

  9. sujeewa

    නියමයි සහෝ....දිගටම කරගෙන යමු...ජය...

  10. වරුණ රංගජිත් (වරූ)

    24.......................................
    නියමයි සහෝ නියමයි..
    සබට තුති..
    ජයම වේවා..!!!

  11. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…………

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  14. LAKSHAN

    උපසිරැසියට තුති……