Watch Trailer

Gotham [S01- E07] | කුමන්ත්‍රණ විමානයක්….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද හත්වෙනි කොටස අදම අරගෙන ආවා. අද නම් කතාව ගොඩක් රසවත්. මෙච්චර දවසක් හැමෝම කරපු කුමන්ත්‍රණ එළිවෙනවා. ඒ වගේම බැඳීම් ඇති වෙනවා. සමහර බැඳීම් නැති වෙනවා.අද වෙන කිසිම මාතෘකාවක් දිගේ නෙමේ කතාව ගලා යන්නේ. ඒ තමයි වෙයින් මිනීමැරුම සම්බන්ධයෙන්. කලින් කොටසේදී දකින්න ඇතිනේ ප්‍රධාන අපරාධ ඒකකයේ නිලධා…

Gotham TV2

ඔන්න එහෙනම් අද හත්වෙනි කොටස අදම අරගෙන ආවා. අද නම් කතාව ගොඩක් රසවත්. මෙච්චර දවසක් හැමෝම කරපු කුමන්ත්‍රණ එළිවෙනවා. ඒ වගේම බැඳීම් ඇති වෙනවා. සමහර බැඳීම් නැති වෙනවා.අද වෙන කිසිම මාතෘකාවක් දිගේ නෙමේ කතාව ගලා යන්නේ. ඒ තමයි වෙයින් මිනීමැරුම සම්බන්ධයෙන්. කලින් කොටසේදී දකින්න ඇතිනේ ප්‍රධාන අපරාධ ඒකකයේ නිලධාරීන් ජේම්ස් ගෝර්ඩන්ව සහ හාර්වි බුලොක්ව අත් අඩංගුවට ගත්තා. ඒත් අන්තිමේ ඒ සේරම වතුරේ ගියා මොකද අත් අඩංගුවට ගන්න හේතු කාරණය උන පෙන්ගුයින් පණපිටින් ඉන්න එක. අද එතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ. 

කලින් කොටසේ උන සිද්ධියත් සමඟ ගෝතම් නගරය දැන් අවුල් ජාලාවක් වෙලා. ගොඩක්ම කේන්ති ගිහින් ඉන්නේ ෆිෂ් මූනිට. මොකද එයාගේ ගෝලයා උන පෙන්ගුයින් පණපිටින් ඉන්නවා කියන්නේ එයාගේ රහස් වලට පියාපත් එන්න තියෙන සම්භාවිතාව වැඩි නිසා. ඒ වගේම ගෝර්ඩන්ගේ ජීවිතෙත් අනතුරක. වෙඩි හුවමාරු කීපයකුත් දකින්න ලැබේවි. ඔන්න එහෙනම් බලන්න අන්තිමේදී දකින්න ලැබේවි කොහොම කොහොම කුමන්ත්‍රණ මෙතන සිද්ධ වෙනවද කියලා. ගෝතම් කියන්නේ වතුර එකක් වත් බොන්න හොඳ නගරයක් නෙමේ වගේ 😉 නැවත ලබන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය!!!

Gotham on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

6,452 downloadsDownload Gotham-S01E07.zip80 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                              All Episodes                                  Next Episode>>     

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

6,452 downloadsDownload Subtitles80 KB

46 comments

  1. krish

    Well done saho..... දිගටම දෙන්න.. අපි බලන් ඉන්නව.....

  2. ගයාන් රූකාන්ත (ජෝනා)

    දැන්නම් හිතෙනවා ඇත්තටම මෙහෙම නගර ලෝකේ තියනවද කියලත්
    පට්ට වැඩනේ වෙන්නේ ගොතම් වල,ඔන්න සබ ගත්තා බොහොම තුති
    සහෝ අදම මේක ගෙනාවට..ජය!! :) :)

  3. sanjeewa

    thanks

  4. නුවන්ත දුලාන්

    නියමයි හසන්ත අයියා...!!!
    බොහොම ස්තූතියි....!!!!
    ඔබට ජය.....!!!!!!!

  5. Anushka

    There You are

  6. Kulanjana Maduranga

    Thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Sam

    thnkss brooo sub 1 ikmanta dunnta...maxxaaa....///

  8. යශෝධ

    මේ බාන්න දැම්මා විතරයි.... බොහෝම ස්තූතියි අයියේ උපසිරසට.. ජයම වේවා..!

  9. Jamson

    Thanks a lot

  10. Deshan

    බොහොම තුති සහෝ

  11. kavinda

    බොහොම ස්තූතියි….!!!!

  12. lakmal

    thxxxxxxxxxxxxxxx

  13. Tharindu

    tnx WEwa!!!!!!!!!!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. අදම බලනවා එහෙනම්. ජය෴෴ :P :P

  15. dev

    bohoma stuti saho.... .

  16. akila

    සබ් දෙන්න කලින් බැලුවා.. අද කතාව නම් පට්ට පටපට.....This episode has got 9.5 IMDB ratings....Thanks for da sub

  17. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  18. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    Thanks Bro....

    I was waiting for it....

  19. Mahesh

    sub ekata thanx aaaaaa

  20. Keshan Wasala

    මමත් බැලුවා දැන් නම් කතාව සුපිරියි වගේ දිගටම මෙහෙම එකම කතාව ඇදගෙන ගියොත් නම් එල :D ගොඩක් ස්තුතියි !!

  21. sameera

    thanx aiye...........:)

  22. ujitha

    ela el...s bewa hode....

  23. sajeevi

    thanks

  24. CyberJayn

    Thank youuuuuuuuuu

  25. නලින්

    ස්තුතියි හසා අයියා!.. කථාව නම් දැන් සුපිරි පාරකට හැරෙන පාටයි..

    ජය වේවා!

  26. චන්දිම අමරසිංහ

    නියමයි ස්තුතියි උපසිරට....
    සුභපැතුම් දිගටම කරගෙන යමු...
    ඉදිරියටම යමු ජයවේවා...!

  27. Ruchira

    sub 1ට ස්තුතියි සහෝ.......

  28. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  29. කැලුම් ගුණසේකර

    ස්තුතියි හසන්ත සහෝ උපසිරැසියට.

  30. silent$

    thanx bro !!!!!!!!

  31. ujitha

    thankiu wewa sub ekata..
    demu digta

  32. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ නියමයි..
    සබට තුති..
    ජයම වේවා..!!!

  33. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    අ‍ප ‍වෙ‍නු‍වෙන්‍,
    ‍ක‍රන්‍‍නා‍වූ, ‍මේ ‍අ‍න‍ගි ‍මෙ‍හෙ‍ව‍ර‍ට ‍හ‍ද ‍පි‍රි ස්‍‍තූ‍ති‍ය ‍පු‍ද ‍ක‍ර‍න‍වා.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි. '
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍සි‍ය‍ලු ‍වැ‍ඩ ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ත‍ක ‍වේ‍වා!!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  34. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…………

  35. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  36. geeth rox

    thankx saho me serious eka dunnata. aththatama me serious eka telecast unata passei denna thibbe. eelage epiya enakan balan inna giyama pissu hadenwa saho. fatta meka. anyway thankx a lot.

  37. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි

  38. Chanaka

    download karanna hadanakota error massage 1k enawane

  39. දසන් බුද්ධික

    බොහොම තුති...
    ඔන්න දැනුයි ගත්තේ සහෝ......
    පට්ට පට පට......
    ජය වේවා..... !!!

  40. maduka

    උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
    ඔබට ජය

  41. chamith555

    ft

  42. supun

    Thanks aiye sub eketa digatama me wage sub denne labewa

  43. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️

  44. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  45. Sameera

    Thanks sago

  46. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️