අද මම ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 6වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5 අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ මධ්‍යහන 12ත් දහවල් 1 අතර සිදුවුන සිදුවීම්ය. කලින් කොටස ගැන මතක් කලොත් ඒ කොටසෙදි පොලිසියට අහුවුන ජැක් එරින්ගේ මාර්ගයෙන් එතනින් නිදහස් වෙලා කලිල්ගේ පස්සෙන් පන්නන්න පොල…

අද මම ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 6වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5 අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ මධ්‍යහන 12ත් දහවල් 1 අතර සිදුවුන සිදුවීම්ය.
කලින් කොටස ගැන මතක් කලොත් ඒ කොටසෙදි පොලිසියට අහුවුන ජැක් එරින්ගේ මාර්ගයෙන් එතනින් නිදහස් වෙලා කලිල්ගේ පස්සෙන් පන්නන්න පොලිසියේ උදව් ගන්නවනේ. ඒත් අපි කවුරුත් නොහිතපු විදියට කලිල්ට සිද්ධ වුන දේවල් වලින් සැකයක් හිතිලා එයා යන වාහනය වෙන වාහනයක හප්පලා එයාගේ පස්සෙන් එන ජැක්ලව අතරමං කරනවා. හැබැයි ජැක්ගේ අදහසක් හින්දා CTU එකේ අයට ගබඩාව හොයාගන්න පුලුවන් වෙනවා. ඒ අතරතුර ඩෙබීගේ අම්මා ඩෙබීව හොයාගෙන බෙරූස්ලගේ ගෙදරට එනවා. එයාලා අහුවෙන්න ඔන්න මෙන්න තියෙද්දි බෙරූස් කල්පනා කරලා වැඩ කරපු හින්දා එයාලා බේරෙනවා. ඒ වගේම හෙලරුයි එයාගේ දුවයි එතනින් බේරෙන්න බෑ කියලා දන්න හින්දා ගෑස් නලයක් කඩලා සියදිවි හානි කරගන්න උත්සහ කරනවා. ඒත් කලිල්ට ගෑස් ගද දැනිලා ඇවිත් ඒ දෙන්නව බේරගන්නවා. ඒ වෙලාවේ එතන හිටපු ත්‍රස්තවාදින්ගෙන් කෙනෙක්ව අවෘඩ්‍රි අදුනා ගන්නවා. අවසානෙට ජැක් හෙලර් එහෙම හිර කරලා තියෙන තැනට ගිහින් ඉද්දිනේ කලින් කොටස ඉවර වුනේ.
මේ කොටස නම් ගොඩක් පුදුම හිතෙන කොටසක්. මොකද අපි හිතුවෙ වත් නැති දේවල් ගොඩක් වෙනවා. මේ කොටසේ imdb ශ්‍රේණිගත කිරිම අනිත් කොටස්වලට වඩා 8.5 දක්වා වැඩිවෙලා තියෙන එකෙන්ම හිතාගන්න පුලුවන්නේ. මම අද කොටස ගැන මොකුත්ම කියන්නේ නෑ. ගොඩක් පුදුම හිතෙන සිද්ධි තියෙන කොටසක්. ඉතින් ජැක්ට හෙලර්වයි එයාගේ දුවවයි බේරගන්න පුලුවන් වෙයිද? එහෙම නැත්නම් ඒ ගොඩනැගිල්ලට මිසයිල ප්‍රහාරයක් වදිවිද? ඒ ගැන දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
ඊලග කොටසින් හමුවෙන තෙක් ඔබ සැමට ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
72ee2b3934179a0bb25c4b0ee958097626f00845120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,328 downloadsDownload 24..S04E06.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
13 comments
R.D
sajeevi
thanks
චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$nishshanka ruwan
ස්තුතියි :)
sujeewa
උපසිරසියට ස්තුතියි...
Kulanjana Maduranga
Thanks KAVIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……
chandana
bohoma sthuthiyi kavidhu
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)වරුණ රංගජිත් (වරූ)
නියමයි 24..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!“චූටී මල්ලි”
මරු මරු
සබට තුති
ඔබට ජය............රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
නියමයි සහෝ........දිගටම ඔයා විදියට දෙමු හොදේ.....