සුපුරුදු පරිදි අදත් මම ඔයාලට 24 කතා මාලාවේ කොටසක් ගෙනාවා. මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 8වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ දහවල් 2ත් දහවල් 3ත් අතර සිදුවුන සිදුවීම්ය. පසුගිය කොටස ගැන මතක් කලොත් ඒ කොටසේදි ඕඩ්‍රි පැහැරගෙන ඉද්දි දැකපු කෙනා…

සුපුරුදු පරිදි අදත් මම ඔයාලට 24 කතා මාලාවේ කොටසක් ගෙනාවා. මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 8වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ දහවල් 2ත් දහවල් 3ත් අතර සිදුවුන සිදුවීම්ය.
පසුගිය කොටස ගැන මතක් කලොත් ඒ කොටසේදි ඕඩ්‍රි පැහැරගෙන ඉද්දි දැකපු කෙනා අදුනාගන්න ආරක්ෂක කම්පැනියකට යනවා. එතනදි මෙයාලට හිතුවෙවත් නැති විදියට ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ලවෙනවා. හැබැයි ජැක්ගේ පරණ යාලුවෙක් වෙන ටෝනිගේ උදව්වත් එක්ක ජැක්ටයි ඕඩ්‍රිටයි එතනින් බේරිලා එන්න පුලුවන් වෙනවා. ඒ අතරතුර ඩිනා නාවි දැගන්න කලින් බෙරූස්ව එක්කගෙන කොහාට හරි යන්න උත්සහ කරනවා. ඒත් ඒක නාවිට අහුවෙනවා. එයා ඩිනාව බය කරලා බෙරූස් ඉන්න තැනට යනවා. කොහොම හරි නාවිට අහුවෙන්නේ නැතිව ඩිනාටයි බෙරූස්ටයි පැනගන්න පුලුවන් වෙනවා. හැබැයි ඩිනට එතනදි වෙඩිල්ලක් වදිනවා. ඒ වගේම එඩ්ගාර්ට පුලුවන් වෙනවා CTU එකේ ඉදන් අර දියවෙන්න පටන් ගත්ත න්‍යෂ්ටික බලාගාර ක්‍රියා විරහිත කරලා දාන්න. ඒත් බලාගාර 98ක් නැවතුනත් තව 6ක් දිගටම දියවෙමින්ම තියෙනවා. එතනින් තමයි කලින් කොටස අවසන් වුනේ.
අද කොටසේදි ජැක්ට එයාලාට එල්ලවුන ප්‍රහාරය ගැන සැක හිතිලා CTU එක ඇතුලේ ඉන්න ඔත්තු කාරයා අල්ලා ගන්න වැඩපිලිවලක් හරිගස්සනවා. ඒ වගේම එයා අර ඕඩ්‍රි දැකපු කෙනාව අදුනා ගන්නත් උත්සහ කරනවා. වෙඩි වැදුන ඩිනයි බෙරුසුයි නාවිට අහුවෙන්නේ නැතිව පැනලා යන්න උත්සහ කරනවා. ඒත් ඩීනාට තුවාලය හින්දා ගොඩක් අමාරු වෙනවා. ඉතින් ජැක්ලට ඔත්තුකාරයා අල්ලා ගන්න පුලුවන් වෙයිද? එඩ්ගාර් ඉතිරි බලාගාර නවත්වයිද? ඕඩ්‍රි දැකපු කෙනා හොයාගන්න පුලුවන් වෙයිද? ඩිනටයි බෙරූස්ටයි මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙනම බලන්නකෝ… . . ^_^
එහෙනම් ඊලග කොටසින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
72ee2b3934179a0bb25c4b0ee958097626f00845120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,314 downloadsDownload 24.-S04E08.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
13 comments
Tharaak
චන්දිම අමරසිංහ
නියමයි ස්තුතියි උපසිරට....
සුභපැතුම් දිගටම කරගෙන යමු...
ඉදිරියටම යමු ජයවේවා...!sajeevi
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sujeewa
උපසිරසියට ස්තුතියි....
Kulanjana Maduranga
Thanks KAVIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……
tikiri
උපසිරසියට ස්තුතියි….සුභපැතුම් දිගටම කරගෙන යමු…
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ නියමයි..
සබට තුති..
ජයම වේවා..!!!“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය…………රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
LAKSHAN
උපසිරැසියට තුති…
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thank You!