මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 12වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 6ත් 7ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මාර්තු 07 වෙනිදාය. ගියසතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගන්නවා නම් ජැක් පෝල් මේකට සම්බන්ධයි…

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 12වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 6ත් 7ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මාර්තු 07 වෙනිදාය.
ගියසතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගන්නවා නම් ජැක් පෝල් මේකට සම්බන්ධයි කියලා සැක කරන හින්දා එයාව අල්ලාගන්නවානේ. ඊට පස්සේ ජැක් පෝල්ට කරන්ට් එක වද්දලා ප්‍රශ්න කරනවා. හැබැයි ඇත්තටම පෝල් ත්‍රස්තවාදි ප්‍රහාර ගැන දන්නේ නැ. ඒත් එයාගේ ලැප්ටොප් එකෙන් අර ප්‍රහාර සැලසුම් කරපු බිල්ඩ්ම හොයාගෙන එතනින් මේ වෙන සිද්දියේ ප්‍රධාන පොටක් හොයාගන්නවා. හබිබ් මර්වාන්ගේ නම ජැක්ලා දැනගන්නේ මේ මොහොතෙයි. ඒ සාක්ෂිය දිගේ යද්දි එයාලට McLennan-Forster සමාගම ගැන දැනගන්න ලැබෙනවා. ඒ තැනටම තමයි මැරියන් කර්ටිස්ව එක්කගෙන ගියේ. කර්ටිස් අර ත්‍රසතවාදින්ට අහුවෙලා ඉද්දි කොහොම හරි බේරෙනවනේ. ඒ වගේම ජැකුත් මේ බිල්ඩ්මට ඇතුල් වෙනවා. CTU එකේ ප්‍රශ්න කිරිම්වලට ලක්වෙන ඩිනා තහවුරු කරනවා මේ බිල්ඩන් එකේ මර්වාන් ඉන්නවා කියලත් එයාගේ ලග override එක තියෙනවා කියලත්. ඉතින් කොහොමෙන් කොහොම හරි ලොකු සටනක් ගිහින් කර්ටිස් override එක අල්ලාගන්නවා. ඒ නිසා එඩ්ගාර්ට බලාගාර දියවෙන එක නවත්වන්න පුලුවන් වෙනවා. හැබැයි මර්වාන් නම් පැනලා යනවා. ඒ අතරතුර ඩිනාගේ දුව මායා ක්ලිනික් එකේදි එයාගේ අත කපාගෙන සිය දිවි හානි කරගෙන මැරෙනවා. එතනින් තමයි කලින් කොටස අවසන් වුනේ.
මේ කොටසේදි ඩිනා මායාගේ මරණය දරාගන්න විදිය දැනගන්න පුලුවන්. ඒ වගේම මර්වාන් අර බිල්ඩිමෙන් පැනලා ගිහින් මොන වගේ දෙයක් කරන්න යනවද කියලත් දැනගන්න පුලුවන්වේවි. ඒ අතරතුර ජැක් තවදුරටත් මර්වාන් ගැන විස්තර හොයන්න McLennan-Forster කම්පැනියට යනවා. එතනදි එයාට නොහිතු විරු දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ මොන වගේ දේවල්ද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
එහෙනම් ඊලග කොටසින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
72ee2b3934179a0bb25c4b0ee958097626f00845120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,309 downloadsDownload 24.S04_E12.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
16 comments
Damith
sajeevi
thanks
R.D
Thanks wewa..........denakal balaagena hitiye.!!!!!
Kulanjana Maduranga
Thanks KAVIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……
harsha hiranga
Thanks KAVIDU Sub denakm balan hitiye!Hamadama digatama denna!Thank you sooooooooooooooooooooooooooo much!
AI
Thanks
“චූටී මල්ලි”
පට්ට පට්ට
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය........sujeewa
බොහොම ස්තුතියි.......දිගටම සබ් දෙමු.... ජය .....
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් කවිදු..
මේක බාගෙන නම් නෑ ..
තෑන්ක්ස් සබට..
හැකි විගස බාමි..ජය...amila
තෑන්ක්ස් සබට..
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Randika
දිගටම මේ වගේ හොද නිර්මාණ අරගෙන එමු,
සබ් එකට ගොඩක් ස්තූතියි,
ජයවේවා!LAKSHAN
සබ් එකට බොහොම ස්තුතියි සහො
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thanx machan subs danakal balan hitiye...