ඊලඟ කොටසටත් උපසිරසි කරගන්න පුළුවන් උණා නොහිතපු විදියට ඉඩ ලැබුණ නිසා ඉතින් එක නිසා උපසිරසි දෙකම එකවර ලබා දෙනවා ඔයාලට මේ කතාව පුරාවට තියෙන්නේ නොගෙට්සුනේ විසින් ආවෙශ උණ ස්ටයිල්ස් කරන දෙවල් ටිකක් ගැන. වැඩිය මොකුත් කියන්නේ නැ කොටස් දෙකක් නිසා. ඔයාලම බලන්න ඒ කරලා තිරණය කරන්න. ගිහින් එන්නම්. පෙර කොටසට ලිය…
ඊලඟ කොටසටත් උපසිරසි කරගන්න පුළුවන් උණා නොහිතපු විදියට ඉඩ ලැබුණ නිසා ඉතින් එක නිසා උපසිරසි දෙකම එකවර ලබා දෙනවා ඔයාලට මේ කතාව පුරාවට තියෙන්නේ නොගෙට්සුනේ විසින් ආවෙශ උණ ස්ටයිල්ස් කරන දෙවල් ටිකක් ගැන. වැඩිය මොකුත් කියන්නේ නැ කොටස් දෙකක් නිසා. ඔයාලම බලන්න ඒ කරලා තිරණය කරන්න. ගිහින් එන්නම්. පෙර කොටසට ලියපු ලිපියේ නම් විස්තරයක් තියෙනවා එකත් මෙකත් එක්කම ලැබෙයි ඔයාලට.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
172 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න
e5f1b219fcda3902c4dab00198a10196ffb372ab303 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න
bde567223ed0807bc81664dab2d8e2f6d1ad0c6d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,713 downloadsDownload Teen.Wolf-S03E19.baiscopelk.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/SudheeraM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධීර මාලන්
Subtitles
18 comments
Sampath
Yenu
ane godaaaaaaaak pin mechchara ikmanta sub denawata...........
sajeevi
thanks
“චූටී මල්ලි”
පට්ට පට්ට
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය........Gihan
Tnx mcn.........
Hasitha
අනේ ගොඩක් ස්තුතියි. හරිම ඉක්මනින් දීලා.. අනිත් ඒවත් ඒ විදියටම ඉක්මනින් දෙන්න පුළුවන් වෙන්න ඕනේ..
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස්...තෑන්ක්ස්...
ජය....ජය....
එල...
එල...nishshanka ruwan
ස්තූතියි :)
Pramuk
thanx macho
Kulanjana Maduranga
Thanks SUDEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Jagath
බොහෝම ස්තූතියි සබට
anith tikath ikmnt dendooo...හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
#ChalinduDeshan (කිනා)
ඔන්න කමෙන්ටුවක් දාන්න වෙලාවකුත් ලැබුනා.
ජය!vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Indumil
thank u bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S03 : E19] | ආහාරය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Teen-Wolf-S03-1.jpg)

බොහෝම ස්තූතියි සබට….. ජය…….