Watch Trailer

24 [S04: E13] | තවත් සැලැස්මක්… [සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 13වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.4ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 7ත් 8ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මාර්තු 14 වෙනිදාය. කලින් කොටස ගැන මතක් කරගත්තොත් ඒ කොටසේදි ජැකුයි පෝලුයි මර්වාන් කලින්…

24 (season 4)
මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 13වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.4ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 7ත් 8ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මාර්තු 14 වෙනිදාය.

කලින් කොටස ගැන මතක් කරගත්තොත් ඒ කොටසේදි ජැකුයි පෝලුයි මර්වාන් කලින් වැඩකරපු McLennan-Forster සමාගමට ගිහින් මර්වාන් ගැන විස්තර හොයන්න පටන් ගන්නවානේ. හැබැයි කවුරුත් හිතපු නැති විදියට ඒ කම්පැනිය ත්‍රස්තවාදින්ට ආයුධ විකුණලා තියෙනවා. ඒ තොරතුරු ජැක් එහෙම දැනගයි කියලා ඒ සමාගමේ ආරක්ෂක නිලධාරින් ගොඩක් දේවල් කරනවා. ඒත් පෝල් වැඩ දන්න හින්දා ඒ සමාගමේ පරණ ඩිලිට් කරපු විස්තර වගයක් හොයාගෙන ඒවාගේ ප්‍රින්ට් අවුට් ටිකක් ගන්නවා. එයාට ඒ දේවල් ගැන වැඩි විස්තරයක් හොයාගන්න බැරිවෙනවා මොකද McLennan-Forster සමාගමේ අයිතිකාරයා ස්පන්ධන බෝම්බයක් හෙවත් EMP එකක් ක්‍රියාත්මක කරන හින්දා. ඒ බෝම්බය හින්දා ඒ ගොඩනැගිල්ල වටේ ගොඩක් දුර යනකන් සියලුම සම්බන්ධතා නැතිවෙලා යනවා. ඒ වගේම ජැකුයි පෝලුයි අර බිල්ඩිමේ හිර වෙනවා. ඒ අතරතුර එරින් එයාගේ දුවගේ නැතිවිම දරාගන්න බැරි නිසා විවේක ගන්න ගෙදරට යවනවා. එයාගේ අඩුපාඩුව පුරවන්න තාවකාලිකව ටෝනිව ලේකම් හෙලර් පත් කරනවා. හැබැයි ඒ තිරණයට කර්ටිස් නම් කැමති වෙන්නේ නෑ. කොහොමෙන් කොහොම හරි ටෝනිගේ නිලතලය පැයකට සිමා කරලා ඩිවිෂන් එකෙන් අලුත් ප්‍රධානියෙක් එවනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ටෝනිගේ කලින් බිරිද මිශෙල් තමයි එන්නේ. එතනින් කලින් කොටස අවසන් වුනා.

මේ කොටස ගැන කතා කරනවා නම් CTU එකේ අලුත් ප්‍රධානියා විදියට මිශෙල් පාලනය කරන්නේ කොහොමද, එතකොට එතන ටෝනි ඉන්න එක එයා දරාගන්නේ කොහොමද කියලා දැනගන්න පුලුවන්. ඒ වගේම ගැහැණු කෙනෙක්ට ගොඩක් වැදගත් තිරණ ගන්න තනතුරක් දුන්නම වෙන අතපසුවිමත් පේන්න තියෙනවා. ඒ අතරතුර ජැකුයි පෝලුයි අර McLennan-Forster බිල්ඩිමෙන් බේරිලා අර දත්ත වලට මොනවා කරයිද? එයාලා බේරෙන්නේ කොහොමද? එතකොට මර්වාන්ගේ අලුත් සැලැස්ම මොකක්ද කියලා දැනගන්න මේ කොටස බාගෙනම බලන්නකෝ… . . ^_^

එහෙනම් ඊලග කොටසින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,295 downloadsDownload 24_.S04E13.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

1,295 downloadsDownload Subtitles59 KB

16 comments

  1. harsha hiranga

    Onna mama tamai mulinma sub gaththe!Denakam iye idan balan hitiye!Thanks Kavidu!hamadama demu hode!

  2. sajeevi

    thanks

  3. shanaka

    thanx bro

  4. වරුණ රංගජිත් (වරූ)

    24
    නියමයි සහෝ...
    ජයම වේවා...

  5. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. tikiri

    පට්ට සහෝ......සබට ස්තුත්යි

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. lahiru

    thanks for sub.......

  9. jack

    24 දැන් 48 වෙලා නේද?
    අනේ එහෙම කරන්න එපා.
    24 , 24 වලටත් කලින්ම දෙන්නකෝ
    ලොකු මහන්සියක් වෙල කරන වැඩේට ස්තූතියි

  10. harsha hiranga

    Ane ow kavidu meka dawasa gane denna pleeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeese!

  11. “චූටී මල්ලි”

    200ත් වැඩි ඈතක නෙමෙයි මචෝ
    ඉක්මන්ටම ඒ කඩයිමටත් ලඟාවෙමු
    එල
    සබට තුති
    ඔබට ජය.........

    1. “චූටී මල්ලි”

      oya uda eka ganan ganna epa waradunah
      එලස්
      සබට තුති
      ඔබට ජය.......

  12. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  15. LAKSHAN

    උපසිරැසියට තුති……