Watch Trailer

24 [S04: E11] | මර්වාන්ගේ සෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]

අද මං ඔයාලට ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 11වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5ක ගොඩක් ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ සවස 5 ත් සවස 6ත් අතර සිදුවුන සිදුවීම්ය. කලින් කොටස ගැන මතක් කරගත්තොත් මැරියන්ව ප්‍රශ්නකිරිමකට ලක් කලාම එයා කියනවා හැම විස්තරයක්ම තියෙන කම්පියුටරයක්…

24 (season 4)
අද මං ඔයාලට ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 11වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5ක ගොඩක් ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ සවස 5 ත් සවස 6ත් අතර සිදුවුන සිදුවීම්ය.

කලින් කොටස ගැන මතක් කරගත්තොත් මැරියන්ව ප්‍රශ්නකිරිමකට ලක් කලාම එයා කියනවා හැම විස්තරයක්ම තියෙන කම්පියුටරයක් හෙන්රිගේ ඔෆිස් එකේ තියෙනවා ඒ විස්තර ගන්න එතනට යන්න ඕනි කියලා. එයාලා එතනට ගියාම කවුදෝ කට්ටියක් ඇවිත් මැරියන්ව මරලා දාලා කර්ටිස්ව හිරකරගන්නවා. ඒ අතරතුර නාවි බෙරුස්ව අර බිල්ඩිමේ බිම් මහලේ තියාගෙන ඉද්දි ජැක් ගිහින් බෙරූස්ව බේරාගන්නවා. ඒත් ඒ වෙලාවේ බයවුන බෙරුස් එයාගේ තාත්තට වෙඩි තියලා මරලා දානවා. කොහොම හරි ජැක්ට බෙරූස්ව ආරක්ෂිත කරන්න පුලුවන් වෙනවා. ඩිනා එකග වුන විදියටම එයාලට ඔත්තුවක් දෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි එයාලා ප්‍රහාරය ප්ලැන් කරපු තැන. එතන ගැන විස්තර හොයද්දි තමයි දැනගන්න ලැබෙන්නේ ඒ බිල්ඩිම පෝල්ගේ එක කම්පැනියකට අයිති බිල්ඩිමක් කියලා. ඊටපස්සේ ජැක් ඕඩ්‍රිගේ උදව් ඇතිව පෝල්ව අල්ලගන්න තැනින් තමයි පහුගිය කොටස ඉවර වුනේ.

මේ කොටස ‍ගොඩක් තිරණාත්මක කොටසක්. Imdb අගයෙන්ම ඒ ගැන හිතාගන්න පුලුවන්නේ. පෝල්ව අල්ලා ගත්තට පස්සේ ජැක් එතනදිම එයාගෙන් ප්‍රශ්න කරනවා. එතකොට ජැක්ට මේ ප්‍රහාරය ගැන පොටක් පෑදෙනවා. ඒ වගේම ඩිනාව CTU එකට ගිහින් ටෝනි ප්‍රශ්න කරනවා. එයාගෙනුත් එයාලට මේ ප්‍රහාරය ගැන ගොඩක් විස්තර දැනගන්න පුලුවන්වෙනවා. ඒ වගේම එරින්ගේ දුව මායාත් මේ කොටසේදි අමුතු දෙයක් කරනවා. ඒ වගේම අපි නොහිතපු දේවල් ගොඩක් මේ කොටසේ සිද්ධ වෙනවා. ඒ මොනවා ද කියලා දැනගන්න මේ කොටස බාගෙනම බලන්නකෝ… . . ^_^

එහෙනම් ඊලග කොටසින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,326 downloadsDownload 24-.S04E11.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

1,326 downloadsDownload Subtitles57 KB

16 comments

  1. R.D

    Thanks Bro............

  2. Kulanjana Maduranga

    Thanks KAVIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Yenu

    Thank You...........

  4. dedunu - yatalamatta

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  6. චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  7. වරුණ රංගජිත් (වරූ)

    24................
    ජය කවිඳු...
    එල..

  8. tikiri

    එල බොස්......ඊයේ කෑවේ නැතුව වගේ හිටියේ මේක බලන්නේ නැතුව .....එහෙනම් ජය වේවා ඔයාට .....අපි බාගනන්නවා

  9. sajeevi

    thanks

  10. “චූටී මල්ලි”

    පට්ටයි
    සබට තුති
    ඔබට ජය................

  11. AMILA

    Thank you…

  12. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. harsha hiranga

    12 moko parakku!Macho api balan innawa!

  14. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  16. LAKSHAN

    සබ් එකට බොහොම ස්තුතියි සහො