දැන් නම් මේ කතාව ගොඩක් රසවත් වේගෙන එනවා නේද? ඉතින් මේ තමයි 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 15වෙනි කොටස. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.2 ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 9ත් 10ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මාර්තු 28 වෙනිදාය. කලින් කොටස ග…

දැන් නම් මේ කතාව ගොඩක් රසවත් වේගෙන එනවා නේද? ඉතින් මේ තමයි 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 15වෙනි කොටස. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.2 ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 9ත් 10ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මාර්තු 28 වෙනිදාය.
කලින් කොටස ගැන මතක් කලොත් එ කොටස තිරණාත්මක කොටසක් වුනා. පෝලුයි ජැකුයි අර කම්පැනියෙන් විස්තර හොයාගත්තට පස්සේ එයාලා ඒකෙ නම තියෙන කෙනෙක් පාවිච්චි කරලා මර්වාන් ලගට යන්න ප්ලැන් එකක් හැදුවා. ඒ අතර තුර මර්වාන් තවත් සැලැස්මක් සැලසුම් කරනවා දකින්න ලැබුනා. ඒ වෙනුවෙන් ගුවන් හමුදාවේ වැඩ කරන කෙනෙක්ව බය කරගෙන මර්වාන්ගේ කෙනා ගුවන් හමුදා කදවුරක් ඇතුලට පැනගත්තනේ. ඒත් අවාසනාවට අර ගුවන් හමුදාවෙ කෙනාට මැරෙන්න සිද්ධ වුනා. ඒ වගේම ජැකුයි ඩිනයි මර්වාන් ලගට යන අදහසින් එක්තරා විදියක නාට්‍යයක් රගපැවා. ඒත් කවුරුත් හිතපු නැති විදියට CTU එකේ අය පවා පුදුමයට පත් කරමින් මර්වාන් අර දෙන්නව හොයාගන්න බැරිවිදියට පැහැරගන්නවා. ඒ දෙන්නව අරගෙන ගිහින් මර්වාන් ඩිනාගෙන් ප්‍රශ්න කරනවා. කොහොම හරි ඩිනා මර්වාන්ට විරුද්ධව වැඩ කරනවා කියලා දැනගන්න ලැබුන හින්දා එයාව මරලා දානවා. එතනින් තමයි ඒ කොටස අවසාන වුනේ.
මේ කොටසේදි මර්වාන් ඊලගට කරන්න යන ප්‍රහාරය ගැන අපිට දැනගන්න පුලුවන් වෙනවා. ඒ වගේම එයා CTU එකේ පරික්ෂණ වෙන පැත්තකට හරවනවා. ඒත් ඒ කොහොමද? එතකොට මර්වාන් ලග ඉන්න ජැක්ට මොකද වෙන්නේ? ජැක් මොනවා කරයිද? ඒ ගැන දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
එහෙනම් ඊලග කොටසින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
72ee2b3934179a0bb25c4b0ee958097626f00845120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,282 downloadsDownload 24.S04E15.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
16 comments
R.D
jack
ඔන්න මම එක
ජය වේවා. ස්තූති වේවා.sajeevi
thanks
sujeewa
බොහොම ස්තුතියි උපසිරසියට....
Kulanjana Maduranga
niayamai…thanks KAVIDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.......tikiri
niayamai…thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
Hiru
බොහොම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kavisha
නියමයි සහෝ
True Justice එකට සින්හල Sub දෙන්නකෝහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
LAKSHAN
උපසිරැසියට තුති……
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thanks Bro..........