කතාව තිරණාත්මක වෙලා තියෙන හින්දා ඉක්මනටම ඔයාලට 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 16වෙනි කොටස ගෙනාවා. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.8 කඉතා ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 10ත් 11ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 4 වෙනිදාය. කලින් කො…

කතාව තිරණාත්මක වෙලා තියෙන හින්දා ඉක්මනටම ඔයාලට 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 16වෙනි කොටස ගෙනාවා. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.8 කඉතා ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 10ත් 11ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 4 වෙනිදාය.
කලින් කොටසේ දි මර්වාන් ඊලගට කරන්න යන ප්‍රහාරය ගැන අපි ගොඩක් දේවල් දැනගත්තනේ. ඒත් CTU එක ඒ දේ ගැන දැනෙන්නේ නැතිවෙන්න මර්වාන් ලොකු සැලැස්මක් හදනවා. එයා ලග ඉන්න ජැක් වෙනුවට බෙරූස්ව හුවමාරු කරන්නයි එයා කැමති වෙනවා. මේ හුවමාරුව ගැන CTU එක සැක හිතලා එයලාගේ හැම දෙනාම ඒ ගැන හොයන්න පටන් ගන්නවා. ඒ හින්දා එයාලට මර්වාන්ගේ ඊලග සැලැස්ම ගැන හොයාගන්න තියෙන සාක්ෂිය ගැන බලන්න බැරි වෙනවා. කොහොම හරි ජැක්ව බෙරූස්ට මාරු කරනවා. ජැක්ව නම් එයාලට බේරාගන්න පුලුවන් වෙනවා. ඒත් බෙරූස් බේරාගන්නවත් එයා ඉන්න තැන හොයාගන්නවත් CTU එකේ අයට බැරි වෙනවා. ඒ අතරතුර අර ගුවන් හමුදා කදවුරට ගිය මර්වාන්ගේ කෙනා එතන තියෙන අති නවින යානයක් බොරු දත්ත දිලා ගුවන් ගත කරන එකෙන් තමයි ඒ කොටස ඉවර වුනේ.
මේ කොටස නම් ගොඩක් රසවත් කොටසක් වේවි කියලා imdb අගයෙන්ම ඔයාලට හිතාගන්න පුලුවන්නේ නේද? ඉතින් ජැක්ගේ උදව්වෙන් මර්වාන්ව හොයාගන්න පුලුවන් වෙයිද? එතකොට අර ප්ලේන් එක පැහැරගත්ත කෙනාට මොනවා වෙයිද? ඒ වගේම වෙඩි වැදිලා ගොඩක් අසාධ්‍ය වෙලා ඉන්න පොල්ට මොන වගේ දෙයක් වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙනම බලන්නකො… . . ^_^
එහෙනම් ඊලග කොටසින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
72ee2b3934179a0bb25c4b0ee958097626f00845120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,300 downloadsDownload 24_.S04E16.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
14 comments
neveen
kasun
ela ela ohoma yan.................
sajeevi
thanks
sujeewa
උපසිරසියට බොහොම ස්තුතියි...දිගටම සබ් දෙමු....ජය.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanjana Maduranga
niayamai…thanks KAVIDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
harsha hiranga
Thanks kavidu!
neo
anith tikath ikmanata danna saho..... jaya wewa
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල එල එලෝ :D
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
LAKSHAN
උපසිරැසියට තුති……
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
elakiri
denakan balagena hitiye
thank bro...